ඉස්සර කෙල්ලො ගොන් නෑලු බං.. ඔය දැන් කාලෙ වගේ තොල් දාන්න, මිරිකන්න දෙන්නෙ නෑලු ඉස්සර.. කසාඳ බඳිනකන් මොකුත් කරන්න බැරිලු අද කාලෙ වගේ.. දැන් කෙල්ලො බං කොටට ඇන්දත් ටයිඩ් එකටනේ අදින්නෙ.. ඉස්සර කෙල්ලො අදින්නෙ හෙන කොට ගවුම්ලු.. හුලගට ගියාම යට කෑල්ල එළියෙලු..
හැබැයි ඉස්සර මානසික අසහනකාරයො වැඩිය ඉඳලා නෑ.. අද කාලෙ වගේ උනා නම් හෙන විනාසයක් වෙනවා..
ඉස්සරත් අද කාලෙ වගේ කෙල්ලො රස්සාවල් තමාලු හොයන්නෙ.. ලව් කරන්න කලින්.. හැබැයි මචං ඉස්සර ගොඩ දුරට ඉගෙන ගත්තෙ නැතත් ඕනි තරම් රස්සා තිබුණලු..
ඔය බං සුජීව ප්රසන්න ආරච්චි කතා ලියන්න ගත්තාම තමා අපේ රටේ උන්ගෙ ලව් වල අමුතු සීන් උනේ.. ඉස්සර බුවා හෙන ෆේමස්නේ බං.. 1998, 2003 වගේ කාලෙදි.. උගේ මහ පොන්න ටෝක්ස් බං තියෙන්නෙ.. මට නම් පේන්න බැරි නවකතාකාරයෙක්..
නවකතා කියවන ගොඩක් කෙල්ලෝ social නැති උන් , උන්ව තමයි sure නැතිම ජාතිය





ඕවා කරලා බෑ බන්.. ගුලියක් දාලා ආතල් එකේ යනවා මිසක්...



