2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අද key player චාමලී ද? :D

එහෙම එකක් නැහැ අපි වෙනුවෙන් මහන්සි වෙන කිබුල් අයියට වෙන මොනා කියලා දෙන්නද? නිදි මරාගෙන මහන්සි පිට බඩගින්නේ නෙහ් අපි වෙනුවෙන් මේ කරන්නේ..කකුලත් අමාරු තියන්:dull::dull:

ඒ පැත්තේ එව්වා ලුණු රහට ඇති නෙහ්:oo:

කිබුල් අයියා දැක්කොත් මන් නම් නැහැ මලී:rofl:
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එහෙම එකක් නැහැ අපි වෙනුවෙන් මහන්සි වෙන කිබුල් අයියට වෙන මොනා කියලා දෙන්නද? නිදි මරාගෙන මහන්සි පිට බඩගින්නේ නෙහ් අපි වෙනුවෙන් මේ කරන්නේ..කකුලත් අමාරු තියන්:dull::dull:

    කිබුල් අයියා දැක්කොත් මන් නම් නැහැ මලී:rofl:

    අමතයි හොඳ එකෙන්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: