kohomada wela tiyenne?
kauda wiruddha wela tiyenne?
kauda pakshawa chande deela tiyenne?
kauda maga arala tiyenne?
antima set eka thama awasthawe hetiyata wedagath
දැන්ම එන්න කල් වැඩී. වෙලාවට පනී.කොහොම වුනත් ආපු පිරිස මදි.
chandrika ehema kiwa ekak na.. wimalage pacha c news ITN balala ubalage mole kuruwal wela.. ha ha
පනී කියන උන් පනී ද බං?දැන්ම එන්න කල් වැඩී. වෙලාවට පනී.කොහොම වුනත් ආපු පිරිස මදි.

ඔච්චර තමා පුතේ. තව පරක්කු වෙලා ආවොත් වැඩිම පස් දෙනයි.

දැන්ම එන්න කල් වැඩී. වෙලාවට පනී.කොහොම වුනත් ආපු පිරිස මදි.
පනී කියන උන් පනී ද බං?
මංද නිකං අර රනිල්ට අගමැතිකම දෙනව කිව්ව කතාවට පස්සේ ආව රැල්ල ඩ්‍රොප් වුණා වගේ වුණා
කවුරු වුණත් මේ වෙලාවේ කට පත්ත අදින්නේ නැතුව කයිවාරු ගහන්නේ නැතුව හිටියොත් හොදා වගේ.
පනී කියන උන් පනී ද බං?
මංද නිකං අර රනිල්ට අගමැතිකම දෙනව කිව්ව කතාවට පස්සේ ආව රැල්ල ඩ්‍රොප් වුණා වගේ වුණා
කවුරු වුණත් මේ වෙලාවේ කට පත්ත අදින්නේ නැතුව කයිවාරු ගහන්නේ නැතුව හිටියොත් හොදා වගේ.