මේකයි ඉතින් මෛත්රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.
කෝ කට ඇරපන් මසුරන් දාන්න!

මේකයි ඉතින් මෛත්රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.

යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත්රීපාල හොද මනුස්සයනෙ

අවංකවම හරි සතුටුයි අප්පා.. 
යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත්රීපාල හොද මනුස්සයනෙ
habai mu hora karala dinanna balai
කොහොමද රනිල්ගෙ ටිකිරි මොලෙ?????ගෑහුවා නෙද පුතෙ පරම්පරා 2 වත් ආපහු ගොඩගන්න බෑරිවෙන්නම...දෙශපාලන පරිනතබාවය කියන්නෙ ඔන්න ඔකයි..කාලයට බාරදි සියලු නින්දා අපහාස විදිමින් අබ ඈටයක තරම්වත් මහජන මුදල් කොල්ලනොකාපු "දෙශපාලන නරියෙක්" දිපු ගෙම...රනිල් යනු සෑබවින්ම "දෙශපාලන කපටි නරියෙකි"![]()

යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත්රීපාල හොද මනුස්සයනෙ
යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත්රීපාල හොද මනුස්සයනෙ
ඒගමන උබත් හැරුණද. අනේ උබල වගේ කාපු බතේ රෙන හැත්ත, තුක් නොදකින් . දැන් ඉතිතින් සිරිසේනට දියන්..
උ රෙදි ඇදන් හරි නැතුව හරි තර්කනයක් ඇතුව රියලිටි එකේ තර්ක කරපු එකෙක්....ගසා84
ඔහොම කියන්නන එපා බන් උබේ file එක එලියට දායි......
විදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා.ගියපු අයගේ ෆයිල් මං ළඟ තියෙනවා .ඒත් මම ඒවා එළියට දාන්නේ නැහැයි‘ මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධපුර ත්රිකුණාමලය ඒ දොළහ මාර්ගය විවෘත කිරීමේ උළෙලේදී පැවසීය.
ජනපති මෙසේද කීය.
‘මම කියන දේ කරපු මිනිහෙක් කරන දේ කියන මිනිහෙක්.ඒ පැත්තට මේ පැත්තට යන එක අද ඊයේ සිදු වු දෙයක් නොවේ.එදා සීපීද සිල්වා ගියෙත් පොළොන්නරුවෙන් ගියපු අයට නම් වැඩක් වෙන්නේ නෑ හැබැයි ආපු අයට නම් හොදයි.අපේ සැලුන් දොර හැම වෙලාවෙම විවෘතයි.ඕනෑ වෙලාවක එන්න යන්න පුළුවන් .ගිය අයටත් එන්න පුළුවන්.ඔය කීප දෙනෙක් ගියාට වැඩක් නෑ.අපේ ආණ්ඩුව හොල්ලන්න බෑ‘
ලංකාදීප