මචන් තව දෙයක්,
රනිල් අගමැති කරාට හැමදාම ඉන්නෑ
මහමැතිවරණයක් එනව, තව අවුරුද්දක් විතර තියෙයි දැන් තියෙන පාර්ලිමේන්තුවට. මොකද දැන් පාර්ලිමේන්තුවේ කාලෙත් ඉවර වෙනව . එතකොට ලංකාවෙ දේශපාලනේ ලොකු වෙනසක් වේවි.

onna oya wenasa kohoma wenasakda kiyala hithagannai bari. hodak weida ehema naththan pruthugisi elola landesi apu exact history eka repeat weida danna![]()
අමතකද.....??
![]()

දැන් නම් මහින්දට චන්දෙ දෙන එකෙක් හොයා ගන්නවත් නෑ. බලන බලන පැත්තෙ මෛත්‍රී. ඒත් චන්ද ප්‍රතිපලේ ආවම තමයි බලන්න ඕන වැඩේ.![]()


Yako China walata serama denawa Mahindaya. Ubata Cheene kiyanne pita ratak nemeda? Moda widiyata hithanna epa.
වෙනස වෙන්නේ බහුතර ජන කැමත්තට අනුව.
හරියට රටට වැඩ කරන මිනිස්සුන්ට අවස්ථාව ලැබෙන වටපිටාවක් හැදෙනව

ane ban hamadama elakiri mathiwaranaya mahinda udin paradai.
china walin naya aran lease karata machan kawadawath ranil wage ape companies sinnakkara wikunanna haduwe nane

Meth wenne ekama thamayi. 
ow machan
eth lankawe bahuthara jana mathaya harida?
harinam mervin kudu duminda wage kalakanni ada nane![]()




මර්වින් කුඩු දුමිය පාර්ලිෙම්න්තුවෙ ඉන්නේ විධායක ක්‍රමය හින්ද.
මොකද විධායක ක්‍රමය තියෙද්දී ජනතාව විධායක බලතල තියෙන පැත්තට ඡන්දෙ දෙනව. විධායකය හරහා ඔය වගේ එවුන් අාරක්ෂා වෙන හින්ද උනුත් බය නැතුව ඉන්නව. හිතල බලහන් පොඩ්ඩක්
Maithreepalayawa booruwata andala uwa janadipathi kamen elawala ponil agamathi wenawa. Widayaka janadipathi nathi unama rata yanne ponilge athata. Maithreepala kiyanne pawn iththek witharai
Mahinda 3 weni parath illana eka ratata agunai thama.
Eth ponna ranil hinda dinagaththa nidahasa nathi karagannawath rata pitaratata wikunanawatawatg mama kamathi na.
Anika maithreepalage path eke giyoth anthimata wenne unp and nidahas pakshe and jvp ai bedila maraganna eka. Rata wenuwen hari thirana ganna wenna katawath
Ponna ranil ta wada daas gunayak hodai mahinda.
As arala balapan sinhalu. This is just an anotger installment of harry potter. Lord ponil voldemort is coming from tom riddle body.
එල එල උබ දියන් මචං........ කොහොමත් උබලා වගේ උන් ගැලපෙන්නේ මහින්දට තමයි
දියන් දියන් පොඩි එකෝ. දේශපාලනේ ගැන මෙලෝ මගුලක් නොදැන අයි ටි එන් නිවුස් බලලා බොරුවට තප්පුලනවා.
අනික උඹේ ත්‍රෙඩ් වල කමෙන්ට් නොකලට උඹේ ත්‍රෙඩ් මං කියවල තියෙන නිසා උඹේ සිඟිති මානසිකත්වය මට තේරෙනවා.
ගිහින් අම්මගෙන් උක්කුන් ටිකක් බීල වරෙන් මේවා කතාකරන්න කලින්. ලොල්.![]()
