මගේ කලින් තිබ්බේ(අද උදේ වෙනකන් ) UNLIMITED පැකේජ් එකක්(512 kbps). දැන් මම TORRENT එකක් download කරන්න බැලුවම Speed එක 210 Kb/s ගානට එනවා.කලින් TORRENT වලට උපරිම ආවේ 52-60 Kb/s. දැන් speedtest.net/එකෙන් check කරාම 1.9 -2 MBps එනවා. මුන් අපිට කියන්නෙත් නැතුව package වෙනස් කරලද කියල බලන්න SLT Customer Care කතා කරාම එහෙමත් නැහැලු. Original Unlimited Home Package එකමලු තියෙන්නේ.මේ දැන් මම Customer care call කරේ .අනේ මන්ද ..කවුරු හරි ඉන්නවද UNLIMITED PACKAGE තියෙන. මෙහෙම වෙනවද කියල බලාගන්න. දිගටම මෙහෙම SPEED එක තියෙනවනම් හොදයි. LIMIT කරලනම් ඇඩෙනවා
.
.
Last edited:

