SLT Unlimited+Torrnet

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,432
    5,971
    113
    දිගටම එස් එල් ටී එකත් එක්ක ටච් එකේ හිටපන් මචන්..උන්ට නිතරම වරදිනවා
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,341
    2,338
    113
    සිරාවට එහෙම වෙන්න ඇතිද :shocked:
    නිකමට හිතපන්කො මචං මූ දාලා තියෙන අනික් ත්‍රෙඩ් දිහා බලපුවහම. අනික මේක මූ ලස්සනට ගලපලා ලියලා තියෙනවා
     
    Charles Carmichael

    Active member
  • Jul 9, 2013
    76
    105
    33
    mama nam hitanne na mu me aathal ekata daapu ekak kyala..... aniwa hondatama banum ahanna wenawa kyala dana danama......... kyanna ba ithin lankaweee bath kana harak nuth innawa ithin... mu wage.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මූ අතල් එකක් ගන්නවා වෙන්න බැරිද බන් උබල රැල්ල ට බැන්න ට
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,187
    2,799
    113
    SLT-logo-1-1.jpg

    සහෝදරවරුනේ මම SLT Unlimited package එකට මාරු කරගත්තේ SLT එකට කෝල් කරලා. කෝල් සෙන්ටර් එකේ ඉන්න කෙනා කිවා ටොරන්ට් ටෙලිග්‍රෑම් VPN පාවිච්චි කරන්න බැහැ කියලා. මට අවුලක් නැහැ නේ . මම ටොරන්ට් පාවිච්චි කරොත් ඉතින් ගොඩක් කලාතුරකින් තමා. පස්සේ මම අන්ලිමිටඩ් කරාට පස්සේ දවස් දෙකකට වගේ පස්සේ නිකමට ටොරන්ට් චෙක් කරා. වැඩ කරනවා බන්. පස්සේ ටෙලිග්‍රෑම් එකත් වැඩ. මම ටෙස්ට් කරන්න 30 GB විතර බෑවා . පස්සේ මම අපේ පුන්චිලාගේ ගෙදර එකෙනුත් බැලුවා. එයාලත් අන් ලිමිටඩ්. මගේ පැකේජ් එකමයි. එකෙත් ටොරන්ට් හොඳට වැඩ. මගේ යාලුවෝ දෙනෙක්ට ත් කතා කළා. උන්ගේත් මම TeamViewer දාල බැලුව වැඩද කියලා. උන්ගේත් වැඩ.

    පස්සේ මම ඩබල් චෙක් කරගන්න කියල SLT customer Care කතා කරා. එයාල දිගෙන් දිගටම කියනවා බ්ලොක් කියලා. මම කිවුවා නෑ මගේ වැඩේ මගේ යාළුවන්ගෙත් වැඩනේ කියලා. එත් කස්ටමර් කෙයාර් එකේ අය කියනවා එහෙම වෙන්න නම් විදිහක් නැහැ සර් කියලා. පස්සේ එයාල ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකට ඉන්ෆොර්ම් කරලා check කරන්නම් කිවා.

    ඔන්න මහා ලොකු SLT එකේ පම්පෝරි. කට විතරයි. අඩුම තරමේ ඉන්න මහා ලොකු ඉංජිනේරුවන්ට පොඩි ටෙක්නිකල් වැඩක් වත් කරගන්න බැහැ. ඔයිට වඩා පොඩි කොල්ලෝ වැඩ දන්නවා. ඔය SLT වගේ ලොකු කොම්පැනි වල මහා ලොකු ඩිග්රි ගහලා ඉංජිනේරුවෝ විදිහට වැඩට යන උන්ට මෙලෝ රෙද්දක් බැහැ . පොතේ දැනුම විතරයි. ප්‍රක්ටිකලි වැඩක් කරගන්න බැහැ. මේ ලංකාවේ සුදුස්සාට සුදුසු තැන නැහැ කියන්නේ ඒකයි. හැබැයි ඩයලොග් එකේනම් සුපිරි වැඩ්ඩො ඉන්නවා. ඔන්න දැන් අද උදේ ඉඳලා බ්ලොක්. කොහෙන් හරි හොයාගෙන බ්ලොක් කරන්න ඇති.
    Thopi wage moda hukannala nisa thamai anith untath kela wenne. maha moda bijjek
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777

    වැඩ නම් මොකද කි...බෝ කියවන්ඩ යන්නේ. පාඩුවේ බාන්නේ නැතුව