☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉස්සර කෙල්ලො ගොන් නෑලු බං.. ඔය දැන් කාලෙ වගේ තොල් දාන්න, මිරිකන්න දෙන්නෙ නෑලු ඉස්සර.. කසාඳ බඳිනකන් මොකුත් කරන්න බැරිලු අද කාලෙ වගේ.. දැන් කෙල්ලො බං කොටට ඇන්දත් ටයිඩ් එකටනේ අදින්නෙ.. ඉස්සර කෙල්ලො අදින්නෙ හෙන කොට ගවුම්ලු.. හුලගට ගියාම යට කෑල්ල එළියෙලු..:lol:

    හැබැයි ඉස්සර මානසික අසහනකාරයො වැඩිය ඉඳලා නෑ.. අද කාලෙ වගේ උනා නම් හෙන විනාසයක් වෙනවා..:yes:

    ඉස්සරත් අද කාලෙ වගේ කෙල්ලො රස්සාවල් තමාලු හොයන්නෙ.. ලව් කරන්න කලින්.. හැබැයි මචං ඉස්සර ගොඩ දුරට ඉගෙන ගත්තෙ නැතත් ඕනි තරම් රස්සා තිබුණලු..:sorry:

    ඔය බං සුජීව ප්‍රසන්න ආරච්චි කතා ලියන්න ගත්තාම තමා අපේ රටේ උන්ගෙ ලව් වල අමුතු සීන් උනේ.. ඉස්සර බුවා හෙන ෆේමස්නේ බං.. 1998, 2003 වගේ කාලෙදි.. උගේ මහ පොන්න ටෝක්ස් බං තියෙන්නෙ.. මට නම් පේන්න බැරි නවකතාකාරයෙක්..:growl:

    නවකතා කියවන ගොඩක් කෙල්ලෝ social නැති උන් , උන්ව තමයි sure නැතිම ජාතිය
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් අනිවා මේ යන විදිහට ඕක වෙනවා..චන්ද්‍රිකා එකක් කියනවා.. රනිල් එකක් කියනවා.. ප්‍රතිපත්තියක් නැතුව කැදහැලියක් වෙලා තියෙන්නෙ.. වාසිය ගන්නෙ මහින්ද ..

    එකමුතු වෙලා වැඩේ ගොඩ දාගන්න දන්නේ නෑ.... තමන්ගේ වාසිය ගැන හිතාගෙන අනුන් කපනවා.. අන්තිමේදී තමුනුත් නිකම්ම කැපිලා යනවා...
     
    thanujaka

    Well-known member
  • ඔව් අනිවා මේ යන විදිහට ඕක වෙනවා..චන්ද්‍රිකා එකක් කියනවා.. රනිල් එකක් කියනවා.. ප්‍රතිපත්තියක් නැතුව කැදහැලියක් වෙලා තියෙන්නෙ.. වාසිය ගන්නෙ මහින්ද ..

    මෛත්‍රී කඩනවානං කඩන්න ඕනේ නිදහස් පක්ෂෙම ජන්දනේ බං..
    ඉතිං නිදහස් පක්ෂේ එවුන් කැමති වෙයිද බං මෛත්‍රීට ජන්දේ දීල රනිල්ව අගමැති කරන්න..
    ඒ හින්ද හිතන තරං වෙනසක් මෑන්ට කරන්න බෑ බං...:no:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එකමුතු වෙලා වැඩේ ගොඩ දාගන්න දන්නේ නෑ.... තමන්ගේ වාසිය ගැන හිතාගෙන අනුන් කපනවා.. අන්තිමේදී තමුනුත් නිකම්ම කැපිලා යනවා...

    ඒක තමයි බන් හැමෝටම ඕන තමන්ගෙ කොටස, තමන් රජ වෙන්න..ඕක තමයි අපිට හැමදාමත් කෙලඋනේ..
    මේක අපේ ජාතියෙම හැටි බන් ...
     
    thanujaka

    Well-known member
  • මම හෙට පන්සල් යන්න කියලා බන්... ;) ඕවා කරලා බෑ බන්.. ගුලියක් දාලා ආතල් එකේ යනවා මිසක්...

    යකෝ මේ අබුද්ධස්ස කාලේ මල පෙරේතයොත් පන්සල් යනවද බං...:nerd:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෛත්‍රී කඩනවානං කඩන්න ඕනේ නිදහස් පක්ෂෙම ජන්දනේ බං..
    ඉතිං නිදහස් පක්ෂේ එවුන් කැමති වෙයිද බං මෛත්‍රීට ජන්දේ දීල රනිල්ව අගමැති කරන්න..
    ඒ හින්ද හිතන තරං වෙනසක් මෑන්ට කරන්න බෑ බං...:no:

    චන්ද්‍රිකා එක්ක එකතු වෙලා නම් ඔය මුකුත් කරන්න බෑ... ගෑනි ගම කනවා..
    කොහොම හරි රනිල් ඇඟ බේරගත්ත.. පොර මේ පාරත් මහින්දයටම චන්දෙ දෙයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    සිරාවට බන් එළකිරි එකෙයි fB එකෙයි අපේ සුත්තල මරාගන්නවා..නිකන් වයිරය වපුරනවා..මන් නම් කිසිම දේකට මොනවත් කියන්න යන්නෙ නෑ.. එලියට ගියාම තත්වේ මීට වඩා වෙනස්..
    ක්‍රෝධයෙන් වයිරයෙන් මේ වැඩේ කරන්න බෑ බන්.. මහින්ද එක්ක තරඟ කරන්න නම් මොලෙන් ගේම දෙන්න වැඩ්ඩේක් ඕන.. නැතුව බන් fB එකේ පොස්ට් හදල ෂෙයා කරල ආතල් දුන්නට ආණ්ඩු පෙරලෙන්නේ නෑ බන්...
    සිරා කතාව.. මහින්දව පරද්දන්න බැරි බං මහින්ද මිනිස්සුන්ගෙ හිත් දිනාගන්න දන්නවා.. කතා කරන්න ඕන විදිය දන්නවා.. අනික පොරගෙ වැඩ බලු උනත් මහත්මා ලුක් එකක් තියෙනවා.. ඒකට මිනිස්සු කැමතියි..

    ආර්ථිකේ අපිට අවුල් උනාට බං ඕවා දැනෙන්නෙවත් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා.. ඉතිං උන්ට මහින්ද ලොකුයි මොකද බං හයිවේ හැදුවා, සුපිරි කඩ සාප්පු හැදුවා.. උන්ට අවශ්‍ය දේවල් කලා.. උන්ගෙ ඡන්දෙ මහින්දටනේ..

    අනික බං මුස්ලිම් උන් ඔක්කොම ඡන්දෙ දෙන්නෙ මහින්දට තමා..

    අපේ උන් කොච්චර මරාගත්තත් වැඩක් නෑ මහින්ද දිනන එක ශුවර්.. මම නම් ඔය ත්‍රේඩ් වලට ගිහින් පොඩි ආතල් එකක් අරන් එනවා ගයියා වගේ..:lol:

    දැන් එහෙම ඇන්දා නම් කොහොමට තියෙයිද නේහ්.. :lol:

    නවකතා කියවන ගොඩක් කෙල්ලෝ social නැති උන් , උන්ව තමයි sure නැතිම ජාතිය
    අපෝ ඔව්.. පොළවෙ පයගහලා ජීවත් වෙන්න බෑ බං උන්ට කවදාවත්.. එහෙම උන් ලව් කරන්නෙත් නවකතා වල විදියටම තමා..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒක තමයි බන් හැමෝටම ඕන තමන්ගෙ කොටස, තමන් රජ වෙන්න..ඕක තමයි අපිට හැමදාමත් කෙලඋනේ..
    මේක අපේ ජාතියෙම හැටි බන් ...
    අපේ මිනිස්සු හිතන්නේ.. දැන් තියෙන්නේ මහින්දගේ ආණ්ඩුවනේ. ඉස්සරහට වෙන ආණ්ඩුවක් ආවම හැමදේම විසදෙයි කියලා... එහෙම වෙන්නේ නෑ... මහින්ද දැන් තමන්ට ඕනේ හැමදේම හොයාගෙන හම්බ කරගෙන ඉන්නේ... අලුත් එකක් ආව කියන්නෙත් උන් මුල ඉදලම අපිව හුරා කනගමන් උන් හම්බ කරනවා... මේක ඕනෙම කෙනෙක්ගේ හැටි බන්... අපි ඔතන හිටියත් අපි කරන්නෙත් ඕක... තමන් තමන් ගැන විතරයි හිතන්නේ.... මේක අපේ මිනිස්සුන්ගේ අව්ලක් බන්.....
    යකෝ මේ අබුද්ධස්ස කාලේ මල පෙරේතයොත් පන්සල් යනවද බං...:nerd:

    මටද තෝ මල පෙරේතයා කියුවේ?
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    චන්ද්‍රිකා එක්ක එකතු වෙලා නම් ඔය මුකුත් කරන්න බෑ... ගෑනි ගම කනවා..
    කොහොම හරි රනිල් ඇඟ බේරගත්ත.. පොර මේ පාරත් මහින්දයටම චන්දෙ දෙයි..

