වාහනයක් තෝරගම්මු

bid87

Member
Jun 26, 2009
710
47
0
Colombo 13
Machan

I'm looking forward to buy a used Allion 260 2011 model
Budget is Rs. 4 mn
Considering honda civic 2011 model also
What do you think ...
Would you be able to help me on this ??

Thanks in advance ..
:):):)
 
namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28
    1.අතේ ඇති මුදල : 700,000

    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000

    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    family එකට යන්න (500km per month) මුදල : 5000LKR
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    I'm looking forward to buy a used Allion 260 2011 model
    Budget is Rs. 4 mn
    Considering honda civic 2011 model also
    What do you think ...
    Would you be able to help me on this ??

    Thanks in advance ..
    :):):)

    මචන් සිවික් එකයි ඇලියොන් එකයි වෙනමම කතන්දර දෙකක්. ඇලියොන් එක සිවික් එකට වඩා තෙල් කරනවා. පාර්ට්ස් තියෙනවා. හැබැයි සිවික් එකේ පෆෝමන්ස් පට්ට. තෙල් 9ක් වගේ කරන්නේ. උබේ කැමැත්ත අනුව තෝරගන්න. දෙකම හොද කාර්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අතේ ඇති මුදල : 700,000

    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000

    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    family එකට යන්න (500km per month) මුදල : 5000LKR

    5000න් කිලෝමීරට් 500ක් යන්න පරන කාර් එකකට තෙල් ගහන්නත් බෑ. එතකොට ඔයිට අමතරව රෙපෙයාර් එනවා පරන ඒවගේ. ලක්ශ 7ට මට විසදුමක් දෙන්න බෑ

    කැමතිනම් මරුතියක් ගන්න
     
    namalcha

    Active member
  • Jul 5, 2007
    456
    43
    28
    රත්තරං;17425067 said:

    5000න් කිලෝමීරට් 500ක් යන්න පරන කාර් එකකට තෙල් ගහන්නත් බෑ. එතකොට ඔයිට අමතරව රෙපෙයාර් එනවා පරන ඒවගේ. ලක්ශ 7ට මට විසදුමක් දෙන්න බෑ

    කැමතිනම් මරුතියක් ගන්න

    Thel wiyadama 5000 kiyana condition 1 ain karoth puluwan weida bro?
     
    ranjana disasekara

    Well-known member
  • mey umba mata baninna ehema hadanna epa...
    mata proton gen 2 eka dakkahama maara kichiyak ooi enne..
    rukmanee deevi dakka wagee..
    market eka 1.5 wagee lu wenne awl da ban eeka..
    asaawata ehe mehe yanna ganna hithenawa nohithenawa
    giv a advice for me machan..
    is gen 2 got its soul from mitsubishi (lyk itz other models)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mey umba mata baninna ehema hadanna epa...
    mata proton gen 2 eka dakkahama maara kichiyak ooi enne..
    rukmanee deevi dakka wagee..
    market eka 1.5 wagee lu wenne awl da ban eeka..
    asaawata ehe mehe yanna ganna hithenawa nohithenawa
    giv a advice for me machan..
    is gen 2 got its soul from mitsubishi (lyk itz other models)

    apoo epa ban.parts na
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    machan vahaneka tyre maru karanna ona kochchara kalekata passeda??
    km- 30000km
    3 years used
     
    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    Machan

    රත්තරං;17425054 said:
    මචන් සිවික් එකයි ඇලියොන් එකයි වෙනමම කතන්දර දෙකක්. ඇලියොන් එක සිවික් එකට වඩා තෙල් කරනවා. පාර්ට්ස් තියෙනවා. හැබැයි සිවික් එකේ පෆෝමන්ස් පට්ට. තෙල් 9ක් වගේ කරන්නේ. උබේ කැමැත්ත අනුව තෝරගන්න. දෙකම හොද කාර්

    Thanks machan ...
    I've got two questions.

    1. Would I be able to find a Allion 260 2010/11 low millage for Rs. 4mn (I guess for this budget I'd have to go for 1500 cc model)
    2. If you were given a choice between these two what would it be ?
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    Chevrolet Cruze එක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවා නං මට පොඩ්ඩක් විස්තර කියනවද? ඕක හදන්නේ GM කොම්පැනියේද නැත්තන් සුසුකි එකේද?:confused: පාට්ස් එහෙම හොයාගන්න අමාරුවක් තියේද?:confused: මොකුත් විශේෂ ප්‍රශ්න ඇවිල්ල තියේද? :confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17426854 said:
    awastha dekakadi
    1. tyre expire unama. hama tyre ekakama expire date ekak thiyenawa. habai lankawe meka kerenne na

    2. gewunahama

    ehema nathuwa mokatada ban tyre maru karanne? gewenakam duwapan

    ටයර් ගන්න කොටත් පරිස්සමින් ගන්න ඕනා. expire වෙන්න කිට්ටු ඒවා අඩු ගානට දෙනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Thanks machan ...
    I've got two questions.

    1. Would I be able to find a Allion 260 2010/11 low millage for Rs. 4mn (I guess for this budget I'd have to go for 1500 cc model)
    2. If you were given a choice between these two what would it be ?

    1.අපෝ 40ට 2010 බේජ් එකක් හොයාගන්න පුලුවන් ඕනේ තරම්. ටිකක් මහන්සි වෙන්න ඕනේ

    2.කසාද නොබැදපු කාලේ නම් සිවික් එක. දැන් නම් ඇලියොන් එක.
    ආ ඒවගේම 2010 ඇලියොන් එක ෆේස් ලිෆ්ට් අලුත් මොඩල් එකක්. 2010යේ මොඩල් එකක්. හැබැයි සිවික් එක 2006 මොඩල් එක. ඒ අනුව බලනකොට ඇලියොන් එක ලාභයි. එහෙම නැත්නම් 2010 සිවික් හොයන්න යන්න එපා. 2006/2007 සිවික් එකක් 28/29කට ගන්න. තව ලක්ශ 10ක් දීලා යන්න තරම් 2006 සිවික් එකෙයි 2010 සිවික් එකෙයි වෙනසේ ඇති දෙයක් නෑ
    :P:P
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    රත්තරං;17426854 said:
    awastha dekakadi
    1. tyre expire unama. hama tyre ekakama expire date ekak thiyenawa. habai lankawe meka kerenne na

    2. gewunahama

    ehema nathuwa mokatada ban tyre maru karanne? gewenakam duwapan

    ටයර් ගන්න කොටත් පරිස්සමින් ගන්න ඕනා. expire වෙන්න කිට්ටු ඒවා අඩු ගානට දෙනවා.

    koheda machan expire date eka thiyenne???