Mobitel Couple Sims Sale ( Unlimited Call , Sms)

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ane palan ban hora weda nokara

    ගොඩක් ඉන්නේ නම් හොරු තමයි. එත් මූ එහෙම නෑ කියල recommend කරන්න පුළුවන් මට. මොකද මමත් මුගෙන් sim 2ක් අරන් මාස 2ක් වෙනවා. එලටම වැඩ. ඔක්කොම කියපු විදියටම තියෙනවා. සැඟවුණු ගාස්තු, හංගපු දේවල් මුකුත් නෑ. Sim එක active වෙන්න නම් දවස් 2,3 වැඩිපුර ගියා. ඒත් ඒ ගැන කියල ඌ sms එකක් පවා එවල තිබුනා. Sim activate වෙච්ච ගමන්මත් sms එකක් එවලා කිව්වා.

    සල්ලි ටික අරන් ඊට පස්සේ හොයා ගන්නවත් නැතිවෙන ජාතියේ එකෙක් නම් නෙමෙයි මූ. බය නැතුව ගනින්.

    (මේ ටික මෙතන දැම්මේ මමත් මුලින් sim ගනිද්දී බයෙන් හිටියේ බොරු කාරයෙක්ද දන්නේ නෑ කියලා. ඒ නිසා ගන්න අයට බය නැතුව ගන්න විශ්වාසය ඇති වෙන්න මේ ටික දැම්මේ. )
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    මමත් ගත්තා සිම් 2ක් මෙයාගෙන්. දෙකම මට ලැබෙන කොටම Sim activate වෙලා තියෙබු‍නෙ. විශ්වාස කරන්න පුළුවන් පොරක් :D:D:D මාසෙ බිල ආවට පස්සේ තව කමෙන්ට් එකක් දාන්නම්.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ගොඩක් ඉන්නේ නම් හොරු තමයි. එත් මූ එහෙම නෑ කියල recommend කරන්න පුළුවන් මට. මොකද මමත් මුගෙන් sim 2ක් අරන් මාස 2ක් වෙනවා. එලටම වැඩ. ඔක්කොම කියපු විදියටම තියෙනවා. සැඟවුණු ගාස්තු, හංගපු දේවල් මුකුත් නෑ. Sim එක active වෙන්න නම් දවස් 2,3 වැඩිපුර ගියා. ඒත් ඒ ගැන කියල ඌ sms එකක් පවා එවල තිබුනා. Sim activate වෙච්ච ගමන්මත් sms එකක් එවලා කිව්වා.

    සල්ලි ටික අරන් ඊට පස්සේ හොයා ගන්නවත් නැතිවෙන ජාතියේ එකෙක් නම් නෙමෙයි මූ. බය නැතුව ගනින්.

    (මේ ටික මෙතන දැම්මේ මමත් මුලින් sim ගනිද්දී බයෙන් හිටියේ බොරු කාරයෙක්ද දන්නේ නෑ කියලා. ඒ නිසා ගන්න අයට බය නැතුව ගන්න විශ්වාසය ඇති වෙන්න මේ ටික දැම්මේ. )

    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:


    Elzzzzz Macho....




    machan mage sim 2 tama active wela na banzz..... giya sunday gatte ??

    Sims Active Bun..Mama Msg Ekaka Dala Athi...
     
    • Like
    Reactions: rskoora

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මමත් ගත්තා සිම් 2ක් මෙයාගෙන්. දෙකම මට ලැබෙන කොටම Sim activate වෙලා තියෙබු‍නෙ. විශ්වාස කරන්න පුළුවන් පොරක් :D:D:D මාසෙ බිල ආවට පස්සේ තව කමෙන්ට් එකක් දාන්නම්.

    Elazz....Comment Ekata Thx...
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    macho NOV 17 active una sim 2ta ada bill eka awith 127 gaane. meka pay karanna ona next month 17 da?
     

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    Mobitel Couple Package Sale - Today, 09:20 PM


    http://www.elakiri.com/forum/showthread.php?t=1594409

    tread ekatath bump ekak deepan macho , anith untath balaganna...


