GAMING MOMENTS III

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    machanla mam COD AW gahanna gathta eka stutter wenawane ban samahara thanwala e wagema in game movies balan bari tharamata stuck wenawa. frams kohomath 50+ wage enawa etha stutter wenawa :( stutter wena ekai stuck wena ekai natikara wediya kuruhari dannawada?.

    mage thiyenne VGA eka GTX670 yak proc eka 3570K ekak ram eka 8GB tiyanawa.
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    turn on shader preload. turn off cache spot shadow maps and cache sun shadow maps.
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    Story Based Game එකක මුලිකම දේ User Experience ලගඉන්න කෙනෙක්ට shoot කරනවට වඩා Melee Attack එකකින් කිල් කරන්න දෙන්නේ එ Experience එක ගන්න but අපිට Shoot කරන්න දිලා තිබ්බොත් අපි කරන්නේ ලග ඉන්න එකාටයි දුර ඉන්න එකාටයි shoot කරන එක විතරයි. Story Based කියන්නේ යම්කිසි මට්ටමකට Hand Holding තමා Story එක ගෙනියන්න එවගේ දෙවල් කරන්න වෙනවා හොදම උදා Battle field 4
    Code:
    http://youtu.be/1FC3ve0c8oo?t=21m25s
    මෙතන අපි කොහොම Drive කරත් අනිවා Crash වෙනවා.:rofl:

    :no: pissuda ban mama deparak vithra othana enagaththa :rofl: hebei e gahalada gahanne nethuwa aim eka allanna parakku welada kiyala mathaka nae :rolleyes:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Sherlock Holmes Crimes & Punishments

    Sherlock Holmes Crimes & Punishments

    LRr32Sw.jpg

    3UtLaiF.jpg

    xJ49kOK.jpg

    zONQWgQ.jpg

    y9GhlbW.jpg

    qaXibAl.jpg

    6kOZJ5P.jpg

    akl2ADW.jpg

    cxOA6HR.jpg

    Y3JP1v9.jpg

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    shader preload on karlatiyenne spot shadow maps and cache sun shadow maps uth of karala tiyenne.

    mama inne reinstall karanna eken wath meka hariyaida kiyala balanna.

    stutter wena eka completely nathi karanna baha. Shader Preload off karala try karanna. godak durata control karanna puluwan wei stutter eka.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං වොල්වරියෝ.. L.A. Noire ගෙනාවා බං.. හෙන අමාරුයිනේ..:(
    මට කියහං ශර්ලොක් හෝම්ස් එක ඊට වඩා අමාරුද ලේසිද කියලා..:dull:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචන්ලා මම හැදුවේ sapphire dual x r9 270x 4gb එකක් ගන්න කියල. මොකක්ද උබලගේ අදහස? 34ක් වගේ වෙන්නේ

    2GB එකට වඩා ගොඩක් ලොකු වෙනසක් තියනවද ?

    sapphire-dual-x-r9-270.jpg
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචං වොල්වරියෝ.. L.A. Noire ගෙනාවා බං.. හෙන අමාරුයිනේ..:(
    මට කියහං ශර්ලොක් හෝම්ස් එක ඊට වඩා අමාරුද ලේසිද කියලා..:dull:

    Game එක අමාරුයි කියල අත හරින්න එපා බන්. ලේසි වැඩක් තියනවද ?:angry::angry:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මචන්ලා මම හැදුවේ sapphire dual x r9 270x 4gb එකක් ගන්න කියල. මොකක්ද උබලගේ අදහස? 34ක් වගේ වෙන්නේ

    2GB එකට වඩා ගොඩක් ලොකු වෙනසක් තියනවද ?

    sapphire-dual-x-r9-270.jpg

    pissuda ban? 270x ekata 4gb utilize karannathamram powerful naha. workstation ekakatanam hodai. 1080p monitor ekaknam use karanne 2gb ekata wada performance wadi wenne naha 4gb una kiyala. thawa 2k dala 280 eka ganin performance wadi wenne onenam. 2gb ekei 4gb ekai difference ekak na.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    pissuda ban? 270x ekata 4gb utilize karannathamram powerful naha. workstation ekakatanam hodai. 1080p monitor ekaknam use karanne 2gb ekata wada performance wadi wenne naha 4gb una kiyala. thawa 2k dala 280 eka ganin performance wadi wenne onenam. 2gb ekei 4gb ekai difference ekak na.

    280 stock නෑ බන් :baffled::baffled::baffled:
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මචං වොල්වරියෝ.. L.A. Noire ගෙනාවා බං.. හෙන අමාරුයිනේ..:(
    මට කියහං ශර්ලොක් හෝම්ස් එක ඊට වඩා අමාරුද ලේසිද කියලා..:dull:

    L.A.Noire eka gahapn eke lassana story ekak thiyenwa.:love:.film ekak wage.one of my best game after company of heroes.L.A.Noire eke ending eka lassnai machan.play karanna balapan.Rockstarslage games hodai.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    L.A.Noire eka gahapn eke lassana story ekak thiyenwa.:love:.film ekak wage.one of my best game after company of heroes.L.A.Noire eke ending eka lassnai machan.play karanna balapan.Rockstarslage games hodai.
    ඔව් ගේම් එක නම් හොඳයි.. අර ප්‍රශ්න අහන සීන් වල ගොඩක් ඒවා වරදිනවනේ බං.. එපා වෙනවා..:( හරි ප්‍රශ්නෙ හොයාගන්නෙ කොහොමද..? ඌ කියන එක හරිද වැරදිද කියලා දැනගන්නෙ කොහොමද..? :(

    ෂර්ලොක් හෝම්ස් එක ප්ලේ කලාද උඹ..? ඒක හොඳ නැද්ද මේ තරම්..? :baffled:

    Game එක අමාරුයි කියල අත හරින්න එපා බන්. ලේසි වැඩක් තියනවද ?:angry::angry:
    ඔව් බං ඒත් ගහනවා.. :(
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ඔව් ගේම් එක නම් හොඳයි.. අර ප්‍රශ්න අහන සීන් වල ගොඩක් ඒවා වරදිනවනේ බං.. එපා වෙනවා..:( හරි ප්‍රශ්නෙ හොයාගන්නෙ කොහොමද..? ඌ කියන එක හරිද වැරදිද කියලා දැනගන්නෙ කොහොමද..? :(

    ෂර්ලොක් හෝම්ස් එක ප්ලේ කලාද උඹ..? ඒක හොඳ නැද්ද මේ තරම්..? :baffled:

    ඔව් බං ඒත් ගහනවා.. :(

    meke thiyenawa cases danne nathnam balanna. http://lanoire.wikia.com/wiki/Cases
    missions tika athi wena wenama ona mission eka open karla minimize karala game eka play karanna.ara site ken balagena eke mission ekata adalawa hama question ekakma athi.
    munawal diha bala thirana gannath wenawa.un boruda aththada kiyanne kiyala.un mattu unata passe patta fun.un kiyana boruwlata welawakata unta nelanna enawa.:rofl:side mission play kalanam apita ahana parshana walata help ekak ganna puluwan.car eke yaddi call ekak enne left mouse btn eka click karala active karala side mission play karanna.ara question walatadi apita ona ewa magaharinna puluwan.komahari play karala balanna story eka lassanai.

    game eke rating hodai. 9/10:love:
     
    ඔව් මං ටිකක් ගැහුවා.. The Driver's Seat කියන එක අන්තිමට ගැහුවෙ..:) මැක්සා ගේම් එකක් තමා.. මචං මේ වගේ වෙන ගේම්ස් නැද්ද.. ප්‍රශ්න අහන ඒවා එහෙම.. ශර්ලොක් හෝම්ස් එකේ ඒ විදියටද තියෙන්නෙ.. ඒකෙ මේ උඹ දීපු වගේ ලින්ක් එකක් තියෙද ප්‍රශ්න ටික බලාගන්න..:oo: