ජවිපෙ අවසන් තීරණය මෙන්න

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ජවිපෙ අවසන් තීරණය මෙන්න

    ඒකාධිපති මහින්ද පරදවමු.
    ප්‍රජාතන්ත්‍රවාදය යලි ගොඩනගමු.
    වෙනත් අපේක්ෂකයින්ගෙ වගකීම බාරගන්නෙ නැහැ.
    පොදු අපේක්ෂක වේදිකාවට ගොඩවන්නෙ නැත.
    ජනාධිපතිවරණය අතිශයින් ප්‍රචන්ඩකාරි විය හැක.
    මහමැතිවරණයකින් තොරව කාටවත් අගමැතිකම දෙන්න බැහැ.

    Last edited:
    • Like
    Reactions: Wal MAMA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(
    මුන් නැති සන්ධාන ආණ්ඩුවකින් වැඩක් නැහැ
    රනිලා මොන වැඩකාරයා උනත්
    unp එකේ ඉන්න හරක් ටික පිස්සු කෙලින්න ගත්තහම රනිල්ට පාලනය කරන්න පුලුවන්වෙයි කියලා මම හිතන්නේ නැහැ ...
    විකල්පෙකුත් නැත
    රට සදා වලේය
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    :(
    මුන් නැති සන්ධාන ආණ්ඩුවකින් වැඩක් නැහැ
    රනිලා මොන වැඩකාරයා උනත්
    unp එකේ ඉන්න හරක් ටික පිස්සු කෙලින්න ගත්තහම රනිල්ට පාලනය කරන්න පුලුවන්වෙයි කියලා මම හිතන්නේ නැහැ ...
    විකල්පෙකුත් නැත
    රට සදා වලේය

    :yes::yes::yes::yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :(
    මුන් නැති සන්ධාන ආණ්ඩුවකින් වැඩක් නැහැ
    රනිලා මොන වැඩකාරයා උනත්
    unp එකේ ඉන්න හරක් ටික පිස්සු කෙලින්න ගත්තහම රනිල්ට පාලනය කරන්න පුලුවන්වෙයි කියලා මම හිතන්නේ නැහැ ...
    විකල්පෙකුත් නැත
    රට සදා වලේය

    JVP enne naththe ranil nisa thamai,
    eda satanata awith e gana mukuth kiwuwe naha.
    UNP ewun hadisi wela agamathi seen eka eliyata dapu eka thama lokuma awula une
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් රනිල්ට අගමැති කම දෙන්න කොහොමත් අපිට උවමනාවක් නැහැ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    :(
    මුන් නැති සන්ධාන ආණ්ඩුවකින් වැඩක් නැහැ
    රනිලා මොන වැඩකාරයා උනත්
    unp එකේ ඉන්න හරක් ටික පිස්සු කෙලින්න ගත්තහම රනිල්ට පාලනය කරන්න පුලුවන්වෙයි කියලා මම හිතන්නේ නැහැ ...
    විකල්පෙකුත් නැත
    රට සදා වලේය
    කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.

    1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
    2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා අලුත් මුහුනු එකතුකිරීම
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :(
    මුන් නැති සන්ධාන ආණ්ඩුවකින් වැඩක් නැහැ
    රනිලා මොන වැඩකාරයා උනත්
    unp එකේ ඉන්න හරක් ටික පිස්සු කෙලින්න ගත්තහම රනිල්ට පාලනය කරන්න පුලුවන්වෙයි කියලා මම හිතන්නේ නැහැ ...
    විකල්පෙකුත් නැත
    රට සදා වලේය

    :(:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.

    1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
    2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා අලුත් මුහුනු එකතුකිරීම
     
    • Like
    Reactions: BINGU_PUTHA

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    JVP enne naththe ranil nisa thamai,
    eda satanata awith e gana mukuth kiwuwe naha.
    UNP ewun hadisi wela agamathi seen eka eliyata dapu eka thama lokuma awula une
    ජවිපෙ මුල ඉඳලම ජනාධිපතිවරනෙ පැත්තකින් තියල තිබුනෙ:nerd:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.

    1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
    2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා අලුත් මුහුනු එකතුකිරීම
    :eek::eek: copyrights :growl::growl::growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.

    1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
    2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා අලුත් මුහුනු එකතුකිරීම

    උපුටා ගැනිම
    AnGeLHuNteR:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.

    1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
    2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා අලුත් මුහුනු එකතුකිරීම

    උපුටා ගැනිම
    AnGeLHuNteR:lol:
    :growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.

    1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
    2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා අලුත් මුහුනු එකතුකිරීම
    උන් ඉදිරිපත් කොරන්නෙ ම හොර තක්කඩි නේ බං...............:dull::dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    උන් ඉදිරිපත් කොරන්නෙ ම හොර තක්කඩි නේ බං...............:dull::dull::dull:
    අලුත උපන් ලමයෙගෙ මනස මලක් වගේ පිරිසිදුයි. ඒත් වැඩිහිටිවෙන්න වෙන්න සමාජය විසින් ලමයාගෙ මනස දූෂනය කරනව. ඒක යතාර්තයක්.:oo::oo:

    දේශපාලනේදි වුනත් අලුත් අය නිකන් මැටි ගොඩවල් වගේ. ඒ මැටිගොඩ පිලිමයක් බවට පත්කරගන්න එක ජනතාවගෙ වගකීමක්. එහෙම වෙනවද කියන එක හැමෝටම තියෙන ප්‍රශ්නයක්.

    ජවිපෙ වුනත් පවතින සමාජ ක්‍රමයට අනුගත වෙන්න අඩු ඇල්මක් දක්වන්නෙ දූෂිත සමාජයකට අනුගත වීමෙන් තමන්ගේත් ප්‍රතිපත්ති දූෂනය වන නිසා වෙන්න පුලුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් ජවිපෙ මතය ඔකයි කියුවෙ,මට මතක විදිහට සිරිසේන මහත්තය පනින්ඩත් කලින්,:D:D එදා කට්ටිය මට හිනා උනා,දැන් මොකද බොලාල කියන්නෙ, මම හරි නේද.:):)

    අලුත්ම ආරන්චියෙ හැටියට හෙල උරුමෙත් පස්ස ගහනවලු,

    වැඩේ දෙල් කරගෙන තියෙන්නෙ,වෙන නම් මොකූත් කියන් නැ.:lol:
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    fa55dw.png[img]