    ************************************************** *******
    http://www.elakiri.com/forum/showthr...594409&page=62

    http://www.elakiri.com/forum/showthr...0#post17317860

    http://www.elakiri.com/forum/showthr...594409&page=53

    http://www.elakiri.com/forum/showthr...594409&page=46

    http://www.elakiri.com/forum/showthr...594409&page=48

    gaththa aya tread eke comment karala athi...ai ganata wade karala athi....sims tikaki Thiyenne...ona aya ikmanata ganna macho...

    ************************************************** ****************


    Mobitel Couple Sims Sale

    Couple Eka Athara , 24 Hours Calls / Sms Unlimited Free

    Monthly Rental 100/=

    ((( Email Ekata E - bill ekak Enne..Gewal Walata Mukuth Bill enne Na....Use karala ,Mase anthimata Pay karanna thiyenne ..Echcharai..)))

    2 Sims 3999/= (meken 1000k ma refundable deposit , package eka Epa nam disconn karana dawasaka oyata 1000k ai ganna puluwan ...deposit okkoma ekka thamai sim 2ka 3999ta denne)


    Con : 0721 -052466

    #)Sim eka Ganna Kenage namata Reg karala denne...Eyage ID Copy ekak ona..

    #) Thawa Billing Proof ekak ona..Eyage Namata Ena Mokak Hari Bill ekak ona ( Adress Eka conf karaganna), Ehema Bill ekak naththam , Eyage Namata Thiyena Bank Book ekaka 1st Page eke ( Adress Eka thiyena Eke) photo ekak dunnama hari...


    ***********************************************
    mama inne dehiwala , Sim ona ayata puluwan Call ekak mata deela Awith ganna....me offer ikmanata iwara wenawa...ona aya tikak kalin ganna...


    Oyagollo Colombo walin , pita Dura kattiya nam , Curiya karala Ewanawa Gedaratama,Illapu Dawasata Pahuwenida Iteam Eka Labenawa.....Awama Curiya FEE Eka 200k Pay karanna Wei...)

    **_mona hari thiyenawa nam call ekak denna....Elakiri Eke aya Godak kal idan , magen Packages Gannawa..

    Old Tread :- http://www.elakiri.com/forum/showthr...ghlight=couple








    ================================================== ======================




    Hutch Couple Sims Sale

    Couple Eka Athara , 24 Hours Voice , Video Calls FREE / Sms Unlimited

    Any Network 250min Monthly Wenama Free Labenawa...(Ona Network Ekakata FREE)

    100mb Free Labenawa Data

    2 Sims 2999 (meken 2000k ma refundable deposit , package eka disconn karana dawasaka oyata eka sim 1kakin 1000 gane , sim 2kenma 2000k ai ganna puluwan ...deposit okkoma ekka thamai sim 2ka 2999ta denne)

    Monthly Rental 300

    Con : 0721 -052466

    ona nam kiyanna....offer eka thama valid.....namatama Register karala aran denne...Unlimited Katha karana Kenekta Gewana Ganata ,Padu nathi 1kama Package Eka meka......
    #### Email Ekata E - bill ekak Enne..Gewal Walata Mukuth Bill enne Na....Use karala ,Mase anthimata Reload Ekak danna thiyenne ..Echcharai..###

    (((((Mama Dehiwala...awith ganna Puluwan....Dura Ayata Curiya karala Ewanawa ,Illapu Dawasata Pahuwenida Iteam Eka Labenawa.....Awama Curiya FEE Eka 200k Pay karanna Wei...)


    ==================



    Hutch Special data packages Sale ....

    2 GB-monthly rental 240/=

    3 GB-monthly rental 320/=

    5 GB-monthly rental 500/=

    8 GB-monthly rental 799/=

    12 GB-monthly rental 999/=


    7.2Mbps high speed Special data SIMS sale .


    con : 0721 -052466

    kelinma dapan ban mehema
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අද ගත්ත සිම් 2ක active වෙනකල්, Hutch connection type2කේ(limited/unlimited) විස්තර දාපන්කො අනිත් උන්ටත් දෑන ගන්න එක්ක. start pageඑක එකේ තියන hutchඑක නෙමෙයි නේද මෙවා?
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අද ගත්ත සිම් 2ක active වෙනකල්, Hutch connection type2කේ(limited/unlimited) විස්තර දාපන්කො අනිත් උන්ටත් දෑන ගන්න එක්ක. start pageඑක එකේ තියන hutchඑක නෙමෙයි නේද මෙවා?

    :)
    Sim Active Athi...Balapan machan,