ජේසු තුමා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    "විද්‍යාවයි ආගම දහමයි කවදාවත් එකට තියන්න බෑ."
    sahathika atta. aagam walin karana claims godak aawa borui kiyala Science walin prove karanwa eg : Creationism

    ඔව් මචන් ඒ වගේම ආගමේ ගොඩක් දේවල් විද්‍යාවෙන් ඔප්පු කරගන්නත් බැරි වෙලා තියනවා :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    විද්‍යාවයි ආගම දහමයි කවදාවත් එකට තියන්න බෑ. ඕවා හෙව්වට ඒ මිනිස්සුගේ නිගමනයක් විතරයිනේ. ඕනෙම එක්කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. මම නෑ කියන්නේ නෑ. හැබැයි මල්ලි කියන ඒවා කොහොමත් පිළිගන්න බෑ.

    ඔයා මෝසස්ගේ නික්මයාම ගැන තව හොඳට හොයලා බලන්න. රතු මුහුදෙන් එතෙර උන විදිය තාමත් සාක්ෂි හොයාගන්න තියනවා. අනික මෝසස්ට ඊජිප්තුවෙන් යුදෙව් මිනිස්සු නිකන් අරන් එන්න පුළුවන් උනේ නෑ? ඊජිප්තුවට කොච්චර විපත් ගේන්න උනාද අන්තිමට මුළු පළාතේම වැඩිමල් දරුවා මැරෙන තැනටම වැඩේ සිද්ද උනාට පස්සේ තමයි මෝසස්ට යුදෙව් ජනතාව පොරොන්දු දේශයට ගෙනියන්න පාරාවෝ අණ දෙන්නේ. ඉතින් ඕවා කරන්න මෝසස්ට කව්ද උදව් කරේ? බයිබලේ කියන විදියට දෙවියන් වහන්සේ. ඒ අනින් තමයි යුදෙව් ජනතාව පොරොන්දු දේශයට යන්නේ. ගියාට දෙවියෝ විවේචනය කරා. මෝසස් දස පනත ගේන්න දවස් 40 සීනායි කන්ද උඩට ගියාම බාගයක් මිනිස්සු රත්තරන් උණු කරලා ගවයෙක් හැදුවා අදහන්න. මෝසස් ඒ ගෙනාපු දස පනත ඒ වෙලාවේම ඒ ගවයාට ගහලා කඩලා දැම්මා. එහෙම කරපු මිනිස්සු මරලා දැම්මා. මෝසස්ට ඔච්චර දේවල් කරන්න පුලුවන්ද තනියම? බෑ. මෝසස් දෙවියන් නියම කරපු විදියට ගලෙන් වතුර අරන් දෙන වෙලාවේ ඒ අණ හරියට කරන්න බැරි උන නිසා පොරොන්දු දේශයට යන්න බැරි උනා. පස්සේ ජනතාව ගෙනිච්චේ ජොෂුවා.

    මම වෙලාවක ඔය BBC එක බලනම්. බලලා ඒක ගැන උත්තරයක් දෙන්නම්

    විද්‍යාවයි ආගම දහමයි කවදාවත් එකට තියන්න බෑ

    එහෙම කියන කෙනාම කියනවා.

    රතු මුහුදෙන් එතෙර උන විදිය තාමත් සාක්ෂි හොයාගන්න තියනවා.
    :rofl:

    එතකොට උබට BBC එකේ සාක්ෂී පිළිගන්න බෑ නමුත් උබ කියන රතු මුහුදෙන් හොයාගත්ත ඒවා පිළිගන්න පුලුවන්ලු, යකෝ දෙකම විද්‍යාවනේ,විද්‍යාව භාවිතා කරලා තමයි සාක්ෂී හොයාගන්නේ. උබලාගේම එවුන් ඔය දැන් විද්‍යාව භාවිතා කරලා ආගමත් ඔප්පු කරන්න දගලන්නේ ඇයි එහෙම නම් විද්‍යාව පිළිගන්න බැරි නම්. :rofl:

    අනික් එක තමයි BBC එකෙන් හොයාගන්ත සාක්ෂී පිළිගන්න බෑලු උබට, නමුත් උබ කියන ඒවා කිසිම සාක්ෂීයක් නැතුව පිළිගන්න ලු., මේවට මට පුකෙනුත් හිනා. :lol:

    උබ කියනවා වගේ ජේසු කියන්නේ දෙවියන්ගේ පුත්‍රයෙක් නෙවෙයි, ජේසු කියන්නේ පැන්තිරා කියන රෝම සොල්දාදුවාගේ ළමයෙක්.
    සාක්ෂී ඕනේද? ඔන්න. (පිළිගන්න බැරි නම් මට කරන්න දෙයක් නෑ, මම හැම එකටම සාක්ෂී දානවා, උබ ළග කිසිම සාක්ෂීයක් ඇත්තෙත් නෑ)

    uVwrUru.png

    මේරි ගැබ් වෙන කොට, එයාට වයස අවුරුදු 13 වගේ ඇති.

