Polls: Mahindha vs Maithreepala

Who do you think will win if they contest ?

  • Mahindha

    Votes: 73 19.1%
  • Maithreepala

    Votes: 309 80.9%

  • Total voters
    382

rms

Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    ගන්න තීරණයක් හොදට හිතල රටේ අනාගතේ වෙනුවෙන් ගනිල්ලා
    මුළු රටම එක පවුලක් රජ කරවන්න වැඩ කරගත්තු කාලේ ඉවර කරමු

    කාටත් එක නිතිය බලපාන
    කාටවත් බය නොවී නිදහසේ වැඩ කරගෙන යන්න කාලයක් දැන් ඇවිල්ල
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Umba katada support :confused:

    පක්ෂයක් හො කෙනෙක්ව අල්ලාගන්නේ නැතුව මද්‍යස්තව බාලාපන්.

    1. පලමුව බාලාපන් සරත් පොන්සෙකාව පොදු අපෙක්ෂකයා ලෙස දමලා රනිල් ඌට මොකද කලේ.
    2. දෙවෙනුව මේ පාර මෛත්‍රි දින්නොත් රනිලට මොකද වෙන්නේ. මෛත්‍රි විදායක ජනපටි ක්‍රමය අයින් කරයිද? නැත. රනිල්ව අගමැති කරයිද නැත. මෛත්‍රි උගෙ එකෙක්ව අගමැති ලෙස දාමා ගනිවී.
    3. රනිල් මොඩයෙක්ද? නැත. ඌ ජනාදිපති වරණය ලන්වුනාම මෛත්‍රිට සරත්ට දුන්නා වගෙ කැපිල්ල දෙන්න පටන් ගනී. හැබැයි, මෛත්‍රිත් hardcore politician කෙනෙක්. එබැවි මේදෙ කෙසෙ handle කරයිද දන්නේ නැහැ.
    4. ඉදලා බලමු.
    කවුරු කැමතී වූවත් නූවත් මහින්දම තමයි මම හිතන හැටියට එන්නේ. එසේ වුනොත්, මේ පාර හිරෙ ලගින්නේ චන්ද්‍රිකා.

    ඇත්ත තිත්තයි සීනී පැනි රහයි කියලා හිතාගනින්.


    .
     
    Last edited: