SLT ADSL SPEED WADI WELA

Udith9

Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    මගේ කලින් තිබ්බේ(අද උදේ වෙනකන් ) UNLIMITED පැකේජ් එකක්(512 kbps). දැන් මම TORRENT එකක් download කරන්න බැලුවම Speed එක 210 Kb/s ගානට එනවා.කලින් TORRENT වලට උපරිම ආවේ 52-60 Kb/s. දැන් speedtest.net/එකෙන් check කරාම 1.9 -2 MBps එනවා. මුන් අපිට කියන්නෙත් නැතුව package වෙනස් කරලද කියල බලන්න SLT Customer Care කතා කරාම එහෙමත් නැහැලු. Original Unlimited Home Package එකමලු තියෙන්නේ.මේ දැන් මම Customer care call කරේ .අනේ මන්ද ..කවුරු හරි ඉන්නවද UNLIMITED PACKAGE තියෙන. මෙහෙම වෙනවද කියල බලාගන්න. දිගටම මෙහෙම SPEED එක තියෙනවනම් හොදයි. LIMIT කරලනම් ඇඩෙනවා:(.
     
    Last edited:

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    Mageth samahara dawas walata ohoma wenawa.
    Eth aye 50kbps ma wenawa.
    Maseta dawas 3k witara ohoma speed enawa.
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    :no:
    මගේ නම් වෙනසක් නැහැ බන්
    පරණ පුරුදු speed එකම තමයි ..

    3929494268.png


    මේ දැන් check කරා ආපහු
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මගේ නම් හෝම් පැකේජ් එකේ ප්‍රයිස් එක එන්න එන්න අඩු උනා...කලින් 1600 ට තිබ්බ එක ගිය මාසෙට උඩින් මාසේ 500 යි. මේ මාසේ බිල් එකේ බින්දුවයි.(දුරකථන ගාස්තුව පමණයි) සම්පුර්ණයෙන් ම ඉන්ටර්නෙට් නොමිලේ දැන්.. ! පරණ කස්ටමර් කෙනෙක් හින්ද ඔෆර් එකක් දීල වෙන්න ඇති කියල හිතන් ආතල් එකේ ඉන්නවා මේ දවස් වල...!
     
    Last edited:

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    හීන් පුතා;17411863 said:
    මගේ නම් හෝම් පැකේජ් එකේ ප්‍රයිස් එක එන්න එන්න අඩු උනා...ගිය මාසෙට උඩින් මාසේ 500 යි. මේ මාසේ බිල් එකේ බින්දුවයි.(දුරකථන ගාස්තුව පමණයි) සම්පුර්ණයෙන් ම ඉන්ටර්නෙට් නොමිලේ දැන්.. ! පරණ කස්ටමර් කෙනෙක් හින්ද ඔෆර් එකක් දීල වෙන්න ඇති කියල හිතන් ආතල් එකේ ඉන්නවා මේ දවස් වල...!

    Unlimited Package එකක්ද තියෙන්නේ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වෙනසක් නෑ බන්... මෙලොරහක් නැති 60-65kbps එකම තමා,,,, වෙනසක් වෙලා නෑ අපේනම්...
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    හීන් පුතා;17411883 said:
    ඔව්...මොකෝ උඹ ටෙලිකොම් එකේ ද ඉන්නේ..හොයල හොයල බිල් එක ආයෙත් තිබ්බ විදියට හදන්නද...?


    බැරි කමක් නැහැ මචන් .