මරා_රත්වෙයි

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියවපුවාම තේරෙනවා...මිනිස්සු කොච්චර පිඩනයක ඉදන් my3 එලියට බැහැපු ගමන් එකෙන් නිදහස් උනාද කියලා
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියවපුවාම තේරෙනවා...මිනිස්සු කොච්චර පිඩනයක ඉදන් my3 එලියට බැහැපු ගමන් එකෙන් නිදහස් උනාද කියලා

    nidahas wune naha thama
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ත්‍රෙඩ් එක බම්ප් වෙලා අන්තිම පෝස්ට් එක ඩීලීට් කරලද.... කෝ පෝස්ට් එකක් නෑනේ


    edit: parana file adala tak gala delete karala :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ගොයිය ගෙ ෆෑන් කෙනෙක් මම
    ඕන නම් පරණ තෙඩ් බලපල්ලා

    ඒත් නිව්යෝර්ක් ටයිම්ස් ලිපිය කියෙව්වට පස්සෙ රාජපක්ෂ සෙට් එකම එපා උනා
    ලංකාව ම චීනෙට උකස් තියලා නෙ බන්
    කම්බ හොරැ හොදට හම්බ කරන්න ඇති
    මට හිතෙන විදිහට ලංකාවට වැඩිම හානියක් වෙලා තියෙන්නේ රාජපක්ෂ ගෙ අන්තිම අවුරැදු කීපයෙදි

    අපි පව් බං



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියවපුවාම තේරෙනවා...මිනිස්සු කොච්චර පිඩනයක ඉදන් my3 එලියට බැහැපු ගමන් එකෙන් නිදහස් උනාද කියලා

    :yes::yes: අපිට සතුටුයි දැන් :yes::yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :D:D මේකයි ඉතින් මෛත‍්‍රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.

    :baffled::baffled: