Breaking News

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අය වැය පරද්දන බවට චන්ද්‍රිකා උඩ පැන්නා නේද? එසේ නොකලොත් බණ්ඩාරනායකගෙ දුව නොවේ යැයි කීවා නේද?
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන්ම එන්න කල් වැඩී. වෙලාවට පනී.කොහොම වුනත් ආපු පිරිස මදි.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    kohomada wela tiyenne?
    kauda wiruddha wela tiyenne?
    kauda pakshawa chande deela tiyenne?
    kauda maga arala tiyenne?

    antima set eka thama awasthawe hetiyata wedagath

    අඩු ගිය කස්ටිය විතරයි වගේ. මොකද දෙවන වර කියවීම වැඩි ඡන්ද 100කින් සම්මත වුනානේ.
     

    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    chandrika ehema kiwa ekak na.. wimalage pacha c news ITN balala ubalage mole kuruwal wela.. ha ha
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දැන්ම එන්න කල් වැඩී. වෙලාවට පනී.කොහොම වුනත් ආපු පිරිස මදි.

    ඔච්චර තමා පුතේ. තව පරක්කු වෙලා ආවොත් වැඩිම පස් දෙනයි.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    හෙළ උරුමෙත් පස්ස ගහනවා දැන්. උන් කීයටවත් රනිල් අගමැති කරන්නවත්, ටීඑන්ඒ හවුලටවත් එකතු වෙන්නෙ නෑ. එහෙම වුනොත් උන්ට රෙදි අැදගෙන ඉන්නත් බෑ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන්ම එන්න කල් වැඩී. වෙලාවට පනී.කොහොම වුනත් ආපු පිරිස මදි.
    පනී කියන උන් පනී ද බං?:eek::nerd::oo:
    මංද නිකං අර රනිල්ට අගමැතිකම දෙනව කිව්ව කතාවට පස්සේ ආව රැල්ල ඩ්‍රොප් වුණා වගේ වුණා
    කවුරු වුණත් මේ වෙලාවේ කට පත්ත අදින්නේ නැතුව කයිවාරු ගහන්නේ නැතුව හිටියොත් හොදා වගේ.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ඔච්චර තමා පුතේ. තව පරක්කු වෙලා ආවොත් වැඩිම පස් දෙනයි.

    mahindaya bolayak abarala wage. kastiya patan gaththa gamma dan na. enna inna eun paddenawada koheda. :nerd:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Chandrika බණ්ඩාරනායකගෙ දුව නොවේ

    Chandrika බණ්ඩාරනායකගෙ දුව නොවේ
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පනී කියන උන් පනී ද බං?:eek::nerd::oo:
    මංද නිකං අර රනිල්ට අගමැතිකම දෙනව කිව්ව කතාවට පස්සේ ආව රැල්ල ඩ්‍රොප් වුණා වගේ වුණා
    කවුරු වුණත් මේ වෙලාවේ කට පත්ත අදින්නේ නැතුව කයිවාරු ගහන්නේ නැතුව හිටියොත් හොදා වගේ.

    අන්න තේරුනා. ඇත්තටම ඒක තමා උනේ මටත් හිතෙන්නෙ.
    රනිල් රජ කරවන්න නිදහස් සංධානයේ තියා සමහර යූඇම්පී කාරයොවත් ඡන්දෙ දෙයිද හිතන්න බෑ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පනී කියන උන් පනී ද බං?:eek::nerd::oo:
    මංද නිකං අර රනිල්ට අගමැතිකම දෙනව කිව්ව කතාවට පස්සේ ආව රැල්ල ඩ්‍රොප් වුණා වගේ වුණා
    කවුරු වුණත් මේ වෙලාවේ කට පත්ත අදින්නේ නැතුව කයිවාරු ගහන්නේ නැතුව හිටියොත් හොදා වගේ.

    ආ යකො, රනිල්ගේ චන්ද වලින් තමයි පොදු අපේක්ෂක දිනන්නේ.රනිල්ට අගමෙති කම දෙන්න බැරිනම් වෙන පෙරමුනකින් එන්න.ක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ බලයට හරියන කොටස ඉල්ලනවා.ඒක මූලික සම්මුතියක්.රනිල් කියන්නේ දෙපාරක් ප්‍රෙසිඩෙන්ෂල් දිනපු කෙනෙක්.ඒක එස් බී සහ ශ්‍රීපති දෙන්නම කියලා තියෙනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dath kimbula mr supporter

    හැක්...හොක් හොක්.........
    රිදිල කාට ද....
    මම මුල ඉදන් කිව්ව මම මහින්දට ඡන්දෙ දෙන්නේ නෑ ජවිපෙ න් ඉල්ලන්නේ පඹයෙක් වුණත් ඌට ඡන්දෙ දෙනව කියලා..........