ගයාන්කුවේට්_ට_උත්තරේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් කියපන් ගයාන් උබට සල්ලි කියක් දුන්නද උගේ නම දාලා ත්‍රෙඩ් එකක් දාන්න කියලා.
    මොකෝ මහින්ද වගේ ඇතිනේ ගොලයෝත්. උබත් කියන්න බැහැ කලින් විමල් විර්වශ කරාවගේ බොරු විරොදයක් පෙන්නලා අයිත් ගයන්ටම එකතුවෙයිද දන්නේ නැහැනේ. කොකොටත් ගයාන් ගාව උබේ ෆයිල් තියනවද බලහන්. ඕකට මහින්ද තරම් මොලේ නැහැ ත්‍රෙඩ් එක දැක්ක ගමන් එලියට දායි

    උබටත් කියන්න තියෙන්නෙ ඔයත් තනිකර හිස් ෆයිල් එකක් කියලා :rofl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කොටි සිරසෙ වෙන්න ඇති ඇත්ත යනව ඇත්තෙ ? පලයං බං යන්න. ඕව ගිහිං කියපං කොන්ඩෙ බැදපු චීන්නුන්ට. ලංකාවෙ මිනිස්සු අයිටීඑන් බොරු කියනව කියල හිතන්න තරම් මෝඩ නෑ.

    :D:D:D:D
    yako kalekin dakapu lokuma wihiluwa
    hinawa nawaththaganna ba oi
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් කියපන් ගයාන් උබට සල්ලි කියක් දුන්නද උගේ නම දාලා ත්‍රෙඩ් එකක් දන්නා කියලා.
    මොකෝ මහින්ද වගේ ඇතිනේ ගොලයෝත්. උබත් කියන්න බැහැ කලින් විමල් විර්වශ කරාවගේ බොරු විරොදයක් පෙන්නලා අයිත් ගයන්ටම එකතුවෙයිද දන්නේ නැහැනේ. කොකොටත් ගයාන් ගාව උබේ ෆයිල් තියනවද බලහන්. ඕකට මහින්ද තරම් මොලේ නැහැ ත්‍රෙඩ් එක දැක්ක ගමන් එලියට දායි

    මට කොටි 500ක් හම්බ වුනා (බටහිර විජාතික කුමන්ත්‍රණ ඩොලර් හොඳේ). රජා ලඟ මගේ ෆයිල් තියෙනවවනම් රොල් කරල කොහෙට හරි ඔබගත්තාවේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම අයිටින් රුපවාහිනි බලල නැහැ හෙන කාලයකින් අන්තිමටම බැලුවෙ වෙනස වැඩ සටහන
    රිදෙ ගන්න එපා සහො මම දැක්ක දෙ ඇහුවෙ

    machan uba welgama or rattaran ge bath balayek neda.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට කොටි 500ක් හම්බ වුනා (බටහිර විජාතික කුමන්ත්‍රණ ඩොලර් හොඳේ). රජා ලඟ මගේ ෆයිල් තියෙනවවනම් රොල් කරල කොහෙට හරි ඔබගත්තාවේ

    :D:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    machan uba welgama or rattaran ge bath balayek neda.

    මම නම් කගෙවත් බත් බැලයෙක් නෙමෙ එක ඇවිත් මගෙ දෙශපාලන දැක්ම මගෙ දෙශපාලන දැක්ම මගෙ අයිතියක් එකට මට කාටවත් මොනවාත් කියන්න බැහැ මම පක්ශ නායකයෙක්වත් පක්ශයක සමාජිකත්වය ගත්ත කෙනෙක් වත් නෙමෙ නමුත් යුඇන්පි එක කරපුවා දැක්කා පොඩි කාලෙ ඔනතරම් එවා මතක තියෙනකම් රනිල් ඉන්නකම් යුඇන්පි එකට චන්දෙ දෙන්නෙ නැහැ මහින්දට තම්යි චන්දෙ දෙන්නෙ:yes::cool: මට කියන්න පුලුවන් ඔයත් බත් බැලයෙක් කියලා එත් මම ඔයට කවදාවත් කියලා තියෙනවාද කොහොම උනත් අවසානෙදි අපි හැමොම කාට හරි කඩෙ ගිහිල්ලා බලයට එන එකා සැප විදියි අපි හම්බ කරොත් අපි කති බොති හුකති:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්දට චන්දෙ දෙන උන්ව ගෙවල් වල හිරකරලා pajathanthaya රකින අපුරුවට පුකෙන් හිනා යන්නෙ
    එකාදිපති ගැන කියවනවා එත් 29 වතාවක් පැරදිලාත් රනිලා නායක කම වෙන කෙනෙකුට දිලා යන්නෙ නැහැ
    රටෙ ලොකුම පක්ශෙට මැතිවරනයකදි අපෙක්ශකයෙක් දා ගන්න බැහැ එකටත් ආන්ඩුවෙ එකෙක්ව ගෙන්න වෙනවා නැත්නම් සරත් මහත්තයා වගෙ මිනිහෙක්ගෙ පිහිට පතන්න ඔන මොන හුත්තටද ඔයි තමුසෙලා පොන්න රනිලාව තියන්නෙ ඉන්නෙ යුඇන්පි එකෙ සිරිකොත විතරක් ඉතුරු වෙනකම්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් කගෙවත් බත් බැලයෙක් නෙමෙ එක ඇවිත් මගෙ දෙශපාලන දැක්ම මගෙ දෙශපාලන දැක්ම මගෙ අයිතියක් එකට මට කාටවත් මොනවාත් කියන්න බැහැ මම පක්ශ නායකයෙක්වත් පක්ශයක සමාජිකත්වය ගත්ත කෙනෙක් වත් නෙමෙ නමුත් යුඇන්පි එක කරපුවා දැක්කා පොඩි කාලෙ ඔනතරම් එවා මතක තියෙනකම් රනිල් ඉන්නකම් යුඇන්පි එකට චන්දෙ දෙන්නෙ නැහැ මහින්දට තම්යි චන්දෙ දෙන්නෙ:yes::cool: මට කියන්න පුලුවන් ඔයත් බත් බැලයෙක් කියලා එත් මම ඔයට කවදාවත් කියලා තියෙනවාද කොහොම උනත් අවසානෙදි අපි හැමොම කාට හරි කඩෙ ගිහිල්ලා බලයට එන එකා සැප විදියි අපි හම්බ කරොත් අපි කති බොති හුකති:rofl:

