වාහනයක් තෝරගම්මු

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    රත්තරං;17414000 said:
    කාර් මිලදී ගන්නාවිට ඩීසල් කාර් කෙරේ අඩු අවදානයක් යොමුකරන්න (අලුත් ඩීසල් 141 එකක් ලැබුනොත් හැර ). කන්වර්ට් කටන ලද ටුට්ටවල් ගැනීමෙන් ටහිකීමට ඉඩ ඇත. ඒ නිසා එම අදහස අත අරින්න.

    ඔබගේ අවශ්යතාවයට වඩාත්ම සුදුසු වාහනය ලෙස ටොයොටා කරීනා රථයද,ප්‍රිමේරා රථයද යෝජනා කරමි, අඩු දාවනයක් නිසා යන ටික සුවපහසුවට යාමට ප්‍රිමේරා රතය ඔබට වඩා සුදුසුය. ප්‍රිමේරා රතයක් මිලදී ගන්නේනම් පැට්‍රල් ගෙන ඒමට ඩොල්ෆින් රතය පිටුපස ප්ලාස්ටික් බූලියක් තබාගැනීම නුවනට හුරුවේ. මන්ද ශෙඩ් එකට ගොස් ආපසු ඒමට යන වියදමෙන් ඩොල්ෆින් රතයේ කතරගම යා හැකි බැවිනි
    :baffled::baffled:

    ලෝකයා කියන්නෙ නං තෙල් 8ක් කරනවා කියලනෙ. :oo: එච්චරක්වත් කොරන් නැද්ද එතකොට?? :eek::eek:
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    රත්තරං අයියා..

    මා හට ටොයෝටා ඇලියන් 260 හා 240 හා ඇකිසියෝ යන වාහන 3න අතරින් එක වාහනයක් ගැනීමේ බලවත් උණක් ඇත. වඩාත් පිස්සු වැටී ඇත්තේ 260 සදහාය. ජීවත කාලයක් අමාරැවෙන් හම්බ කල රැ ලක්ෂ 38ක් පමණ ඇත. ඉතින් මා දන්නා තරමින් ඇලියන් 260 මා හට මිලදී ගත හැක. නමුත් වැඩි සැලකිල්ලක් දක්වන්නේ නඩත්තුව හා ප්‍රෙට්රල් කෙරුවාව පිලිබදවය. (ඇලියොන් 260ට වඩා 240 හා ඇක්ෂියෝ එක නඩත්තුව තෙල් ‍කෙරුවාව හොදයි නම් 240 හා ඇක්සියෝ ගැන සලකා බලමි )

    ඉතින්

    1) ඔබතුමා ලග මෙම මුදල ඇත්නම් ඔබ මිලදී ගන්නේ කුමන වාහනයද?
    2) මෙම වාහන 3න අතරින් පට්ටම වාහනය කුමක්ද?(ඔබට හිතෙන පරිදි :love:)
    3) මෙම වාහන 3න අතරින් හොදම තෙල් කෙරුවාව මොන වාහනයද?
    4) මෙම වාහන 3න අතරින් නඩත්තු අඩුම වාහනය කුමක්ද?
    5) 260 මිලදී ගන්නවා නම් සලකා බැලිය යුතු හා මිලදී ගත යුතු හොදම මොන මාදිලියේ වාහනයද? (i mean 3 head rest, multiplication steering, G serious etc... ආදී මාදිලි වලින් මේ දේවල් එන නොඑන වාහන තියේද? එහෙම තියෙනවනම් හොදම මාදිලිය මොකද්ද? )

    ඔබගේ වාහන පිලිබද දැනුම ඉතා අගය කොට සලකමි. එය නොදන්නා අපි සමග බෙදා ගැනීම ඉතා පින්...!!!!! ;););)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    5) 260 මිලදී ගන්නවා නම් සලකා බැලිය යුතු හා මිලදී ගත යුතු හොදම මොන මාදිලියේ වාහනයද? (i mean 3 head rest, multiplication steering, G serious etc... ආදී මාදිලි වලින් මේ දේවල් එන නොඑන වාහන තියේද? එහෙම තියෙනවනම් හොදම මාදිලිය මොකද්ද? )

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    mama upadesak dennada? aduma grade wahanayak aran ekata oya 3 head rest, multiplication steering, G serious kaali gahapan 50,000 withara yayi...... laxa 2.5 withara labaayo!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං අයියා..

    මා හට ටොයෝටා ඇලියන් 260 හා 240 හා ඇකිසියෝ යන වාහන 3න අතරින් එක වාහනයක් ගැනීමේ බලවත් උණක් ඇත. වඩාත් පිස්සු වැටී ඇත්තේ 260 සදහාය. ජීවත කාලයක් අමාරැවෙන් හම්බ කල රැ ලක්ෂ 38ක් පමණ ඇත. ඉතින් මා දන්නා තරමින් ඇලියන් 260 මා හට මිලදී ගත හැක. නමුත් වැඩි සැලකිල්ලක් දක්වන්නේ නඩත්තුව හා ප්‍රෙට්රල් කෙරුවාව පිලිබදවය. (ඇලියොන් 260ට වඩා 240 හා ඇක්ෂියෝ එක නඩත්තුව තෙල් ‍කෙරුවාව හොදයි නම් 240 හා ඇක්සියෝ ගැන සලකා බලමි )

    ඉතින්

    1) ඔබතුමා ලග මෙම මුදල ඇත්නම් ඔබ මිලදී ගන්නේ කුමන වාහනයද?
    2) මෙම වාහන 3න අතරින් පට්ටම වාහනය කුමක්ද?(ඔබට හිතෙන පරිදි :love:)
    3) මෙම වාහන 3න අතරින් හොදම තෙල් කෙරුවාව මොන වාහනයද?
    4) මෙම වාහන 3න අතරින් නඩත්තු අඩුම වාහනය කුමක්ද?
    5) 260 මිලදී ගන්නවා නම් සලකා බැලිය යුතු හා මිලදී ගත යුතු හොදම මොන මාදිලියේ වාහනයද? (i mean 3 head rest, multiplication steering, G serious etc... ආදී මාදිලි වලින් මේ දේවල් එන නොඑන වාහන තියේද? එහෙම තියෙනවනම් හොදම මාදිලිය මොකද්ද? )

    ඔබගේ වාහන පිලිබද දැනුම ඉතා අගය කොට සලකමි. එය නොදන්නා අපි සමග බෙදා ගැනීම ඉතා පින්...!!!!! ;););)

    godak thel gana amarunam oya ganata ganin 2011 prius ekak.

    allion 260 240 loku wenasak na fuel. anika 260 lassanai arawa wage neme. axio gannawanam ganin luxel eka. 1800cc dual vvti. dual vvti nisa thel karanawa. x g grade wage neme wahane options serama thiyanawa allion eka wage thama. ada hit ad eke 1k thibba 31 kata ganna puluwan. mamanam kiyanne beige interior black allion 260 ganin.
     
    • Like
    Reactions: awantha herath

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    godak thel gana amarunam oya ganata ganin 2011 prius ekak.

    allion 260 240 loku wenasak na fuel. anika 260 lassanai arawa wage neme. axio gannawanam ganin luxel eka. 1800cc dual vvti. dual vvti nisa thel karanawa. x g grade wage neme wahane options serama thiyanawa allion eka wage thama. ada hit ad eke 1k thibba 31 kata ganna puluwan. mamanam kiyanne beige interior black allion 260 ganin.

    thnkx machan rep++ dunna
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    eka moda sonnayek 27 ta gatta. pissekda koheda:lol::lol:

    27ට??? යකෝ අපිත් කාර් ගෙනත් වීදුරු කඩලා බපර් ගලෝලා පොඩ්ඩක් තලල ඔක්ශන් දාමුකෝ බන්??:lol::lol::lol: හොදට තියෙන එකක් වත් ඔය ගානට යන්නේ නෑනේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Toyota 141 1.6cc
    Honda Civic FD1

    me deke Thel Kirilla kohomada ?

    eka ekkene eka eka ganan kiyanawane. oka aththatama use karapu kenek hari ganan kiyanda puluvannan loku udawwak.

    141 okkoma vvti engine da?
    LX kiyanne highest grade ekada?

    Toyota 141 1.6cc - avg 8-10kmpl
    Honda Civic FD1 - avg 6-8kmpl

    eka ekkene eka eka ganan kiyanawane. oka aththatama use karapu kenek hari ganan kiyanda puluvannan loku udawwak.

    2008 toyota corolla auto, milage less than 60000km = 26-27LKR
    2006/2007 fd1 = 28-29 LKR

    141 okkoma vvti engine da? ow (habai CVT gear box neme )
    LX kiyanne highest grade ekada? ehema highest ma eka kiyanna ba. corolla 141 eka reign eken reign ekata grades wenas. permit awa ekak balala full option nam ganna. push start ehema awe na kohomath permit ewage

    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    රත්තරං;17413985 said:
    අන්න එහෙම පැහැදිලිව අහපන්කො. හොදයිද ඇහුවහම හොදයි නේන්නම් කියන්න වෙන්නේ:P:P

    1.පරන වාහන වල ලෙඩ එන්නේ නෑ කිව්වොත් බුදු බනත් බොරු වෙනවා. ඕවගේ ලෙඩ එනවා එතකොට හදන් දුවන්න වෙනවා.

    2.13ක් වගේ කරයි ඔටෝ එකක්

    Thank u Raththaran! :) Ganna yaddi aye ahannan
    .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං අයියා..

    මා හට ටොයෝටා ඇලියන් 260 හා 240 හා ඇකිසියෝ යන වාහන 3න අතරින් එක වාහනයක් ගැනීමේ බලවත් උණක් ඇත. වඩාත් පිස්සු වැටී ඇත්තේ 260 සදහාය. ජීවත කාලයක් අමාරැවෙන් හම්බ කල රැ ලක්ෂ 38ක් පමණ ඇත. ඉතින් මා දන්නා තරමින් ඇලියන් 260 මා හට මිලදී ගත හැක. නමුත් වැඩි සැලකිල්ලක් දක්වන්නේ නඩත්තුව හා ප්‍රෙට්රල් කෙරුවාව පිලිබදවය. (ඇලියොන් 260ට වඩා 240 හා ඇක්ෂියෝ එක නඩත්තුව තෙල් ‍කෙරුවාව හොදයි නම් 240 හා ඇක්සියෝ ගැන සලකා බලමි )

    ඉතින්

    1) ඔබතුමා ලග මෙම මුදල ඇත්නම් ඔබ මිලදී ගන්නේ කුමන වාහනයද?
    2) මෙම වාහන 3න අතරින් පට්ටම වාහනය කුමක්ද?(ඔබට හිතෙන පරිදි :love:)
    3) මෙම වාහන 3න අතරින් හොදම තෙල් කෙරුවාව මොන වාහනයද?
    4) මෙම වාහන 3න අතරින් නඩත්තු අඩුම වාහනය කුමක්ද?
    5) 260 මිලදී ගන්නවා නම් සලකා බැලිය යුතු හා මිලදී ගත යුතු හොදම මොන මාදිලියේ වාහනයද? (i mean 3 head rest, multiplication steering, G serious etc... ආදී මාදිලි වලින් මේ දේවල් එන නොඑන වාහන තියේද? එහෙම තියෙනවනම් හොදම මාදිලිය මොකද්ද? )

    ඔබගේ වාහන පිලිබද දැනුම ඉතා අගය කොට සලකමි. එය නොදන්නා අපි සමග බෙදා ගැනීම ඉතා පින්...!!!!! ;););)

    මචන් ෆොන්ට්ස් සයිස් එක 3න් දාපන්

    1. allion 260
    2. allion 260
    3. axio
    4. අලුත් සහ හොදම තත්වයේ ඇති එක. ඒ කිව්වේ නිශ්පාදිත වර්ශය අඩු හා දාවනය අඩු එක.
    5. උගේ අතේ තියෙන්නේ 38ක් නිසා උබට 2007,2008,2009 වගේ එකක් තමා දැනට ගන්න වෙන්නේ. ෆේස් ලිෆ්ට් එක ගන්න අමාරුයි තවම 38ට. අප්‍රියෙල් වගේ වෙද්දි නම් බහී. 1.8 එක ඩුවල් vvti. ඒ වගේම බරට බල අනුපාතය අඩුයි 1.8 එකේ. ඒ නිසා 1.5 එකට වඩා තෙල් කරනවා. 1.8 එකක් ගන්න එක හොදයි කියලයි මගෙනම් අදහස
     
    • Like
    Reactions: awantha herath

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    රත්තරං;17418546 said:
    මචන් ෆොන්ට්ස් සයිස් එක 3න් දාපන්

    1. allion 260
    2. allion 260
    3. axio
    4. අලුත් සහ හොදම තත්වයේ ඇති එක. ඒ කිව්වේ නිශ්පාදිත වර්ශය අඩු හා දාවනය අඩු එක.
    5. උගේ අතේ තියෙන්නේ 38ක් නිසා උබට 2007,2008,2009 වගේ එකක් තමා දැනට ගන්න වෙන්නේ. ෆේස් ලිෆ්ට් එක ගන්න අමාරුයි තවම 38ට. අප්‍රියෙල් වගේ වෙද්දි නම් බහී. 1.8 එක ඩුවල් vvti. ඒ වගේම බරට බල අනුපාතය අඩුයි 1.8 එකේ. ඒ නිසා 1.5 එකට වඩා තෙල් කරනවා. 1.8 එකක් ගන්න එක හොදයි කියලයි මගෙනම් අදහස

