අඩෝව්..

උඹටත් මේකට එන්න මැතිවරණයක්ම එන්න ඕන නේද![]()

අඩො මොකො වෙන්නෙ කොහොමඩ ජිවිතෙ පිඇම් දාපු වි ඇම් දාපු හැමොටම තැන්ක්ස්
මට විසා ප්ර්ශ්නයක් උනා එක නිසා නාවෙ

ලංකාවෙ දෙශපාලනය කියන්නෙ වතුර බොර උන වෙලෙ මාලු ටික අල්ල ගන්න එකට කොයිකා පැත්තට කතා කරත් එකයි බන් මෙ දෙගොල්ලොම තමන්ට සැලකුවා මදි කියලා පැත්ත මාරු කරන උන් මෙච්චරකල් සැප විදලානෙ ඔය අනිත් පැත්තට පැන්නෙ
ජෙවිපි තමයි එකම විකල්පය රටට හරියන්න හරි වැරදෙන්න හරි මෙ පාර ............................. මොකා දිනුවත් එකයි දිනන එකාට අපි කරන්න ඔන හොරු ටික පරද්දලා පාර්ලිමෙන්තුව සුද්ද කරලා දෙන එක![]()
මොකොහ් උනේ යකෝ..
මම ඒත් හිතුවා උඹ බිසී ඇති ඒකයි කියලා. වීසා ප්‍රශ්ණයක් කීවෙ රටින් ෆිටුවහල් කෙරුවද? 
යකෝව් මෙච්චර දාසයෙ මාසයෙ කොල්ලො ඉන්දෙද්දි ගෑනු යන්නෙම නාකි හුචක්කු පස්සෙමනෙහ්පාලුවෙන් හිටියේ සුදො ඔයා නැතුව...![]()
එකෙන්ම මචං
ලංකාවෙ දෙශපාලනය කියන්නෙ වතුර බොර උන වෙලෙ මාලු ටික අල්ල ගන්න එකට කොයිකා පැත්තට කතා කරත් එකයි බන් මෙ දෙගොල්ලොම තමන්ට සැලකුවා මදි කියලා පැත්ත මාරු කරන උන් මෙච්චරකල් සැප විදලානෙ ඔය අනිත් පැත්තට පැන්නෙ
ජෙවිපි තමයි එකම විකල්පය රටට හරියන්න හරි වැරදෙන්න හරි මෙ පාර ............................. මොකා දිනුවත් එකයි දිනන එකාට අපි කරන්න ඔන හොරු ටික පරද්දලා පාර්ලිමෙන්තුව සුද්ද කරලා දෙන එක![]()

යකෝ මූනට ම කියනව ද කාන්තාවක ඔහොම “ඔයා දැන් නාකියි සුදු“ වගේ කතා........මට 30යි කිබුලට 39 යි නිසා පොර දන්නවා අපිව කපන්නෙ නැතිව චාන්ස් එකක් නැහැ කියලාඔයා නාකි නිසා ඔහොම වෙන්නෙ
![]()