    :rofl::rofl::rofl: රිදිලා විලාපදේ....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    ඒ වුනාට අපේ සල්ලි එහෙම නාස්තිකරනකොට අහක බලාගෙන ඉන්නෙ කොහොමද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl::rofl: රිදිලා විලාපදේ....

    ඒ වුනාට අපේ සල්ලි එහෙම නාස්තිකරනකොට අහක බලාගෙන ඉන්නෙ කොහොමද?

    යුඇන්පි ආන්ඩු කාලෙ අපි සුර සැප වින්දා නෙහ පලයන් බන් යන්න සල්ලි ගැන කතා කරනවා පන්සලෙ පිං කැටෙ කඩපු සක්කිලියා:rofl::rofl::love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම නම් කගෙවත් බත් බැලයෙක් නෙමෙ එක ඇවිත් මගෙ දෙශපාලන දැක්ම මගෙ දෙශපාලන දැක්ම මගෙ අයිතියක් එකට මට කාටවත් මොනවාත් කියන්න බැහැ මම පක්ශ නායකයෙක්වත් පක්ශයක සමාජිකත්වය ගත්ත කෙනෙක් වත් නෙමෙ නමුත් යුඇන්පි එක කරපුවා දැක්කා පොඩි කාලෙ ඔනතරම් එවා මතක තියෙනකම් රනිල් ඉන්නකම් යුඇන්පි එකට චන්දෙ දෙන්නෙ නැහැ මහින්දට තම්යි චන්දෙ දෙන්නෙ:yes::cool: මට කියන්න පුලුවන් ඔයත් බත් බැලයෙක් කියලා එත් මම ඔයට කවදාවත් කියලා තියෙනවාද කොහොම උනත් අවසානෙදි අපි හැමොම කාට හරි කඩෙ ගිහිල්ලා බලයට එන එකා සැප විදියි අපි හම්බ කරොත් අපි කති බොති හුකති:rofl:

    ithin oyage deshapalana dakma mahinda and or SLFPA nam eka kisi pasnayak na. its yourself. eth oya deshapalana dakma anith ayata ponnaya kiya amathimada?
     
    unp kale economy eka low nisa dan anduwa kochchara hora kawath, chineta rata ugas kalath awlak na kiyala ne oya kiyanne.

    maru deshapalana dakma ooi :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම නම් කගෙවත් බත් බැලයෙක් නෙමෙ එක ඇවිත් මගෙ දෙශපාලන දැක්ම මගෙ දෙශපාලන දැක්ම මගෙ අයිතියක් එකට මට කාටවත් මොනවාත් කියන්න බැහැ මම පක්ශ නායකයෙක්වත් පක්ශයක සමාජිකත්වය ගත්ත කෙනෙක් වත් නෙමෙ නමුත් යුඇන්පි එක කරපුවා දැක්කා පොඩි කාලෙ ඔනතරම් එවා මතක තියෙනකම් රනිල් ඉන්නකම් යුඇන්පි එකට චන්දෙ දෙන්නෙ නැහැ මහින්දට තම්යි චන්දෙ දෙන්නෙ:yes::cool: මට කියන්න පුලුවන් ඔයත් බත් බැලයෙක් කියලා එත් මම ඔයට කවදාවත් කියලා තියෙනවාද කොහොම උනත් අවසානෙදි අපි හැමොම කාට හරි කඩෙ ගිහිල්ලා බලයට එන එකා සැප විදියි අපි හම්බ කරොත් අපි කති බොති හුකති:rofl:

    :cool::cool::cool::cool::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ithin oyage deshapalana dakma mahinda and or SLFPA nam eka kisi pasnayak na. its yourself. eth oya deshapalana dakma anith ayata ponnaya kiya amathimada?
    උබ මහින්දට පොන්නයා කියන්නෙ නැද්ද:rofl::rofl: මම ඔන තරම් දැකලා තියෙනවා ඔයා මහින්ද නුසා රටටමත් ගරහනවා :D අපි නම් මොන දෙශපාලකයෙක් නිසාවත් රටට ගරහන්නෙ නැහැ පොන්නයා කියන්නෙ රනිල්ට විතරයි එ උගෙ වැඩ නිසා පොන්න වෙසිගෙ පුතෙක් තම්යි රනිල් කියන්නෙ සහො:P