mama mahindata denawa !

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් තව දෙයක්,
    රනිල් අගමැති කරාට හැමදාම ඉන්නෑ :no:
    මහමැතිවරණයක් එනව
    , තව අවුරුද්දක් විතර තියෙයි දැන් තියෙන පාර්ලිමේන්තුවට. මොකද දැන් පාර්ලිමේන්තුවේ කාලෙත් ඉවර වෙනව . එතකොට ලංකාවෙ දේශපාලනේ ලොකු වෙනසක් වේවි.

    onna oya wenasa kohoma wenasakda kiyala hithagannai bari. hodak weida ehema naththan pruthugisi elola landesi apu exact history eka repeat weida danna:baffled:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    දැන් නම් මහින්දට චන්දෙ දෙන එකෙක් හොයා ගන්නවත් නෑ. බලන බලන පැත්තෙ මෛත්‍රී. ඒත් චන්ද ප්‍රතිපලේ ආවම තමයි බලන්න ඕන වැඩේ.:)
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28

    onna oya wenasa kohoma wenasakda kiyala hithagannai bari. hodak weida ehema naththan pruthugisi elola landesi apu exact history eka repeat weida danna:baffled:

    වෙනස වෙන්නේ බහුතර ජන කැමත්තට අනුව.
    හරියට රටට වැඩ කරන මිනිස්සුන්ට අවස්ථාව ලැබෙන වටපිටාවක් හැදෙනව
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අමතකද.....??

    BUP_DFT_DFT-133.jpg

    oya eka incdent ekak machan. ranil ltte ekka gaththa athalda emataya:angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් නම් මහින්දට චන්දෙ දෙන එකෙක් හොයා ගන්නවත් නෑ. බලන බලන පැත්තෙ මෛත්‍රී. ඒත් චන්ද ප්‍රතිපලේ ආවම තමයි බලන්න ඕන වැඩේ.:)

    ane ban hamadama elakiri mathiwaranaya mahinda udin paradai.:rofl::rofl:

    Yako China walata serama denawa Mahindaya. Ubata Cheene kiyanne pita ratak nemeda? Moda widiyata hithanna epa.

    china walin naya aran lease karata machan kawadawath ranil wage ape companies sinnakkara wikunanna haduwe nane
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    වෙනස වෙන්නේ බහුතර ජන කැමත්තට අනුව.
    හරියට රටට වැඩ කරන මිනිස්සුන්ට අවස්ථාව ලැබෙන වටපිටාවක් හැදෙනව

    ow machan
    eth lankawe bahuthara jana mathaya harida?
    harinam mervin kudu duminda wage kalakanni ada nane:baffled:
     
    Apr 23, 2010
    355
    41
    0
    ane ban hamadama elakiri mathiwaranaya mahinda udin paradai.:rofl::rofl:

    china walin naya aran lease karata machan kawadawath ranil wage ape companies sinnakkara wikunanna haduwe nane

    Hodata hoyala balapan ban. :no::no: Meth wenne ekama thamayi.
    Uba poddak ara Wimal Weerawansa kiyana ekaa kiyana katha oluwata dagena wadi wage.
    Ranil agamathi wunath wenne awuruddakata, eeta passe me rate minissu eyalata ona kenek rate agamathi kara gani. :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එල එල උබ දියන් මචං........ කොහොමත් උබලා වගේ උන් ගැලපෙන්නේ මහින්දට තමයි
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ow machan
    eth lankawe bahuthara jana mathaya harida?
    harinam mervin kudu duminda wage kalakanni ada nane:baffled:

    මර්වින් කුඩු දුමිය පාර්ලිෙම්න්තුවෙ ඉන්නේ විධායක ක්‍රමය හින්ද.

    මොකද විධායක ක්‍රමය තියෙද්දී ජනතාව විධායක බලතල තියෙන පැත්තට ඡන්දෙ දෙනව. විධායකය හරහා ඔය වගේ එවුන් අාරක්ෂා වෙන හින්ද උනුත් බය නැතුව ඉන්නව. හිතල බලහන් පොඩ්ඩක්
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    දියන් දියන් පොඩි එකෝ. දේශපාලනේ ගැන මෙලෝ මගුලක් නොදැන අයි ටි එන් නිවුස් බලලා බොරුවට තප්පුලනවා. :D
    අනික උඹේ ත්‍රෙඩ් වල කමෙන්ට් නොකලට උඹේ ත්‍රෙඩ් මං කියවල තියෙන නිසා උඹේ සිඟිති මානසිකත්වය මට තේරෙනවා. :yes:
    ගිහින් අම්මගෙන් උක්කුන් ටිකක් බීල වරෙන් මේවා කතාකරන්න කලින්. ලොල්. :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මර්වින් කුඩු දුමිය පාර්ලිෙම්න්තුවෙ ඉන්නේ විධායක ක්‍රමය හින්ද.

    මොකද විධායක ක්‍රමය තියෙද්දී ජනතාව විධායක බලතල තියෙන පැත්තට ඡන්දෙ දෙනව. විධායකය හරහා ඔය වගේ එවුන් අාරක්ෂා වෙන හින්ද උනුත් බය නැතුව ඉන්නව. හිතල බලහන් පොඩ්ඩක්

    minissu chande denne me wage eun andanna daksha nisa. e kale duminda mulinma eddi mata mathakai ape ammala ehema panagana chande dunna. merviyata ehema kalaniye eun chande denne mahinda nisa nemene.\

    widayaka kramen e wage unwa rakinna puluwan thama :/
    math kiyanne e krame nathi wenna one. eth ita passe wenne monada kiyala pahadili na
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Maithreepalayawa booruwata andala uwa janadipathi kamen elawala ponil agamathi wenawa. Widayaka janadipathi nathi unama rata yanne ponilge athata. Maithreepala kiyanne pawn iththek witharai

    Mahinda 3 weni parath illana eka ratata agunai thama.

    Eth ponna ranil hinda dinagaththa nidahasa nathi karagannawath rata pitaratata wikunanawatawatg mama kamathi na.
    Anika maithreepalage path eke giyoth anthimata wenne unp and nidahas pakshe and jvp ai bedila maraganna eka. Rata wenuwen hari thirana ganna wenna katawath

    Ponna ranil ta wada daas gunayak hodai mahinda.

    As arala balapan sinhalu. This is just an anotger installment of harry potter. Lord ponil voldemort is coming from tom riddle body.

    lol mole tharama thamai ban
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දියන් දියන් පොඩි එකෝ. දේශපාලනේ ගැන මෙලෝ මගුලක් නොදැන අයි ටි එන් නිවුස් බලලා බොරුවට තප්පුලනවා. :D
    අනික උඹේ ත්‍රෙඩ් වල කමෙන්ට් නොකලට උඹේ ත්‍රෙඩ් මං කියවල තියෙන නිසා උඹේ සිඟිති මානසිකත්වය මට තේරෙනවා. :yes:
    ගිහින් අම්මගෙන් උක්කුන් ටිකක් බීල වරෙන් මේවා කතාකරන්න කලින්. ලොල්. :lol::lol:

    ubath thaththagen kukku tikak urala gihin dena ekekta dipan seeye :rofl:
    itn ape tv eke na. ridei™