ජන්ද කථා ටිකක්....................
1. නිදහස් පක්ශෙ සමහර අයටනම් මේ දෙන්නගෙන් කවුරු ආවත් එකයිලු. ඒ ඇයි? කියල ඇහුවම කියන්නෙ කවුරු දින්නත් දිනන්නෙ අපිමනෙ කියලයි.
2. තවත් කෙනෙක් කියනව දිනන්න ඕන මහින්දලු. ඒ ඇයි? ඇහුවම ms කල වැඩේ හරි නෑල්ලු.
3. mr අසීමිත වාර ගානක් දමා ගත්තු නිසයි මේ දේ සිද්ද උනේ කියලත් කියනව.
4. මෙහෙමත් කියන අය ඉන්නව. ඇත්තටම දින 100න් රනිල්ට බලය දීල බැහැල යනවානම් ඉන්පස්සෙ එන්නෙ sf ගෙ පාලනයක්ලු.
ඇත්තටම කවුරු දින්නත් එකයි කියන්නෙ ඇයි කියල හිතල බැලුවම ඒ කතාවෙත් නැත්තක් නෑ තමයි. දින 100 කොට උඩම තියෙයි.
බලය ලබා ගැනීම මේ දෙන්නගෙම අරමුණ. බලය නිසාම අසීමිත වාර ගාන දැම්ම වගේම තමයි, බලය නිසාම පොදු අපේක්ශකය වෙන්නෙත්.
දින 100න් වැඩේ කරල බැහැල ගියොත් රනිල් කැමතිලු sf ට ආරක්ශක ඇමතිකම දෙන්න. හිතල බැලුවොත් ඒක තමයි මේ අය කරන ලොකුම විහිලුව වෙන්නෙ. අනිවා ජෙනරාල්තුමා ඔය සෙට් එකේ සේරම හදිසියේම අයින් කරල බලයට එනව. හමුදාමය ක්‍රියාමාර්ගයකින්. ඒ නිසා ඒ ගොන්කම රනිල් නොකරනු ඇතැයි ප්‍රාර්තනා කරමු.
මේ කියල තියෙන දේවල්වලට රිදෙන අය ඇති. එහෙම වෙන්නෙ පක්ශ පාට බදාගෙන ඉන්න නිසානෙ. ඒක මට ප්‍රශ්නයක් නෙමී. අහන්න දකින්න ලැබුනු ලැබෙන දේවල් ගැන මට හිතෙනදේ කිවුවෙ. මට හිතෙනදේ කියන්න පුලුවන්නම් උඹලට හිතෙනදේත් කියන්න පුලුවන්.

Last edited: