ඔය කියන්නේ රුලන් කේක් නෙවේ නං නරක් වෙච්ච ඉස්පන්චියක් ගැන වෙන්ටති!![]()
අහ්..එහෙනම් වේලක් ශේප්....![]()

අහ්..උඹ ඔය කියන්නේ ගල් මස්කට්...මගෙත් ආසම කෑමක්...
![]()

ඈ.........ඒ පාර මොකාටද මූ එන්න හදන්නේ![]()


ඒ වගේනේ දාල තියෙන්නේ...![]()
ගාල්ල පැත්තේ අය ඕක හදන්න දන්නවා![]()

කිතුල් පිටි තලප?
කුරක්කන් හැලප?![]()

