ගල් මස්කට් නං මොනාද දන්නේ නෑ බන්! හැබැයි මස්කට් නං මන් කැමතිම නෑ!![]()

එතකොට ඔයාගේ සීන් එක...ඔව් අවුල් නැතිව..ලංකාවේ ඕව නීතිගත කරලත් නැහැ![]()


උඹ කියන එක ටිකක් මේ වගේ නේද....
![]()

ඕක මස්කට් ජාතියක් බංමේවට කියන නම් මොකද්ද බන්
කව්ද?? එරෝසන් ද?ඌ මාරු පොර බං...![]()






![]()
මට මේ අවතාරේ හොරකම් කරන්න හිතෙනවා![]()



අන්න හරි..
ඕක තමයි අයිටම් එක...
ඕවට ගල් මස්කට් ද කියන්නේ...![]()