    1)වාහන ගැන මෙලෝ හසරක් දන්නේ නැති නිසා අහන්නේ 1.5 සහ 1.8 කියන්නේ engine capacity එකද?
    2)engine capacity එක නෙමෙයි නම් 1.8 කියන එකේ 1500cc and 1800cc කියලා වර්ග වලින් එනවද? එහෙම එනවනම් වඩා හොද 1500cc ද? 1800cc?
    3) i 1.8 කියන වාහනේ එන්ජිමේ උඩ කලු කවර් එකේ "VVT-i DUAL" කියලා සදහන් වෙනවද?
    ii අනික් ඒවගේ ඒ විදියට නැද්ද?
    iii අදුන ගන්න තියෙන විදිය ඒකද?
    4) 1.8 ප්‍රෙට්රල් per liter කීයක් විතර වැඩද?

    ගොඩක් ස්තූතියි රත්තරං අයියා..... රෙප් දුන්නා ++++ :):):):):):) :love:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1)වාහන ගැන මෙලෝ හසරක් දන්නේ නැති නිසා අහන්නේ 1.5 සහ 1.8 කියන්නේ engine capacity එකද?
    2)engine capacity එක නෙමෙයි නම් 1.8 කියන එකේ 1500cc and 1800cc කියලා වර්ග වලින් එනවද? එහෙම එනවනම් වඩා හොද 1500cc ද? 1800cc?
    3) i 1.8 කියන වාහනේ එන්ජිමේ උඩ කලු කවර් එකේ "VVT-i DUAL" කියලා සදහන් වෙනවද?
    ii අනික් ඒවගේ ඒ විදියට නැද්ද?
    iii අදුන ගන්න තියෙන විදිය ඒකද?
    4) 1.8 ප්‍රෙට්රල් per liter කීයක් විතර වැඩද?

    ගොඩක් ස්තූතියි රත්තරං අයියා..... රෙප් දුන්නා ++++ :):):):):):) :love:

    1.ඔව් මගෙ දෙයියෝ 1.5 = 1500cc 1.8 =1800cc අර සමහර වාහන වල පිටිපස්සේ ගහල තියෙන්නේ:baffled::baffled::baffled::eek::eek:

    2.1500cc ද හොද 1800ccද හොද 2000cc ද හොද කියන්න වෙන්නේ weight to power ratio එක අනුව. ඒක වාහන මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් වෙනවා
    උබ අහන්නේ ඇලියොන් එක ගැනනම් 1800cc හොදයි

    3.අදුනගන්න එක මහ ගේමක්යෑ බන්?? ඇන්ජින් නොම්බර චැසි නොම්බර ගහල තියෙන ප්ලේට් එකේ ගහල තියෙනවනේ ඇන්ජින් කැපෑසිටි එක කීයද කියල

    4.උබ අහන්නේ ඇලියොන් එක ගැනනම් ලග දුර ඇවරේජ් 13ක් වගේ කරනවා. හයිවේ ඊටත් වඩා වැඩී
     
    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    රත්තරං;17421115 said:
    1.ඔව් මගෙ දෙයියෝ 1.5 = 1500cc 1.8 =1800cc අර සමහර වාහන වල පිටිපස්සේ ගහල තියෙන්නේ:baffled::baffled::baffled::eek::eek:

    2.1500cc ද හොද 1800ccද හොද 2000cc ද හොද කියන්න වෙන්නේ weight to power ratio එක අනුව. ඒක වාහන මොඩල් එකෙන් මොඩල් එකට වෙනස් වෙනවා
    උබ අහන්නේ ඇලියොන් එක ගැනනම් 1800cc හොදයි

    3.අදුනගන්න එක මහ ගේමක්යෑ බන්?? ඇන්ජින් නොම්බර චැසි නොම්බර ගහල තියෙන ප්ලේට් එකේ ගහල තියෙනවනේ ඇන්ජින් කැපෑසිටි එක කීයද කියල

    4.උබ අහන්නේ ඇලියොන් එක ගැනනම් ලග දුර ඇවරේජ් 13ක් වගේ කරනවා. හයිවේ ඊටත් වඩා වැඩී

    තැන්කූ රත්තරං අයියා....... :D:D:D:D:D