ලංකා ඉතිහාසයේ සිදුවුන හොදම ඉල්ලන් කෑම අවුරුදු දෙකකට පෙර මරා චන්දයක් පැවැත්වීම වී තිබේ
සියලුම සමීක්ෂණ වලින් පෙනී යන්නේ මෛත්‍රී විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවයි
ඒ සදහා ශ්‍රීලංකා නිදහස් පක්ෂ චන්ද වලින් 40%
එක්සත් ජාතික චන්ද වලින් 90%
ජනතා විමුක්ති පෙරමුණ චන්ද වලින් 90%
ජාතික හෙළ උරුමය චන්ද වලින් 90%
සුළු ජාතික චන්ද 80% වශයෙන් දායක වනු ඇති බවට පෙනී යයි .
තවද පාවෙන චන්ද බොහොමයක් ඉදිරියේදී හොදින් මැතිවරණ ව්‍යාපාරය කරන පක්ෂයට හිමිවෙන අතර , වසර ගණනක් සිටීමෙන් හීන වූ ප්‍රසාදයක් ඇති මහින්දට පාවෙන චන්ද ග්‍රහණය ඉතා අසීරු වනු ඇත
මේ කරුණු නිසා වසර 12ක ජන වරම වසර 10කට තමන් විසින්ම කෙටි කරගත් අවාසනාවන්ත නායකයා වශයෙන් මහින්ද ඉතිහාස ගත වනු ඇත