stutter wena ekai stuck wena ekai natikara wediya kuruhari dannawada?.machanla mam COD AW gahanna gathta eka stutter wenawane ban samahara thanwala e wagema in game movies balan bari tharamata stuck wenawa. frams kohomath 50+ wage enawa etha stutter wenawastutter wena ekai stuck wena ekai natikara wediya kuruhari dannawada?.
mage thiyenne VGA eka GTX670 yak proc eka 3570K ekak ram eka 8GB tiyanawa.
turn on shader preload. turn off cache spot shadow maps and cache sun shadow maps.
Story Based Game එකක මුලිකම දේ User Experience ලගඉන්න කෙනෙක්ට shoot කරනවට වඩා Melee Attack එකකින් කිල් කරන්න දෙන්නේ එ Experience එක ගන්න but අපිට Shoot කරන්න දිලා තිබ්බොත් අපි කරන්නේ ලග ඉන්න එකාටයි දුර ඉන්න එකාටයි shoot කරන එක විතරයි. Story Based කියන්නේ යම්කිසි මට්ටමකට Hand Holding තමා Story එක ගෙනියන්න එවගේ දෙවල් කරන්න වෙනවා හොදම උදා Battle field 4
මෙතන අපි කොහොම Drive කරත් අනිවා Crash වෙනවා.Code:http://youtu.be/1FC3ve0c8oo?t=21m25s![]()
pissuda ban mama deparak vithra othana enagaththa
hebei e gahalada gahanne nethuwa aim eka allanna parakku welada kiyala mathaka nae 
Othana machan apita Heli 1kata timing walata shoot karanna bari unoth api marenawapissuda ban mama deparak vithra othana enagaththa
hebei e gahalada gahanne nethuwa aim eka allanna parakku welada kiyala mathaka nae
![]()
& Shoot kalath api crash wenawa
shader preload on karlatiyenne spot shadow maps and cache sun shadow maps uth of karala tiyenne.
mama inne reinstall karanna eken wath meka hariyaida kiyala balanna.


මචං වොල්වරියෝ.. L.A. Noire ගෙනාවා බං.. හෙන අමාරුයිනේ..
මට කියහං ශර්ලොක් හෝම්ස් එක ඊට වඩා අමාරුද ලේසිද කියලා..


මචන්ලා මම හැදුවේ sapphire dual x r9 270x 4gb එකක් ගන්න කියල. මොකක්ද උබලගේ අදහස? 34ක් වගේ වෙන්නේ
2GB එකට වඩා ගොඩක් ලොකු වෙනසක් තියනවද ?
![]()
pissuda ban? 270x ekata 4gb utilize karannathamram powerful naha. workstation ekakatanam hodai. 1080p monitor ekaknam use karanne 2gb ekata wada performance wadi wenne naha 4gb una kiyala. thawa 2k dala 280 eka ganin performance wadi wenne onenam. 2gb ekei 4gb ekai difference ekak na.



මචං වොල්වරියෝ.. L.A. Noire ගෙනාවා බං.. හෙන අමාරුයිනේ..
මට කියහං ශර්ලොක් හෝම්ස් එක ඊට වඩා අමාරුද ලේසිද කියලා..
.film ekak wage.one of my best game after company of heroes.L.A.Noire eke ending eka lassnai machan.play karanna balapan.Rockstarslage games hodai.L.A.Noire eka gahapn eke lassana story ekak thiyenwa..film ekak wage.one of my best game after company of heroes.L.A.Noire eke ending eka lassnai machan.play karanna balapan.Rockstarslage games hodai.
හරි ප්රශ්නෙ හොයාගන්නෙ කොහොමද..? ඌ කියන එක හරිද වැරදිද කියලා දැනගන්නෙ කොහොමද..? 

Game එක අමාරුයි කියල අත හරින්න එපා බන්. ලේසි වැඩක් තියනවද ?![]()

ඔව් ගේම් එක නම් හොඳයි.. අර ප්රශ්න අහන සීන් වල ගොඩක් ඒවා වරදිනවනේ බං.. එපා වෙනවා..හරි ප්රශ්නෙ හොයාගන්නෙ කොහොමද..? ඌ කියන එක හරිද වැරදිද කියලා දැනගන්නෙ කොහොමද..?
ෂර්ලොක් හෝම්ස් එක ප්ලේ කලාද උඹ..? ඒක හොඳ නැද්ද මේ තරම්..?
ඔව් බං ඒත් ගහනවා..
side mission play kalanam apita ahana parshana walata help ekak ganna puluwan.car eke yaddi call ekak enne left mouse btn eka click karala active karala side mission play karanna.ara question walatadi apita ona ewa magaharinna puluwan.komahari play karala balanna story eka lassanai.
meke thiyenawa cases danne nathnam balanna. http://lanoire.wikia.com/wiki/Cases
missions tika athi wena wenama ona mission eka open karla minimize karala game eka play karanna.ara site ken balagena eke mission ekata adalawa hama question ekakma athi.
munawal diha bala thirana gannath wenawa.un boruda aththada kiyanne kiyala.un mattu unata passe patta fun.un kiyana boruwlata welawakata unta nelanna enawa.side mission play kalanam apita ahana parshana walata help ekak ganna puluwan.car eke yaddi call ekak enne left mouse btn eka click karala active karala side mission play karanna.ara question walatadi apita ona ewa magaharinna puluwan.komahari play karala balanna story eka lassanai.
game eke rating hodai. 9/10![]()
මැක්සා ගේම් එකක් තමා.. මචං මේ වගේ වෙන ගේම්ස් නැද්ද.. ප්රශ්න අහන ඒවා එහෙම.. ශර්ලොක් හෝම්ස් එකේ ඒ විදියටද තියෙන්නෙ.. ඒකෙ මේ උඹ දීපු වගේ ලින්ක් එකක් තියෙද ප්රශ්න ටික බලාගන්න..