මරා_රත්වෙයි

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
:D:D මේකයි ඉතින් මෛත‍්‍රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.

කෝ කට ඇරපන් මසුරන් දාන්න! :lol:
 
supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත‍්‍රීපාල හොද මනුස්සයනෙ :yes:

    මෛත්‍රී චන්දේ දිනුව වගේ තමයි ඉතින්.. මේවා තමයි නියම ආශ්චර්ය.. :yes::yes: අවංකවම හරි සතුටුයි අප්පා.. :P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Upali Wijewarrdhana, JR Jayawardhana, Ranil wikkramasinghe, relations each other.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එරොසන් අතල් කඩන්න එපා.චන්දෙ කාට දැම්මත් කමක් නැහැ. ඉස්සර වගෙ අතල් දියන්.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,610
    5,470
    113
    කොහොමද රනිල්ගෙ ටිකිරි මොලෙ?????ගෑහුවා නෙද පුතෙ පරම්පරා 2 වත් ආපහු ගොඩගන්න බෑරිවෙන්නම...දෙශපාලන පරිනතබාවය කියන්නෙ ඔන්න ඔකයි..කාලයට බාරදි සියලු නින්දා අපහාස විදිමින් අබ ඈටයක තරම්වත් මහජන මුදල් කොල්ලනොකාපු "දෙශපාලන නරියෙක්" දිපු ගෙම...රනිල් යනු සෑබවින්ම "දෙශපාලන කපටි නරියෙකි":lol::lol::lol:

    :lol:
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත‍්‍රීපාල හොද මනුස්සයනෙ :yes:

    ඒගමන උබත් හැරුණද. අනේ උබල වගේ කාපු බතේ රෙන හැත්ත, තුක් නොදකින් . දැන් ඉතිතින් සිරිසේනට දියන්..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mun raajya balaya uparimetama paawichchi karai. Widuli putuwa, Yuma adhikaranaya genalla minissu andai. Ahuwenna Honda naa mee jara kapatinge ugul wala. Rata hadanna mee wage chance ekak aye enne naa.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    පට්ට යකෝ තව අතල් දෙනවා.
    විවාදයක් නැතුව 19වෙනි සංශෝධනය සම්මත කරන්න අපි සූදානම් – රනිල්

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත‍්‍රීපාල හොද මනුස්සයනෙ :yes:

    ඔහොම කියන්නන එපා බන් උබේ file එක එලියට දායි......

    විදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා.ගියපු අයගේ ෆයිල් මං ළඟ තියෙනවා .ඒත් මම ඒවා එළියට දාන්නේ නැහැයි‘ මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධපුර ත්‍රිකුණාමලය ඒ දොළහ මාර්ගය විවෘත කිරීමේ උළෙලේදී පැවසීය.
    ජනපති මෙසේද කීය.
    ‘මම කියන දේ කරපු මිනිහෙක් කරන දේ කියන මිනිහෙක්.ඒ පැත්තට මේ පැත්තට යන එක අද ඊයේ සිදු වු දෙයක් නොවේ.එදා සීපීද සිල්වා ගියෙත් පොළොන්නරුවෙන් ගියපු අයට නම් වැඩක් වෙන්නේ නෑ හැබැයි ආපු අයට නම් හොදයි.අපේ සැලුන් දොර හැම වෙලාවෙම විවෘතයි.ඕනෑ වෙලාවක එන්න යන්න පුළුවන් .ගිය අයටත් එන්න පුළුවන්.ඔය කීප දෙනෙක් ගියාට වැඩක් නෑ.අපේ ආණ්ඩුව හොල්ලන්න බෑ‘
    ලංකාදීප
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    ඒගමන උබත් හැරුණද. අනේ උබල වගේ කාපු බතේ රෙන හැත්ත, තුක් නොදකින් . දැන් ඉතිතින් සිරිසේනට දියන්..

    උ රෙදි ඇදන් හරි නැතුව හරි තර්කනයක් ඇතුව රියලිටි එකේ තර්ක කරපු එකෙක්....ගසා84
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඔහොම කියන්නන එපා බන් උබේ file එක එලියට දායි......

    විදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා.ගියපු අයගේ ෆයිල් මං ළඟ තියෙනවා .ඒත් මම ඒවා එළියට දාන්නේ නැහැයි‘ මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධපුර ත්‍රිකුණාමලය ඒ දොළහ මාර්ගය විවෘත කිරීමේ උළෙලේදී පැවසීය.
    ජනපති මෙසේද කීය.
    ‘මම කියන දේ කරපු මිනිහෙක් කරන දේ කියන මිනිහෙක්.ඒ පැත්තට මේ පැත්තට යන එක අද ඊයේ සිදු වු දෙයක් නොවේ.එදා සීපීද සිල්වා ගියෙත් පොළොන්නරුවෙන් ගියපු අයට නම් වැඩක් වෙන්නේ නෑ හැබැයි ආපු අයට නම් හොදයි.අපේ සැලුන් දොර හැම වෙලාවෙම විවෘතයි.ඕනෑ වෙලාවක එන්න යන්න පුළුවන් .ගිය අයටත් එන්න පුළුවන්.ඔය කීප දෙනෙක් ගියාට වැඩක් නෑ.අපේ ආණ්ඩුව හොල්ලන්න බෑ‘
    ලංකාදීප

    :shocked::lol::lol: