<.><.>
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Nov 24, 2014 #22 netlife007 said: <.><.> Click to expand... Umba katada support
1118lakmalkumara Well-known member May 21, 2009 30,468 3,162 113 斯里蘭卡 Nov 24, 2014 #24 pattane yako maithree dinnoth mamanam vote kale mahindata mamanam hithanne mahinda horen hari dinai kiyala ban
pattane yako maithree dinnoth mamanam vote kale mahindata mamanam hithanne mahinda horen hari dinai kiyala ban
rms Junior member Sep 17, 2008 212 12 18 Nov 24, 2014 #26 ගන්න තීරණයක් හොදට හිතල රටේ අනාගතේ වෙනුවෙන් ගනිල්ලා මුළු රටම එක පවුලක් රජ කරවන්න වැඩ කරගත්තු කාලේ ඉවර කරමු කාටත් එක නිතිය බලපාන කාටවත් බය නොවී නිදහසේ වැඩ කරගෙන යන්න කාලයක් දැන් ඇවිල්ල Last edited: Nov 24, 2014
ගන්න තීරණයක් හොදට හිතල රටේ අනාගතේ වෙනුවෙන් ගනිල්ලා මුළු රටම එක පවුලක් රජ කරවන්න වැඩ කරගත්තු කාලේ ඉවර කරමු කාටත් එක නිතිය බලපාන කාටවත් බය නොවී නිදහසේ වැඩ කරගෙන යන්න කාලයක් දැන් ඇවිල්ල
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Nov 24, 2014 #27 mldarshana said: Umba katada support Click to expand... පක්ෂයක් හො කෙනෙක්ව අල්ලාගන්නේ නැතුව මද්යස්තව බාලාපන්. පලමුව බාලාපන් සරත් පොන්සෙකාව පොදු අපෙක්ෂකයා ලෙස දමලා රනිල් ඌට මොකද කලේ. දෙවෙනුව මේ පාර මෛත්රි දින්නොත් රනිලට මොකද වෙන්නේ. මෛත්රි විදායක ජනපටි ක්රමය අයින් කරයිද? නැත. රනිල්ව අගමැති කරයිද නැත. මෛත්රි උගෙ එකෙක්ව අගමැති ලෙස දාමා ගනිවී. රනිල් මොඩයෙක්ද? නැත. ඌ ජනාදිපති වරණය ලන්වුනාම මෛත්රිට සරත්ට දුන්නා වගෙ කැපිල්ල දෙන්න පටන් ගනී. හැබැයි, මෛත්රිත් hardcore politician කෙනෙක්. එබැවි මේදෙ කෙසෙ handle කරයිද දන්නේ නැහැ. ඉදලා බලමු. කවුරු කැමතී වූවත් නූවත් මහින්දම තමයි මම හිතන හැටියට එන්නේ. එසේ වුනොත්, මේ පාර හිරෙ ලගින්නේ චන්ද්රිකා. ඇත්ත තිත්තයි සීනී පැනි රහයි කියලා හිතාගනින්. . Last edited: Nov 24, 2014
mldarshana said: Umba katada support Click to expand... පක්ෂයක් හො කෙනෙක්ව අල්ලාගන්නේ නැතුව මද්යස්තව බාලාපන්. පලමුව බාලාපන් සරත් පොන්සෙකාව පොදු අපෙක්ෂකයා ලෙස දමලා රනිල් ඌට මොකද කලේ. දෙවෙනුව මේ පාර මෛත්රි දින්නොත් රනිලට මොකද වෙන්නේ. මෛත්රි විදායක ජනපටි ක්රමය අයින් කරයිද? නැත. රනිල්ව අගමැති කරයිද නැත. මෛත්රි උගෙ එකෙක්ව අගමැති ලෙස දාමා ගනිවී. රනිල් මොඩයෙක්ද? නැත. ඌ ජනාදිපති වරණය ලන්වුනාම මෛත්රිට සරත්ට දුන්නා වගෙ කැපිල්ල දෙන්න පටන් ගනී. හැබැයි, මෛත්රිත් hardcore politician කෙනෙක්. එබැවි මේදෙ කෙසෙ handle කරයිද දන්නේ නැහැ. ඉදලා බලමු. කවුරු කැමතී වූවත් නූවත් මහින්දම තමයි මම හිතන හැටියට එන්නේ. එසේ වුනොත්, මේ පාර හිරෙ ලගින්නේ චන්ද්රිකා. ඇත්ත තිත්තයි සීනී පැනි රහයි කියලා හිතාගනින්. .
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Nov 25, 2014 #31 ..............................