mama mahindata denawa !

Kaveen1986

Member
Sep 8, 2014
99
9
0
Bikini Bottom
minissu chande denne me wage eun andanna daksha nisa. e kale duminda mulinma eddi mata mathakai ape ammala ehema panagana chande dunna. merviyata ehema kalaniye eun chande denne mahinda nisa nemene.\

widayaka kramen e wage unwa rakinna puluwan thama :/
math kiyanne e krame nathi wenna one. eth ita passe wenne monada kiyala pahadili na

ehenam eka pahadili wenakan chande nodaa hitapan or katu gala waren chanda kole
eeta passe balahan moko wenne kiyala eka terunama next time chande dapan
eka paarama MR ta chande deela lankawa chine kolaniyak wenawa dakinna asada?
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    chiinen naya aran lease rawa mewa kala paliyata china colony wennane ban. ekko mahindata denawa. ekko ekektawath nodi innawa
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කවුරු උඩ පැන්නත්... දිනන්නේ මහින්දම තමා... ෆොන්සේකට බැරි උන එක... සිරිපාලයෙක් කරයිද...
     
    Kaveen1986

    Member
    Sep 8, 2014
    99
    9
    0
    Bikini Bottom
    chiinen naya aran lease rawa mewa kala paliyata china colony wennane ban. ekko mahindata denawa. ekko ekektawath nodi innawa

    oya danne bohoma tikai malli..
    lankawata awashya muhuda goda karala hadana city ekakda
    nattam current eka nati pathi walata current eka dena eka wage deyakda kiyala hitanna... api colombo inna nisa ganakna owa... eth lankawe keedenek innawada tama tv ekak balala nati??
    poddak e pathiwala travel karala balanna..
    mama kiyanne MS ta denna kiyala neme MR ta denna epa kiyala aay..
    yudde iwara kalata kala guna salakanna dunna 6 years waladi monada kale meya..
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    anduwe hitapu horu tikamane ban dan anith paththata paninna yanne. aith un tikamane enne. wenasak thiyanwada? nane :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    chiinen naya aran lease rawa mewa kala paliyata china colony wennane ban. ekko mahindata denawa. ekko ekektawath nodi innawa
    වේසාවි තොට මොනහ් පොලිටික්ස්ද අනාතයෝ ස්කර්වියගේ ඇටේ ලොව ලොව ඉදපන් :lol::lol::lol:
    picture.php
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    chiinen naya aran lease rawa mewa kala paliyata china colony wennane ban. ekko mahindata denawa. ekko ekektawath nodi innawa

    සොන්නදර මේ video එක බලපන්. බොහොම සරල සිංහලෙන් තමයි කතාව කරගෙන යන්නෙ..හැබැයි උබ මහින්දවාදි mindset එකෙන් ඉන්න එකෙක් නම් තෙරුම් ගන්න බැරි වෙයි. එහෙම වුනොත් ඉතින් මරාටම චන්දෙ දීලා, බ්ජ්ජ කහ කහ බඩ උලාගෙන ඉදින්..

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    oya danne bohoma tikai malli..
    lankawata awashya muhuda goda karala hadana city ekakda
    nattam current eka nati pathi walata current eka dena eka wage deyakda kiyala hitanna... api colombo inna nisa ganakna owa... eth lankawe keedenek innawada tama tv ekak balala nati??
    poddak e pathiwala travel karala balanna..
    mama kiyanne MS ta denna kiyala neme MR ta denna epa kiyala aay..
    yudde iwara kalata kala guna salakanna dunna 6 years waladi monada kale meya..

    ow. mamath kamathi na thawath mahindawama thiyanna. ohoma digatama thibbama kawada hari libya walata wuna wage wadak set wenne. eth ranil?
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    උඩින්ම fail නේද?:P:P:rofl:

    uba oya mokak gana kiyanwada kiyala therenne na ban. mama kiuwe moka awath ekama horu set ekamai depahthata maru wenne kiyala. ubala ithin aru hodai muta wada kiya kiya maruwen maruwata chande didi idi. :P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    uba oya mokak gana kiyanwada kiyala therenne na ban. mama kiuwe moka awath ekama horu set ekamai depahthata maru wenne kiyala. ubala ithin aru hodai muta wada kiya kiya maruwen maruwata chande didi idi. :P

    එහෙම වෙන්නෙ නෑ නෙ බන් මේ පාර පැහැදිලි වැඩපිලිවෙලක් තියනවානෙ. මොකා අවත් ඔය විදායකය නැති කරලා, ස්වාදීන කොමිසම් සබා ගෙනවහම හොරුන් ටික කොහොමත් කැපෙනවා. අනික උබ ඔය හොරු හොරු කියන්නෙ කාටද?

    මහින්දට වඩා ලොකු හොරෙක් තවත් ඉන්නවද
    ?
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113

    එහෙම වෙන්නෙ නෑ නෙ බන් මේ පාර පැහැදිලි වැඩපිලිවෙලක් තියනවානෙ. මොකා අවත් ඔය විදායකය නැති කරලා, ස්වාදීන කොමිසම් සබා ගෙනවහම හොරුන් ටික කොහොමත් කැපෙනවා. අනික උබ ඔය හොරු හොරු කියන්නෙ කාටද?

    මහින්දට වඩා ලොකු හොරෙක් තවත් ඉන්නවද
    ?

    mahinadayath 2005 enakota oka nathi karanwa kiyala porondu digena ban awe. oya puthuwe wadi wechcha ekek oka lesiyen nathi karanne na. mahindata and company gedara yawai wadima unoth
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    mahinadayath 2005 enakota oka nathi karanwa kiyala porondu digena ban awe. oya puthuwe wadi wechcha ekek oka lesiyen nathi karanne na. mahindata and company gedara yawai wadima unoth.

    ඒ දවස් වල චන්දේ target කරලා ඉතින් මොනවද නොකියන්නෙ. ඒත් අද විපක්ශයේ තියන situation එක වෙනස්. දින්නොත් මේවා කරන්නම වෙනවා.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ඒ දවස් වල චන්දේ target කරලා ඉතින් මොනවද නොකියන්නෙ. ඒත් අද විපක්ශයේ තියන situation එක වෙනස්. දින්නොත් මේවා කරන්නම වෙනවා.

    desapalane karana eun gana ochchra viswasa karanna epa ban patta horu. ubala api nikan depahtthata wela aragannawa. un dinnahama raja sapa unta. :no:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    desapalane karana eun gana ochchra viswasa karanna epa ban patta horu. ubala api nikan depahtthata wela aragannawa. un dinnahama raja sapa unta. :no:

    එහෙම කියන්න එපා මේ රටේ වැදගත් අවංකව දේශපාලනය කරන මහතුන් ඔනේ තරම් ඉන්නවා. Don't give up the hope.:no:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මරුසිරා;17407367 said:
    ඔතන වෙන්නේ නිකන්ම පොදු අපේක්ෂකයා විදයකය ඉවත් කරලා රනිල්ට බලය දෙන එක නෙමේ මචන් .වෙන්නේ විදයකය ඉවත් කරලා නිදහස් කොමිෂන් ටික බලවත් කරලා පාර්ලිමේන්තුවට වගකියන ජනතාවට වග කිවයුතු අගමැති ක්‍රමයක් බලාත්මක කරන එක සහ රටේ බල්ලට ගිහින් තියෙන නීති රීති නැවත ප්‍රතිසංස්කරණය කරන එක .නිදහස් කමිෂන් ක්‍රියාත්මක කලොත් බලයට පත්වෙන කෙනා මොකා වුනත් දැන් තියෙන විදායක ජනාදිපති වගේ තමන්ට ඔන්න විදිහට පාලනේ කරන්න බැරිවෙනවා .කොටින්ම සාමාන්‍ය ජනතාවට වුනත් අගමැති හෝ අනිත් ඕනෑම පරිපාල්කයෙක්ට විරුද්දව උසාවි යන්න පුළුවන් වෙනවා .

    පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමේ මුලික අරමුණ ඕකයි .බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියල
    :rolleyes::rolleyes::confused:

    noncock ta owa terenne na bn :lol: