Breaking News

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ආ යකො, රනිල්ගේ චන්ද වලින් තමයි පොදු අපේක්ෂක දිනන්නේ.රනිල්ට අගමෙති කම දෙන්න බැරිනම් වෙන පෙරමුනකින් එන්න.ක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ බලයට හරියන කොටස ඉල්ලනවා.ඒක මූලික සම්මුතියක්.රනිල් කියන්නේ දෙපාරක් ප්‍රෙසිඩෙන්ෂල් දිනපු කෙනෙක්.ඒක එස් බී සහ ශ්‍රීපති දෙන්නම කියලා තියෙනවා.

    ඒදෙපාරක් දිනුවෙ අර ෆොනී දින්නා වගේ ඔන්ලයින් ඡන්දෙන් වෙන්න ඇති.
    ඒත් දෙපාරක් දිනුවයි කියන කෙනා මොකද ඡන්දෙ ඉල්ලන්න ඔය තරම් බය?
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    අයවැය පරදවන්නේ නෑ. පොරොන්දු ඉ‍ටුකරන්න බල කරනවා

    හෙට පැවත්වීමට නියමිත් 2015 වසර සඳහා වන අයවැය යෝජනා තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඒ පරාජය නොකිරීමට ආණ්ඩු හා විපක්ෂ මන්ත්‍රීවරු තීරණය කර ඇත.
    විපක්ෂ ආරංචි මාර්ග පවසන්නේ අයවැය පරාජය කිරීමේ හැකියාවක් තමන්වෙත මේ වන විට නිර්මාණය වෙමින් පැවැතියත් රාජපක්ෂ ආණ්ඩුවට ඒ ජය ගන්න ඉඩ හැර මෙවර දුන් පොරොන්දු ඉ‍ටුකරන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීන් ලවාම බලකෙරෙන වැඩපිලිවෙලක් ක්‍රියාවට නැගීමට සැලසුම් කෙරෙන බවය.

    මන්ද මෙවර අයවැය යෝජනාවන්ගෙන් සහන ‍රැසක් ලැබෙන බව පැවැසුනද ඒ කිසිවක් ලබ දීමට හැකියාවක් රජයට නැති බැවින් ආණ්ඩුව ඉන් බරපතල අර්බූදයකට පත් වන බවත් ඒ හෙළිදරව් කරමින් විපක්ෂ පොදු අපේක්ෂකයාට සහය දැක්වීම සඳහා ආණ්ඩුවෙන් කණ්ඩායම් වශයෙන් ඉවත්වීම සිදු වනු ඇති බවත්ය.

    මේ මොහොතේ අයවැය පරාජයට පත් කිරීමෙන් ආණ්ඩුව විසුරුවන්නට සිදුවී මහමැතිවරණයකට යාම විපක්ෂයේ පොදු වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමට අවාසිදායක වීමත් මීට හේතුවීතිබේ.

    ඒ අනුව මන්ත්‍රී කණ්ඩායමක් ලබන අඟහරුවාදා ආණ්ඩුවෙන් ඉවත්වීමට නියමිතය.

    මේ වනවිට කැබිනට් ඇමතිවරුන් හතරක් සහ නියෝජ්‍ය ඇමතිවරයෙක් මෙන්ම මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් සමග නව දෙනෙක් මහින්ද රාජපක්ෂ මහතා හැරගොස් අවසන්ය.

    චම්පික රණවක, මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක ඉවත් වූ කැබිනට් ඇමතිවරුන් වෙති.

    නියෝජ්‍ය ඇමතිවරයා වන්නේ එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාය. මහින්ද රාජපක්ෂ මහතා හැර ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමි, පත්කළ මන්ත්‍රී රජීව විජේසිංහ, වසන්ත සේනානායක සහ නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පෙරුමාල් රාජදුරෙයි යන මන්ත්‍රීවරුන්ය.

    මේ අතර ලබන ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කරවීමේ අවස්ථාවක් නිර්මාණය වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

    ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවා නියෝජනය කරන සියළු පක්ෂ සමඟ නව අණ්ඩුවක් නිර්මාණය කරන බවත් එහි අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බවට දුන් පොරොන්දුව ජනාධිපතිවරණයට කලින් ඉටුකල හැකිවනු ඇතැයි ඔහු පවසයි.

    :):):):):)
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    dath kimbula mr supporter

    හැක්...හොක් හොක්.........
    රිදිල කාට ද....
    මම මුල ඉදන් කිව්ව මම මහින්දට ඡන්දෙ දෙන්නේ නෑ ජවිපෙ න් ඉල්ලන්නේ පඹයෙක් වුණත් ඌට ඡන්දෙ දෙනව කියලා..........

    හැබෑව. කියලා තිබුණා නේන්නං. ඒත් ඇත්ත කතා කරනකොට පාට කණ්ණාඩි කාරයො හිතන්නෙ මරාගෙ පැත්තෙ කියලා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    අය වැය පරද්දන බවට චන්ද්‍රිකා උඩ පැන්නා නේද? එසේ නොකලොත් බණ්ඩාරනායකගෙ දුව නොවේ යැයි කීවා නේද?
    එහෙම කියලා තිබුන විඩියො එකක් පොඩ්ඩක් පෙන්නපන් මචන්,,මම නම් ඔක දෑක්කෙ අර සී නිව්ස් වෙබ් එකෙ විතරයි..එක දෑන් කෑලෑ පත්තරයකට වඩා අන්ත වෙලා..:lol::lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පළමු පියවර අවසන්. හොඳ ආරම්භයක්. කෝ පොදු අපේක්ෂක සහායකයෝ? ලොවෙත් නෑ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඒදෙපාරක් දිනුවෙ අර ෆොනී දින්නා වගේ ඔන්ලයින් ඡන්දෙන් වෙන්න ඇති.
    ඒත් දෙපාරක් දිනුවයි කියන කෙනා මොකද ඡන්දෙ ඉල්ලන්න ඔය තරම් බය?

    එස්බී කීවා චන්ද්‍රික 1999 49%ක් ගත්තා කියලා.ඒ වගේම ශ්‍රිපති කීවා කොටින්ට සල්ලි දීල චන්දෙ දෙන එක වැලක්කුවා කියලා.:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙළ උරුමෙත් පස්ස ගහනවා දැන්. උන් කීයටවත් රනිල් අගමැති කරන්නවත්, ටීඑන්ඒ හවුලටවත් එකතු වෙන්නෙ නෑ. එහෙම වුනොත් උන්ට රෙදි අැදගෙන ඉන්නත් බෑ.

    boru gahannepa ban :lol:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dath kimbula mr supporter
    අඩෝ මට මෙච්චර දිග ටැග් දාන්න බෑනෙ ඕයි.. :O
    පුළුවන්....
    අකුරු 25ක ටැගක් දාන්න පුළුවන්. බට් සිංහල යුනිකෝඩ් විලින් උපරිම අකුරු 12 ද කොහෙද
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    අඩන්න ඉන්න එකාට ඈගිල්ලෙන් ඈන්නා වගෙ තියෙයි මෙහෙම සුන්දර අයවෑයක් පෑරෑද්දුවොත්...එවගෙ මොඩ වෑඩ කරන්නෙ නෑහෑ බන් රනිල්...:lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    boru gahannepa ban :lol:

    ඔය නොකියා කියන්නෙ මම කිව්ව එක තමා. හෙට අනිද්දට මහින්ද උන්ගෙ යොජනා පිළිගත්තා කියලා ආයෙම මහින්දට සප් එක දෙනවා.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අඩන්න ඉන්න එකාට ඈගිල්ලෙන් ඈන්නා වගෙ තියෙයි මෙහෙම සුන්දර අයවෑයක් පෑරෑද්දුවොත්...එවගෙ මොඩ වෑඩ කරන්නෙ නෑහෑ බන් රනිල්...:lol::lol::lol:

    අනේ සොරි. මන් දැනං හිටියෙ නෑ.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    පුළුවන්....
    අකුරු 25ක ටැගක් දාන්න පුළුවන්. බට් සිංහල යුනිකෝඩ් විලින් උපරිම අකුරු 12 ද කොහෙද

    man gt ta bala kara kiya sitinawa tag wala akuru sankyawa ha tag ganana sima karimin ayithiwasikam ullanganaya wahama nawath wana lesa ow
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    අය වැය පරද්දන බවට චන්ද්‍රිකා උඩ පැන්නා නේද? එසේ නොකලොත් බණ්ඩාරනායකගෙ දුව නොවේ යැයි කීවා නේද?

    මම දන්න තරමට අය වැය පරද්දනවා කියල චන්ද්‍රිකා කියල නෑ... ඒක ගොසිප් සයිට් එකක් මඩ ගහන්න කියපු කතාවක්... අය වැය පරැද්දුවම කොහොමද ජනාධිපතිවරනයකට යන්නේ ආන්ඩුව විසුරුවන්න වෙනවා ඒ නිසා ආන්ඩුව බේරගෙන ගියොත් තමයි විපක්ශෙට ජනාධිපතිවරනයකට යන්න පුලුවන්... එහෙම නැතිව ආන්ඩුව විසුරුවන්න උනොත් මහ මැතිවරනයකට යන්න උනොත් එකතුවෙච්ච විපක්ශේ තනි තනියම පාර්ලිමේතුවට ඉල්ලන්න වෙනවා වගේම මහින්දම ජනාධිපතිවෙලාම ඉඳී එතකොට... ඒ නිසා.. අය වැය බේරලා ඒක ඉත්තෙක් කරලා තමයි ජනාධිපතිවරනයට විපක්ශේ යන්න හදන්නේ මට තේරෙන විදියට... ඒ වගේම අය වැය දිනවලා ආන්ඩුවට තමන් ශක්තිමත් කියල හිතෙන වෙලාවක කොටස් වශයෙන් හෝ එකපාරටම ආන්ඩුවේ ඇමතිවරුන් විපක්ශෙට එකතුවෙන එක හරහා ලොකු ඉම්පැක්ට් එකක් කරන්න පුලුවන්...
     
    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    kauruwath aya waya paraddane na.ehama unoth janadipathi warayata newe maha mathiwaranayakata yanna wena nisa.ehama unoth oya inna kagewath putu sure nathi nisa ayawaya paraddane na.passe oka dinawala thama panina kattiya panine.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය නොකියා කියන්නෙ මම කිව්ව එක තමා. හෙට අනිද්දට මහින්ද උන්ගෙ යොජනා පිළිගත්තා කියලා ආයෙම මහින්දට සප් එක දෙනවා.

    LOL ... මහින්ද කොහොමත් ඔය යෝජනා පිළිගන්නව කියල තිබ්බෙ ... ඡන්දෙ දින්නම ඒව කරන්නම් කියල ... ඒ බයිල වලට රැවටෙන්නැතුව තමයි උන් එළියට බැස්සෙ

    විධායක බලතල අඩු කරල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවනම් අපිටත් ප්‍රශ්ණයක් නෑ මහින්ද එක්ක
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මම දන්න තරමට අය වැය පරද්දනවා කියල චන්ද්‍රිකා කියල නෑ... ඒක ගොසිප් සයිට් එකක් මඩ ගහන්න කියපු කතාවක්... අය වැය පරැද්දුවම කොහොමද ජනාධිපතිවරනයකට යන්නේ ආන්ඩුව විසුරුවන්න වෙනවා ඒ නිසා ආන්ඩුව බේරගෙන ගියොත් තමයි විපක්ශෙට ජනාධිපතිවරනයකට යන්න පුලුවන්... එහෙම නැතිව ආන්ඩුව විසුරුවන්න උනොත් මහ මැතිවරනයකට යන්න උනොත් එකතුවෙච්ච විපක්ශේ තනි තනියම පාර්ලිමේතුවට ඉල්ලන්න වෙනවා වගේම මහින්දම ජනාධිපතිවෙලාම ඉඳී එතකොට... ඒ නිසා.. අය වැය බේරලා ඒක ඉත්තෙක් කරලා තමයි ජනාධිපතිවරනයට විපක්ශේ යන්න හදන්නේ මට තේරෙන විදියට... ඒ වගේම අය වැය දිනවලා ආන්ඩුවට තමන් ශක්තිමත් කියල හිතෙන වෙලාවක කොටස් වශයෙන් හෝ එකපාරටම ආන්ඩුවේ ඇමතිවරුන් විපක්ශෙට එකතුවෙන එක හරහා ලොකු ඉම්පැක්ට් එකක් කරන්න පුලුවන්...

    ඕකනේ කියන්නෙ දවල්ට නිදියන්න හොද නෑ කියලා.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    LOL ... මහින්ද කොහොමත් ඔය යෝජනා පිළිගන්නව කියල තිබ්බෙ ... ඡන්දෙ දින්නම ඒව කරන්නම් කියල ... ඒ බයිල වලට රැවටෙන්නැතුව තමයි උන් එළියට බැස්සෙ

    විධායක බලතල අඩු කරල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවනම් අපිටත් ප්‍රශ්ණයක් නෑ මහින්ද එක්ක

    මොකෝ සැර බාල වෙලා. බොතලේ මූඩිය ඇරලාවත් තිබුනද?