    Apo owa epa.
    Dapan lassana lamissiyo tikak balanna:love:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Å2�2Æ9�2É4�2Æ7�2É4�6¤9�2Ç9�2Ê2�2Ä6�2É9 �2Ã7�2Ä6�2É4�2Ä6 �2Ã7�2Ä6�2Æ5�2Ê4 �2È4�2Ê9�2È1�2É9 �2Æ9�2Ç6�2É4 �2Ä0�2Ç8 �2Ç6�2Ê4�2Ä6�2Ê4�2Æ5�2É4 �2Ä6�2Ç9�2Æ9�2É4�2Æ9 �2Ç4�2Ê1... �2Ä8�2Ê1�2Æ9�2Ê2 �2Ä8�2Ç6 �2Ä6�2Æ9�2È4�2É9..
    �2Ä6�2Ë2�2È8�2Ë2�2Ç6 �2È8�2Ç9�2Ê2 �2Ç9�2Æ9�2Ê2�2È1�2É4 �2Â7�2Å1 �2Ç4�2Ë0�2Ç9�2Ä8�2Æ5�2É4�2Æ5.. �2Ç2�2Ë2�2Ç9 �2Ç6�2Ë0 �2Ç2�2É9�2Ç9�2Æ5�2É4 �2Ç6�2È8�2Ê2�2Æ9�2É4�2Æ7�2Ç8�2Å9�2Ç6 �2Å2�2Æ9�2É4�2Æ7�2Ê9 �2Æ7�2Ê9�2Ç8�2Ê2..

    Apo owa epa.
    Dapan lassana lamissiyo tikak balanna:love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෛත්‍රී කඩනවානං කඩන්න ඕනේ නිදහස් පක්ෂෙම ජන්දනේ බං..
    ඉතිං නිදහස් පක්ෂේ එවුන් කැමති වෙයිද බං මෛත්‍රීට ජන්දේ දීල රනිල්ව අගමැති කරන්න..
    ඒ හින්ද හිතන තරං වෙනසක් මෑන්ට කරන්න බෑ බං...:no:
    මචං මේ, ගණිකාවන්ට ණඩු දානවද මාට්ටු උනොත්..
    ඔය වටලන ගණිකා නිවාස වල ඉන්න කෙල්ලන්ට මොකද කරන්නෙ..?

    :yes:

    Apo owa epa.
    Dapan lassana lamissiyo tikak balanna:love:
    :lol::lol::lol:
    අපේ නිළියො ටික ගේමට බැහැලා තමා පට්ට ආතල් දුන්නෙ බං..
    උපේක්ෂා දේශපාලන වැඩසටහනකට ඇවිත් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න දන්නෙ නෑ.. ඔන්න අපේ දේශපාලනේ..

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සිරා කතාව.. මහින්දව පරද්දන්න බැරි බං මහින්ද මිනිස්සුන්ගෙ හිත් දිනාගන්න දන්නවා.. කතා කරන්න ඕන විදිය දන්නවා.. අනික පොරගෙ වැඩ බලු උනත් මහත්මා ලුක් එකක් තියෙනවා.. ඒකට මිනිස්සු කැමතියි..

    ආර්ථිකේ අපිට අවුල් උනාට බං ඕවා දැනෙන්නෙවත් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා.. ඉතිං උන්ට මහින්ද ලොකුයි මොකද බං හයිවේ හැදුවා, සුපිරි කඩ සාප්පු හැදුවා.. උන්ට අවශ්‍ය දේවල් කලා.. උන්ගෙ ඡන්දෙ මහින්දටනේ..

    අනික බං මුස්ලිම් උන් ඔක්කොම ඡන්දෙ දෙන්නෙ මහින්දට තමා..

    අපේ උන් කොච්චර මරාගත්තත් වැඩක් නෑ මහින්ද දිනන එක ශුවර්.. මම නම් ඔය ත්‍රේඩ් වලට ගිහින් පොඩි ආතල් එකක් අරන් එනවා ගයියා වගේ..:lol:

    අනිවා මචන්..ඔන්න ඔය කාරනා ටිකට හරියන පොරක් තමයි මහින්දගේ ප්‍රතිවාදියා වෙන්න ඕන.. පරණ ලොන්තපුස් වෙච්ච උන් එක්ක එකතු වෙලා නම් රට කොරන්න බෑ...
    අනේ මන්ද ඉතින් මිනිස්සු මේවා තේරුම් ගන්නෙ නෑ බන්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට මාර ප්‍රශ්නයක් තියෙනවා බොලව්.. දන්න එකෙක් උත්තර දියන්කො මේකට..
    ඔය ටීවී එකේ නිව්ස් වලට පෙන්නනවනේ බං එක එක උන් මාධ්‍ය සාකච්ඡා වල කතා කරනවා..
    ඇයි බං උන් කතා කරනකොට හිටු හිටු කියලා ෆ්ලෑෂර් එකක් වදින්නෙ..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචං මේ, ගණිකාවන්ට ණඩු දානවද මාට්ටු උනොත්..
    ඔය වටලන ගණිකා නිවාස වල ඉන්න කෙල්ලන්ට මොකද කරන්නෙ..?

    :yes:

    නඩු ඕවා නෑ... උසාවියට ගෙන්නලා රුපියල් 125ක දඩයක් ගහනවලු..... මාසයකට සැරයක් පොලිසියේ පෙනී සිටින්න ඕනෙලු....
     
    :confused:
     
    Status
    Not open for further replies.