මරා_රත්වෙයි![]()
මරා නම් කුල් එකේ ඉන්නවා
රට නම් රත්වෙලා![]()
මරා ද සිරාද අදාළ නෑ ... පාලනය වර්චස් කරගත්තම රත් වෙනවා...
මහින්දට නම් අවුරුදු 7-8කින් වගේ පස්සේ රත් වෙන්න ගත්තේ... සිරා පත්තු උනු ගමන්මයි...
සිරාට පෙන්ශන් ලැබේවි... මරා පුතාට හෙටක් වෙනුවෙන් රත් වේවි...




මොකෝ මේ සිරා ගැන, කෝ පොන්න රනිල ඌ නැද්ද... ස්මාට් ටොයියෙක්..![]()
යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත‍්‍රීපාල හොද මනුස්සයනෙ



Ow ne.@erozan might had some self esteem back in the day
මේකයි ඉතින් මෛත‍්‍රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.