    PJQ2azz.png

    මේරිව අවුරුදු 13 දී පැන්තිරා කියන රෝම සොල්දාදුවා රේප් කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඑලයක් හැටියට තමයි ජේසු ඉපදුනේ. :yes:
    එතකොට මෙතන ඇති දෙවියෙක් නෑ. ජේසු කියන්නේ සාමාන්‍යය මනුෂ්‍යයෙක් , ජේසු අවුරුදු 12 දී 15 දී වගේ ඉන්දියාවට ගිහින් තියෙනවා, එතනදි බුදු දහම ඉගෙන ගෙන තියෙනවා, ඊට පස්සේ Jesus ගිහින් ජෙරුසලමේ තමන් ඉගෙන ගත්ත ඒවා කියන්න ගත්තා, බෞද්ධාගම දේවවාදය ප්‍රතික්ෂේප කරන නිසා යුදෙව් සමාජයේන් Jesus ව මැරුවා (තෝරා(යුදෙව් පොත) එකේ බලන්න ,දෙවියන්ව ප්‍රතික්ෂේප කිරිම අපහාසයක් විදියට සලකන්නේ, ඒකට දෙන්නේ මරණීය දණ්ඩනයයි) ඊට පස්සේ Jesus ගේ අනුගාමිකයන් Jesus කියපු දේවල් රැකගන්න ඒක විකෘතිකරා ,ඊට පස්සේ ඒකෙන් පොත් ලිව්වා ,ඒක ඊට පස්සේ පරම්පරාවට ගියා, ඒක තමයි ක්‍රිස්තියන් කියන්නේ, පස්සේ මේ ක්‍රිස්තියන් ආගම යුරෝපේ හැම රජෙක්ම වගේ යොදාගත්තා මිනිස්සුන්ව පාලනය කරන්න. ජේසු හොද වෙන්න ඇති මම නරකයි කියන්නේ නෑ.ඔන්න ඕකයි ජේසුගේ කථාව. මම හිතන්නේ නෑ තව දේවල් මට කියන්න ඇති කියලා. :yes: මම හැම දේම සාක්ෂී සහිතව ඔප්පු කරා, හැම දේම කිව්වා, හැම දේම බොරු බයිලා නැතුවා විස්තරත් කරා. එච්චරයි මට කියන්න තියෙන්නේ. :)

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    සොහොන;17386706 said:
    Radioactive

    දැන් උබට ඔනේ සින්හල උන්ම දෙකට බෙදිලා ම්නි මරා ගන්නද:rolleyes:
    මටත් තියෙන ප්‍රශ්නෙ ඕකම තමයි.:frown: තව ටික දවසකින් උඩරට සිංහලයෝ-පහතරට සිංහලයෝ-රජරට සිංහලයෝ විදිහට කල්ලි බෙදිලා මරාගමු!!!:angry:
    අනේ මන්දා බන්....!:rolleyes:
    (මම කිතුණු\කතෝලික නෙමෙයි.):no:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    අනේ මන්දා මචන් උබට මොනවා වෙලාද කියලා:confused:...උබ බෞද්ධනේ නේද?උබ හිතනවද මේ රටේ ඉන්න හැම බෞද්දයම බුදු දහමට අනුව කටයුතු කරනවා කියලා.අඩු ගානේ දැන් ලන්කාවේ ඉන්න හාමුදුරුවරුන්ගෙන් කොපමන ප්‍රතිශතයක්ද බුදුහාමුදුරුවෝ වදාල දේශනා වලට අනුකූලව ජීවත් වෙන්නේ...:dull:
    යම් ආගමක් අනුගාමිකයෝ උන්ගේ ආගමේ කියලා තියෙන දේවලට පිටින් වැරදි වැඩ කරනවා කියලා ආගම පලි නෑනේ..:rolleyes:.දැන් බලපන් මේ මෑතකදි හාමුදුරු නමක් බාල අපරාධ කරලා අහු උනානේ...ඒකේන් කිය වෙනවද බුදු දහමේ ඒ වැඩ අනුමත කරලා තියෙනවා කියලා..:rolleyes:
    ටිකක් තාර්කිකව හිතලා බලපන්..:yes:
    (ආ අන්තිමටම කියන්න ඕනි මම බෞද්දයෙක් කියන එක.නැත්නම් මේකෙ ඉන්න සිල්වත් සැදැහවත් බෞද්දයන්ට තරහා ගිහින් මගේ අම්මා අප්පා මතක් කරගෙන එයි..හෙක්ටරයා කුරුසකාරයා කියාගෙන.:P.)

    :yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේරිව අවුරුදු 13 දී පැන්තිරා කියන රෝම සොල්දාදුවා රේප් කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඑලයක් හැටියට තමයි ජේසු ඉපදුනේ.
    එතකොට මෙතන ඇති දෙවියෙක් නෑ. ජේසු කියන්නේ සාමාන්‍යය මනුෂ්‍යයෙක් , ජේසු අවුරුදු 12 දී 15 දී වගේ ඉන්දියාවට ගිහින් තියෙනවා, එතනදි බුදු දහම ඉගෙන ගෙන තියෙනවා, ඊට පස්සේ Jesus ගිහින් ජෙරුසලමේ තමන් ඉගෙන ගත්ත ඒවා කියන්න ගත්තා, බෞද්ධාගම දේවවාදය ප්‍රතික්ෂේප කරන නිසා යුදෙව් සමාජයේන් Jesus ව මැරුවා (තෝරා(යුදෙව් පොත) එකේ බලන්න ,දෙවියන්ව ප්‍රතික්ෂේප කිරිම අපහාසයක් විදියට සලකන්නේ, ඒකට දෙන්නේ මරණීය දණ්ඩනයයි) ඊට පස්සේ Jesus ගේ අනුගාමිකයන් Jesus කියපු දේවල් රැකගන්න ඒක විකෘතිකරා ,ඊට පස්සේ ඒකෙන් පොත් ලිව්වා ,ඒක ඊට පස්සේ පරම්පරාවට ගියා, ඒක තමයි ක්‍රිස්තියන් කියන්නේ, පස්සේ මේ ක්‍රිස්තියන් ආගම යුරෝපේ හැම රජෙක්ම වගේ යොදාගත්තා මිනිස්සුන්ව පාලනය කරන්න. ජේසු හොද වෙන්න ඇති මම නරකයි කියන්නේ නෑ.ඔන්න ඕකයි ජේසුගේ කථාව. මම හිතන්නේ නෑ තව දේවල් මට කියන්න ඇති කියලා. මම හැම දේම සාක්ෂී සහිතව ඔප්පු කරා, හැම දේම කිව්වා, හැම දේම බොරු බයිලා නැතුවා විස්තරත් කරා. එච්චරයි මට කියන්න තියෙන්නේ.

    අයියෝ මොකද්ද බොල මේ ලියලා තියන බොරුව පු නුත් හිනා යනවා උබ ජෙසුගේ නැදැයෙක්ද බලන් හිට්යා වගේ සේරම ලියලා තියනවානේ :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක කිව්වා කියල දැන් මගෙ rep ද මොකක්ද කියන එක කපයි (එහෙම එකක් තියෙනවද කියලවත් මම දැන්නෑ). අනිත් ආගම් වල දේවල් හරිද වැරදිද කියල බලන්න ඉස්සෙල්ල තමුන්ගෙ ආගම හරියට අදහනවනං ඔය අනිත් අයගෙ හුනු කිල්ලොට බලන්න යන්නෙ නැහැ මොකද බුදුහාමුදුරුවො පවා දේශනා කරල තියෙන්නෙ ධර්මයේ හැසිරෙන්න කියල මිසක් අනිත් මිනිස්සු මොනවද කරන්නෙ කියල හොයල බලන්න කියල නෙමෙයි නේ. අපේ සිංහලයගෙ තියෙන ඔය පුරුද්ද නිසා තමයි අපිට කෙල වෙලා තියෙන්න.
    අනිත් එක ඔය බලෙන් බන්ද ගන්න සීන් එක කතෝලික දහමෙන් කැඩිච්ච පිරිස් කරන වැඩ සහ කතෝලිකයෙක් වශයෙන් මම ඒවට තදින්ම විරුද්ධයි. අනිත් එක ඔය බැදෙන බෞද්ධයො බබාලා නෙමෙයිනෙ, වාසිය තකා නිර්මල බුදු දහම පාවාදෙනව. අපිනං කෝටි 100ක් දෙනව කිව්වත් අපේ ආගම පාවාදෙන්නෑ.
    නිකන් ඕන්නෑ හාමුදුරුවො සිවුර ඇදන් කරන වැඩ බලන්න, පාව්ච්චිk අරන්නෙ benz, intercooler, smartphones, දේශපාලනය කරල වැටුපක් ගන්නව, පාස් වෙන ලක්ෂ 50ට මොනව වෙනවද දන්නෑ, කතා කරන්නෙ ජොකෙර්ල වගේ (පිටකොටුවෙ හාමුදුරුවෝ, පිටදූවේ සිරිධම්ම හිමි) උද්ඝෝෂණ වල ඉස්සරහන් ගිහින් පොලීසියට මුලින්ම ගහන්නෙ සයිස් එක දෙන්නෙ ශිෂ්‍ය හාමුදුරුවරු, මේව කරන්න කියල ගෞතම බුදුන් වහන්සේ කවදාවත් දේශනා කරල නැහැ. අච්චර අස්ගිරි පර්ශවේ නාහිමිපාණන් වහන්සේ kandy night race එක තියන්න එපා කියද්දිත් race එක තිබ්බෙ ලංකාවේ ලොකුම බෞද්ධයා කියාගන්න කෙනාගෙ පුතා, අද හාමුදුරුවෝ කියන දේ අහන්නැති තත්වයට පත්වෙලා. james packer ගෙ casino එක ගහන්න හැදුවෙ පිටකොටුවෙ පන්සල ඉස්සරහ, කෝ එතකොට සද්දෙ. ඒ නිසා ඉස්සෙලල ඔබලගෙ ප්‍රශ්න විසදගන්න. මතක තියාගන්න අපිත් සිංහලයෝ කියල, අපි අපේ රටට පණ වගේ ආදරෙයි.
    :yes:

    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;17390441 said:
    මේරිව අවුරුදු 13 දී පැන්තිරා කියන රෝම සොල්දාදුවා රේප් කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඑලයක් හැටියට තමයි ජේසු ඉපදුනේ.
    එතකොට මෙතන ඇති දෙවියෙක් නෑ. ජේසු කියන්නේ සාමාන්‍යය මනුෂ්‍යයෙක් , ජේසු අවුරුදු 12 දී 15 දී වගේ ඉන්දියාවට ගිහින් තියෙනවා, එතනදි බුදු දහම ඉගෙන ගෙන තියෙනවා, ඊට පස්සේ Jesus ගිහින් ජෙරුසලමේ තමන් ඉගෙන ගත්ත ඒවා කියන්න ගත්තා, බෞද්ධාගම දේවවාදය ප්‍රතික්ෂේප කරන නිසා යුදෙව් සමාජයේන් Jesus ව මැරුවා (තෝරා(යුදෙව් පොත) එකේ බලන්න ,දෙවියන්ව ප්‍රතික්ෂේප කිරිම අපහාසයක් විදියට සලකන්නේ, ඒකට දෙන්නේ මරණීය දණ්ඩනයයි) ඊට පස්සේ Jesus ගේ අනුගාමිකයන් Jesus කියපු දේවල් රැකගන්න ඒක විකෘතිකරා ,ඊට පස්සේ ඒකෙන් පොත් ලිව්වා ,ඒක ඊට පස්සේ පරම්පරාවට ගියා, ඒක තමයි ක්‍රිස්තියන් කියන්නේ, පස්සේ මේ ක්‍රිස්තියන් ආගම යුරෝපේ හැම රජෙක්ම වගේ යොදාගත්තා මිනිස්සුන්ව පාලනය කරන්න. ජේසු හොද වෙන්න ඇති මම නරකයි කියන්නේ නෑ.ඔන්න ඕකයි ජේසුගේ කථාව. මම හිතන්නේ නෑ තව දේවල් මට කියන්න ඇති කියලා. මම හැම දේම සාක්ෂී සහිතව ඔප්පු කරා, හැම දේම කිව්වා, හැම දේම බොරු බයිලා නැතුවා විස්තරත් කරා. එච්චරයි මට කියන්න තියෙන්නේ.

    අයියෝ මොකද්ද බොල මේ ලියලා තියන බොරුව පු නුත් හිනා යනවා උබ ජෙසුගේ නැදැයෙක්ද බලන් හිට්යා වගේ සේරම ලියලා තියනවානේ :P

    :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් පිළිගන්නේ නැහැ ජේසු තුමා බෞද්ද භික්ෂුවක් කියලා. බුද්දාගම පදනම් වෙලා තියන කිසිම න්‍යායාත්මක දර්ශනයක් ජේසුතුමා දේශනා කරපු දර්මයේයේ නැහැ. කිස්තියනි දරමයේ තියෙන්නේ එහෙම දෙයක් නෙමයි. හැබැයි ඉස්සර පල්ලිය කියන ඩේ ගෝත්‍රික විදියට සමාජයට මුල් බැහැගෙන හිටියේ. ගැලිලියෝ ගැලිලි ලවගේ දර්ශනිකයනට පල්ලියෙන් දඩුවම් කලේ ඒ ගෝත්‍රික සංකල්ප නිසා. එත් මන් හිතන්නේ ඒවා සිද්දවෙන්න ඇත්තේ ආගම තමගේ වාසියට භාවිතා කරපු පුජකයන්ගේ වරදින් මිසක්, ජේසුතුමා දේශනා කරපු දහ්මයෙන් නෙමයි.

    මුස්ලිම් ආගම ඇරෙන්න අනිත් සියලුම ආගම් වල මිනිසුන්ගේ අද්යාත්මික දියුණුවට ඉවහල්වෙන හරයන් තියනවා.
    නිකමට හිතලා බලන්න ඇමරිකාව රුසියාව චීනය යුරෝපා රටවල් මුස්ලිම් උනානම් මේ ලෝකේ එකම ලේ ගංගාවක්. එත් කිර්ස්තියනි ( චීනය ඇරෙන්න) ආගම නිසා එක වැලකිලා තියනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් පිළිගන්නේ නැහැ ජේසු තුමා බෞද්ද භික්ෂුවක් කියලා. බුද්දාගම පදනම් වෙලා තියන කිසිම න්‍යායාත්මක දර්ශනයක් ජේසුතුමා දේශනා කරපු දර්මයේයේ නැහැ. කිස්තියනි දරමයේ තියෙන්නේ එහෙම දෙයක් නෙමයි. හැබැයි ඉස්සර පල්ලිය කියන ඩේ ගෝත්‍රික විදියට සමාජයට මුල් බැහැගෙන හිටියේ. ගැලිලියෝ ගැලිලි ලවගේ දර්ශනිකයනට පල්ලියෙන් දඩුවම් කලේ ඒ ගෝත්‍රික සංකල්ප නිසා. එත් මන් හිතන්නේ ඒවා සිද්දවෙන්න ඇත්තේ ආගම තමගේ වාසියට භාවිතා කරපු පුජකයන්ගේ වරදින් මිසක්, ජේසුතුමා දේශනා කරපු දහ්මයෙන් නෙමයි.

    මුස්ලිම් ආගම ඇරෙන්න අනිත් සියලුම ආගම් වල මිනිසුන්ගේ අද්යාත්මික දියුණුවට ඉවහල්වෙන හරයන් තියනවා.
    නිකමට හිතලා බලන්න ඇමරිකාව රුසියාව චීනය යුරෝපා රටවල් මුස්ලිම් උනානම් මේ ලෝකේ එකම ලේ ගංගාවක්.
    එත් කිර්ස්තියනි ( චීනය ඇරෙන්න) ආගම නිසා එක වැලකිලා තියනවා.

    :rofl: Inquisition, Crusade ගැන කියවලා ආයි වරෙන් මචන්. උබ දන්නේ නැති වුනාට ක්‍රිස්තියන් පල්ලියෙන් මරපු ගාණ හම්බයෝ මරපු ගාණට වඩා වැඩියි, මේවා ඔක්කොම උනේ පාප්පවහන්සේගේ අනුමැතිය අනුවයි. බෞද්ධාගම,කොන්යුශියානු වාදය, ටාසවාදය, ජෛන ධර්මය ඇරුනු කොට වෙන කිසිම ආගමක් සාමකාමි නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    Christianity used be most brutal over past millennium...
    Its not the Christianity taught by Jesus, it was the one manipulated by Pope and rulers
    but now it has changed and Muslim extremists have become more brutal..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes:

    Christianity used be most brutal over past millennium...
    Its not the Christianity taught by Jesus, it was the one manipulated by Pope and rulers
    but now it has changed and Muslim extremists have become more brutal..

    It sounds like you have never touched a bible. actually the bible is full of violence as same as the quran. go ahead and read this
    http://skepticsannotatedbible.com/cruelty/nt_list.html

    I am gonna say few examples , and these all are copied from the news testament which came after the Jesus.

    Jesus recommends that to avoid sin we cut off our hands and pluck out our eyes. This advice is given immediately after he says that anyone who looks with lust at any women commits adultery. 5:29-30

    Jesus strongly approves of the law and the prophets. He hasn't the slightest objection to the cruelties of the Old Testament. 5:17

    Jesus says that he has come to destroy families by making family members hate each other. He has "come not to send peace, but a sword." 10:34-36
    (see, jesus came to spread the sword not the love, now tell me who said you jesus is all about love)

    Jesus advises his followers to mutilate themselves by cutting off their hands and plucking out their eyes. He says it's better to be "maimed" than to suffer "everlasting fire." 18:8-9

    Jesus judges the nations. 25:31-46

    Any city that doesn't "receive" the followers of Jesus will be destroyed in a manner even more savage than that of Sodom and Gomorrah. 6:11

    Jesus criticizes the Jews for not killing their disobedient children as required by Old Testament law. (See Ex 21:15, Lev 20:9, Dt 21:18-21) 7:9-10
    (jesus wanted to kill the disobedient children :rofl:)

    Jesus tells his disciples to eat his body and drink his blood. 14:22-24
    (sounds like he wanted his followers to be zombies :rofl:)

    Jesus says that those that believe and are baptized will be saved, while those who don't will be damned. 16:16

    there are a lot of verses, you better go and check them by yourself. :yes:

    =========================================

    මේ උඩ තියෙන වැකියි, මම කලින් කියපු ඒවායේ පරස්පරතාවක් සමහර විට පේන්න පුලුවන් නමුත් ඒක එහෙම නෙවෙයි. මේ උඩ තියෙන වැකි මම ගත්තේ නව තෙස්තමේන්තුවෙන්, ඒක තමයි අද කතෝලිකයන් අදහන්නේ, මම උඩ පෙන්වලා තියෙන්නේ ඒකේ තියෙන ත්‍රස්තවාදී වැකි ගැනයි (මේ වගේ ඒවා තව ගොඩක් තියෙනවා, ඒක ,උඩ දාලා තියෙන link එකට ගිහින් බලන්න). මම කලින් කිව්වා නේ Jesus කියන්නේ බෞද්ධ භික්ෂූවක් කියලා එතකොට සමහරකට ප්‍රශ්ණයක් එන්න පුලුවන් ඇයි එහෙනම් බයිබලයේ ත්‍රස්ත වැකි තියෙන්නේ කියලා, ඒකට හේතුව තමයි මේක (රතු කරපු කොටස බලන්න, ඒකට අනුව Jesus ත්‍රස්තවැකි කියලා නෑ නමුත් Jesus ගෙන් පස්සේ ආපු කට්ටිය තමයි මේවා කියලා තියෙන්නේ(විශේෂයෙන්ම මාක්, මැතිව්, ජෝන්,ලූක් කට්ටිය), ඒ ගොල්ලෝම තමයි ක්‍රිස්තියන් කියලා ආගමක් හැදුවේත්, ඊට කලින් ක්‍රිස්තියන් කියලා එකක් තිබ්බේ නෑ, ඇත්තටම Jesus වුනත් ආගමක් හැදුවේ නෑ,Jesus ගේ අනුගාමිකයෝ තමයි ක්‍රිස්තියන් කියලා ආගමක් හැදුවේ Jesus ගේ දේශණා ඉදිරියට පවත්වාගෙන යන්න. Jesus ගේ අනුගාමිකයෝ Jesus ගේ දේශණා විකෘති කරේ ඒක දේවවාදි සමාජයේ පවත්වාගෙන යන්නයි. එහෙම බලන කොට ක්‍රිස්තියන් කියන්නේ ත්‍රස්ත ආගමක් නමුත් Jesus දේශනා කරපු ඒවා ත්‍රස්තවැකි නෙවෙයි මොකද Jesus කිව්වේ බෞද්ධ දර්ශණය ගැනයි.)
    ------------------
    ක්‍රිස්තියන් කියලා ආගමක් නෑ, ඒක හදාගත්ත එකක්. මෝසෙස් යුදෙව් ආගම හදාගත්ත වගේ, මොහොමඩ් ස්ලාම් හදාගත්තා වගේ ක්‍රිස්තියන් කියන්නේත් ඒ කාලේ මිනිස්සුන්ව බය කරලා ,පාලනය කරන්න හදාගන්න ආගමක්. මට හිතෙන්නේ මෙහෙමයි Jesus ගිහින් ජෙරුසලමේ තමන් ඉගෙන ගත්ත ඒවා කියන්න ගත්තා, බෞද්ධාගම දේවවාදය ප්‍රතික්ෂේප කරන නිසා යුදෙව් සමාජයේන් Jesus ව මැරුවා (තෝරා(යුදෙව් පොත) එකේ බලන්න ,දෙවියන්ව ප්‍රතික්ෂේප කිරිම අපහාසයක් විදියට සලකන්නේ, ඒකට දෙන්නේ මරණීය දණ්ඩනයයි) ඊට පස්සේ Jesus ගේ අනුගාමිකයන් Jesus කියපු දේවල් රැකගන්න ඒක විකෘතිකරා ,ඊට පස්සේ ඒකෙන් පොත් ලිව්වා ,ඒක ඊට පස්සේ පරම්පරාවට ගියා, ඒක තමයි ක්‍රිස්තියන් කියන්නේ, පස්සේ මේ ක්‍රිස්තියන් ආගම යුරෝපේ හැම රජෙක්ම වගේ යොදාගත්තා මිනිස්සුන්ව පාලනය කරන්න. ජේසු හොද වෙන්න ඇති මම නරකයි කියන්නේ නෑ.
    -------------------
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම මේ thread එකේ කියන්න ඕන දේවල් ඔක්කොම කියලා තියෙන්නේ, ආයි මම මේකට කාලය නාස්ති කරන්නේ නෑ මොකද එකම දේ නැවත නැවත කිය කිය යන එක තේරුමක් නෑ. ඕන අය මේක කියවන්න ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. Unsubscribed
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com

    :rofl: Inquisition, Crusade ගැන කියවලා ආයි වරෙන් මචන්. උබ දන්නේ නැති වුනාට ක්‍රිස්තියන් පල්ලියෙන් මරපු ගාණ හම්බයෝ මරපු ගාණට වඩා වැඩියි, මේවා ඔක්කොම උනේ පාප්පවහන්සේගේ අනුමැතිය අනුවයි. බෞද්ධාගම,කොන්යුශියානු වාදය, ටාසවාදය, ජෛන ධර්මය ඇරුනු කොට වෙන කිසිම ආගමක් සාමකාමි නෑ.

    :yes::yes::yes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අල්-කුර්ආනය
    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.
    අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.
    එබැවින් සත් ක‍්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    It sounds like you have never touched a bible. actually the bible is full of violence as same as the quran. go ahead and read this
    http://skepticsannotatedbible.com/cruelty/nt_list.html

    I am gonna say few examples , and these all are copied from the news testament which came after the Jesus.

    Jesus recommends that to avoid sin we cut off our hands and pluck out our eyes. This advice is given immediately after he says that anyone who looks with lust at any women commits adultery. 5:29-30

    Jesus strongly approves of the law and the prophets. He hasn't the slightest objection to the cruelties of the Old Testament. 5:17

    Jesus says that he has come to destroy families by making family members hate each other. He has "come not to send peace, but a sword." 10:34-36
    (see, jesus came to spread the sword not the love, now tell me who said you jesus is all about love)

    Jesus advises his followers to mutilate themselves by cutting off their hands and plucking out their eyes. He says it's better to be "maimed" than to suffer "everlasting fire." 18:8-9

    Jesus judges the nations. 25:31-46

    Any city that doesn't "receive" the followers of Jesus will be destroyed in a manner even more savage than that of Sodom and Gomorrah. 6:11

    Jesus criticizes the Jews for not killing their disobedient children as required by Old Testament law. (See Ex 21:15, Lev 20:9, Dt 21:18-21) 7:9-10
    (jesus wanted to kill the disobedient children :rofl:)

    Jesus tells his disciples to eat his body and drink his blood. 14:22-24
    (sounds like he wanted his followers to be zombies :rofl:)

    Jesus says that those that believe and are baptized will be saved, while those who don't will be damned. 16:16

    there are a lot of verses, you better go and check them by yourself. :yes:

    =========================================

    මේ උඩ තියෙන වැකියි, මම කලින් කියපු ඒවායේ පරස්පරතාවක් සමහර විට පේන්න පුලුවන් නමුත් ඒක එහෙම නෙවෙයි. මේ උඩ තියෙන වැකි මම ගත්තේ නව තෙස්තමේන්තුවෙන්, ඒක තමයි අද කතෝලිකයන් අදහන්නේ, මම උඩ පෙන්වලා තියෙන්නේ ඒකේ තියෙන ත්‍රස්තවාදී වැකි ගැනයි (මේ වගේ ඒවා තව ගොඩක් තියෙනවා, ඒක ,උඩ දාලා තියෙන link එකට ගිහින් බලන්න). මම කලින් කිව්වා නේ Jesus කියන්නේ බෞද්ධ භික්ෂූවක් කියලා එතකොට සමහරකට ප්‍රශ්ණයක් එන්න පුලුවන් ඇයි එහෙනම් බයිබලයේ ත්‍රස්ත වැකි තියෙන්නේ කියලා, ඒකට හේතුව තමයි මේක (රතු කරපු කොටස බලන්න, ඒකට අනුව Jesus ත්‍රස්තවැකි කියලා නෑ නමුත් Jesus ගෙන් පස්සේ ආපු කට්ටිය තමයි මේවා කියලා තියෙන්නේ(විශේෂයෙන්ම මාක්, මැතිව්, ජෝන්,ලූක් කට්ටිය), ඒ ගොල්ලෝම තමයි ක්‍රිස්තියන් කියලා ආගමක් හැදුවේත්, ඊට කලින් ක්‍රිස්තියන් කියලා එකක් තිබ්බේ නෑ, ඇත්තටම Jesus වුනත් ආගමක් හැදුවේ නෑ,Jesus ගේ අනුගාමිකයෝ තමයි ක්‍රිස්තියන් කියලා ආගමක් හැදුවේ Jesus ගේ දේශණා ඉදිරියට පවත්වාගෙන යන්න. Jesus ගේ අනුගාමිකයෝ Jesus ගේ දේශණා විකෘති කරේ ඒක දේවවාදි සමාජයේ පවත්වාගෙන යන්නයි. එහෙම බලන කොට ක්‍රිස්තියන් කියන්නේ ත්‍රස්ත ආගමක් නමුත් Jesus දේශනා කරපු ඒවා ත්‍රස්තවැකි නෙවෙයි මොකද Jesus කිව්වේ බෞද්ධ දර්ශණය ගැනයි.)
    ------------------
    ක්‍රිස්තියන් කියලා ආගමක් නෑ, ඒක හදාගත්ත එකක්. මෝසෙස් යුදෙව් ආගම හදාගත්ත වගේ, මොහොමඩ් ස්ලාම් හදාගත්තා වගේ ක්‍රිස්තියන් කියන්නේත් ඒ කාලේ මිනිස්සුන්ව බය කරලා ,පාලනය කරන්න හදාගන්න ආගමක්. මට හිතෙන්නේ මෙහෙමයි Jesus ගිහින් ජෙරුසලමේ තමන් ඉගෙන ගත්ත ඒවා කියන්න ගත්තා, බෞද්ධාගම දේවවාදය ප්‍රතික්ෂේප කරන නිසා යුදෙව් සමාජයේන් Jesus ව මැරුවා (තෝරා(යුදෙව් පොත) එකේ බලන්න ,දෙවියන්ව ප්‍රතික්ෂේප කිරිම අපහාසයක් විදියට සලකන්නේ, ඒකට දෙන්නේ මරණීය දණ්ඩනයයි) ඊට පස්සේ Jesus ගේ අනුගාමිකයන් Jesus කියපු දේවල් රැකගන්න ඒක විකෘතිකරා ,ඊට පස්සේ ඒකෙන් පොත් ලිව්වා ,ඒක ඊට පස්සේ පරම්පරාවට ගියා, ඒක තමයි ක්‍රිස්තියන් කියන්නේ, පස්සේ මේ ක්‍රිස්තියන් ආගම යුරෝපේ හැම රජෙක්ම වගේ යොදාගත්තා මිනිස්සුන්ව පාලනය කරන්න. ජේසු හොද වෙන්න ඇති මම නරකයි කියන්නේ නෑ.
    -------------------

    just read my post again :rolleyes:
    "Its not the Christianity taught by Jesus, it was the one manipulated by Pope and rulers "

    everything written in bible is how rulers wanted and Christianity is used to rule people, savvy? :)
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22

    මෙච්චර මිනිස්සුන්ට අසාධාරන වෙන රටේ, මෙච්චර වන්චා, දූශන වෙන රටේ, මෙච්චර මිනිමැරීම් අපරාද වෙන රටේ ගවයින් වෙනුවෙන් ගිනිතියාගන්න මනුස්සයො ඉද්දි තව මොන කතාද බන්.:rofl::rofl:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    owata uththara hoyala therumak nahane.... mokada jesu kiyapu de witharayi wadagath wenne......

    mata nan Christianity eka hodanna kisima uwamanak naha... habayi ithin nathi dewal mawapala boru sobhana daddi thama mala paninne...

    කවුද බන් නැති දේවල් මවා පාන්නේ ???
    මම ඇහුවේ ජේසු අවුරුදු 12 ඉඳන් අවුරුදු 30 වෙනකල් අවුරුදු 18ක් මොකද කලේ කියලනේ ??
    ක්‍රිස්තියානි ආගමට එරෙහිව මුකුත් කියල තිබ්බද බන් මම ?? :D

    andha bahkthiyen adahanne apida umbalada..?

    budu hamuduruwo lankawata awada nadda kiyalawath thama hoyaganna bariuna.. ewa hoyannneth naa.... ko research? nikan palayan ban yanna....

    කොල්ලට මල පැනල තමයි මේ comment එක නම් දාල තියෙන්නේ :P
    දැනට ලෝකේ ප්‍රධාන ආගම්,දර්ශන අතරින් ඒවායේ ආරම්භකයෙක් ලංකාවට ආව කියල හරි සඳහනක් වෙනවා නම් ඒ බුදු හාමුදුරුවෝ ගැන විතරයි නේද මචන් ???
    උඹ ඉතින් මෙච්චර සාක්ෂි තිබිලත් පිළිගන්නේ නැත්නම් මම මේ ඒවා මේ comment එකක දැම්ම කියල උඹ පිළිගන්නේ නෑනෙ බන් :yes:
    බුදු හාමුදුරුවෝ කොතනකවත් කියල නැහැ ප්‍රශ්න අහන්න එපා කියල
    ඔයා අනිවාර්යෙන්ම මට වැඩ වැඩිමල් ඇති
    ඒ නිසා මට කියන්න තියෙන්නේ මෙච්චරයි
    පල්ලියේ ෆාදර් කිව්ව පලියට හැමදේම විස්වාස කරන්න එපා
    එතකොට මුස්ලිම් අන්තවාදීන් සහ ඔයගොල්ලෝ අතරේ වෙනසක් නැති වෙනවා
    තමන්ගේ ආගමික නායකයාගේ ජීවිතේ ගෙන සරල ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තර දන්නේ නෑ
    logically හිතන්න ඇයි ජේසුතුමට මෙහෙම ආගමක් ගැන දේශනා කරන්න හිතෙන්න ඇත්තේ කියල
    දැන් ඉතින් එකට උත්තරය එතුමා දෙවියන්ගේ පුතා කියන එක නම් ඉතින් වැඩක් නෑ තව දුරටත් කතා කරලා
    වෙන මිනිහෙක්ගේ කසාද ගෑණි බඩ කරන එක කොච්චර ශිෂ්ට සම්පන්නද කියල ඔයාම හිතල බලන්නකෝ :rolleyes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    සොහොන;17382760 said:
    ජෙසු තුමා කියන්නේ දෙව්යන්ගේ පුත්‍රයා කියලා තමයි බයිබලේ සදහන් වෙන්නේ දැන් උබට මොකද මේක දැනගන්න ඔනේ :rofl:

    :yes:
     
    yasindu1

    Junior member
  • Apr 7, 2014
    71
    5
    18
    32
    මම මේ thread එකේ කියන්න ඕන දේවල් ඔක්කොම කියලා තියෙන්නේ, ආයි මම මේකට කාලය නාස්ති කරන්නේ නෑ මොකද එකම දේ නැවත නැවත කිය කිය යන එක තේරුමක් නෑ. ඕන අය මේක කියවන්න ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. Unsubscribed

    සිදු වූ gangbang වීමෙන් දැමීමට සිදුවූ මැහුම් වේලීමට ප්‍රථම :P තවත් gangbang විමක පෙර සලකුණු දුටු ගුවන්විදුලියා පැනයන ලදී.. :rofl::rofl:
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    කවුද බන් නැති දේවල් මවා පාන්නේ ???
    මම ඇහුවේ ජේසු අවුරුදු 12 ඉඳන් අවුරුදු 30 වෙනකල් අවුරුදු 18ක් මොකද කලේ කියලනේ ??
    ක්‍රිස්තියානි ආගමට එරෙහිව මුකුත් කියල තිබ්බද බන් මම ?? :D

    කොල්ලට මල පැනල තමයි මේ comment එක නම් දාල තියෙන්නේ :P
    දැනට ලෝකේ ප්‍රධාන ආගම්,දර්ශන අතරින් ඒවායේ ආරම්භකයෙක් ලංකාවට ආව කියල හරි සඳහනක් වෙනවා නම් ඒ බුදු හාමුදුරුවෝ ගැන විතරයි නේද මචන් ???
    උඹ ඉතින් මෙච්චර සාක්ෂි තිබිලත් පිළිගන්නේ නැත්නම් මම මේ ඒවා මේ comment එකක දැම්ම කියල උඹ පිළිගන්නේ නෑනෙ බන් :yes:
    බුදු හාමුදුරුවෝ කොතනකවත් කියල නැහැ ප්‍රශ්න අහන්න එපා කියල
    ඔයා අනිවාර්යෙන්ම මට වැඩ වැඩිමල් ඇති
    ඒ නිසා මට කියන්න තියෙන්නේ මෙච්චරයි
    පල්ලියේ ෆාදර් කිව්ව පලියට හැමදේම විස්වාස කරන්න එපා
    එතකොට මුස්ලිම් අන්තවාදීන් සහ ඔයගොල්ලෝ අතරේ වෙනසක් නැති වෙනවා
    තමන්ගේ ආගමික නායකයාගේ ජීවිතේ ගෙන සරල ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තර දන්නේ නෑ
    logically හිතන්න ඇයි ජේසුතුමට මෙහෙම ආගමක් ගැන දේශනා කරන්න හිතෙන්න ඇත්තේ කියල
    දැන් ඉතින් එකට උත්තරය එතුමා දෙවියන්ගේ පුතා කියන එක නම් ඉතින් වැඩක් නෑ තව දුරටත් කතා කරලා
    වෙන මිනිහෙක්ගේ කසාද ගෑණි බඩ කරන එක කොච්චර ශිෂ්ට සම්පන්නද කියල ඔයාම හිතල බලන්නකෝ :rolleyes:

    ඔව් ඉතින් තමන්ගේ කසාද ගෑනිවයි දරුවවයි හොරෙන් දාල ගිය එකේ තව මොන කතාද. ඊට පස්සෙ අනිත් මිනිස්සුන්ට කියනව කසාද බදින්ඩ එපාලු මහණ වෙනවනම් :rolleyes:
     
    Last edited: