වාහනයක් තෝරගම්මු

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    Nissan AD Wagon 1300 CC (Auto) එක කොහොමද.? Petrol කිරිල්ල නඩත්තුව එහෙම.. තියනවද.. Market & Options නන් අඩුයි.. Daily දුවන්න හොදයිද වාහනේ.ඕව තියන උන් හරියට පාවිච්චි කරන් නැති සීන් එකක් තියෙන්නේ.. කීයකට ගන්නද උපරිම (Price Range 1.2 million - 1.4 million) මේක තෝර ගත්තේ Toyota එකක් හරි Nissan හරි ගන්න ඕන හන්දා. නම්බර් එකක් වෙන්නත් ඕන හන්දා..ඔය Price Range එකට තියන අනික් වාහන නන් පරණ වැඩියි.. YOM එහෙම..

    ke2iv11k4bn5m38ab0o3ttegv4_nissan_ad_1999_images_1_b.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Chevrolet Cruze එක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවා නං මට පොඩ්ඩක් විස්තර කියනවද? ඕක හදන්නේ GM කොම්පැනියේද නැත්තන් සුසුකි එකේද?:confused: පාට්ස් එහෙම හොයාගන්න අමාරුවක් තියේද?:confused: මොකුත් විශේෂ ප්‍රශ්න ඇවිල්ල තියේද? :confused:
    අපේ ගෙදර ඕකක් තිබ්බා..ගෙදර පාවිච්චියට..අවුරුදු දෙකටම 10,000km දිව්වේ...ඒක නිසා රෙපෙයාර් ආවේ නෑ මොකුත්..වෙලාවට සර්විස් කළා මිසක්..:cool: ඕක සුසුකි ජපන්..සුසුකි ස්විෆ්ට් එන්ජිමමයි(ජීප් මොඩල්)...බොඩිය විතරයි වෙනස් දන්නා තරමින්..එන්ජිම 1300සීසී..පෙට්‍රල් නම් 12ක් වගේ කලේ...:D මට නම් වාහනේ හොඳයි..කියන්න තරම් වරදක් නෑ...අපි නම් ගත්ත ගානටම වගේ දුන්නා පාඩුවක් නැතුව...ඒත් දැන් නම් ටිකක් මාකට් අඩුයි වගේ..ඒ වුනාට දන්න උන් නම් වාහනේ ගැන දන්නවා...:yes::yes:
     
    • Like
    Reactions: dj_ishan

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ

    අම්මෝ සන් අයියේ ලොකු උදව්වක් කරේ :yes: මට මොකුත් හිතාගන්න බැරුව හිටියේ :sorry: පොඩි උනාට ඒකෙ අමුතු ලුක් එකක් තියෙනවා :P ඒක නිසා පොඩ්ඩක් හොයල බැලුවේ. තෑන්ක්ස් හෙල්ප් එකට. :yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අම්මෝ සන් අයියේ ලොකු උදව්වක් කරේ :yes: මට මොකුත් හිතාගන්න බැරුව හිටියේ :sorry: පොඩි උනාට ඒකෙ අමුතු ලුක් එකක් තියෙනවා :P ඒක නිසා පොඩ්ඩක් හොයල බැලුවේ. තෑන්ක්ස් හෙල්ප් එකට. :yes::yes:
    වාහනේ නම් එහෙම කියන්න තරම් අවුලක් ආවේ නෑ..බ්‍රෑන්ඩ් එක ගැන කට්ටිය දන්නේ නැති නිසා ගොඩක් උන් හිතන්නේ ඉන්දියන් මගුලක් කියලා....:baffled::baffled: ඒක නිසා දෙන්න ගිහාම පොඩ්ඩක් අවුල්ද දන්නේ නෑ..හැබැයි අපිට නම් එහෙම දිගන්න අවුලක් වුනේ නෑ...:yes::yes: පාට්ස් නම් ඉතින් ගොඩක් ඒවා ස්විෆ්ට් එකේ ඒවා සෙට් වෙනවා...:yes::yes:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    රත්තරං;17417547 said:
    Toyota 141 1.6cc - avg 8-10kmpl
    Honda Civic FD1 - avg 6-8kmpl

    eka ekkene eka eka ganan kiyanawane. oka aththatama use karapu kenek hari ganan kiyanda puluvannan loku udawwak.

    2008 toyota corolla auto, milage less than 60000km = 26-27LKR
    2006/2007 fd1 = 28-29 LKR

    141 okkoma vvti engine da? ow (habai CVT gear box neme )
    LX kiyanne highest grade ekada? ehema highest ma eka kiyanna ba. corolla 141 eka reign eken reign ekata grades wenas. permit awa ekak balala full option nam ganna. push start ehema awe na kohomath permit ewage

    Thanks lokka.

    thawa podi udawwak ona.

    Yaris 1.3cc petrol karanawane hondata - e kiyanne eka weight to power ratio eka hondaine? sedan kiyala awulak ne neda ethakota?

    Yaris made in ?
    Belta made in ?
    Belta = Vios da?
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113

    18 lacks වලට ගන්ඩ පුළුවන් අලුත් car මොනාද?

    Mama next 2 weeks walin ganda balan inne ? Elite VIVA එකක් නම් හොන්දයි. or a Toyota passo.

    Please suggest me a good petrol working hatchback type.
     
    Last edited:

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,242
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    Chevrolet Cruze එක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවා නං මට පොඩ්ඩක් විස්තර කියනවද? ඕක හදන්නේ GM කොම්පැනියේද නැත්තන් සුසුකි එකේද?:confused: පාට්ස් එහෙම හොයාගන්න අමාරුවක් තියේද?:confused: මොකුත් විශේෂ ප්‍රශ්න ඇවිල්ල තියේද? :confused:
    wahane aran dan awuruddak withara wenawa...parts nam nathi kathawa boruwak mama sencer 2k withara damma hoyaganna amaru une na body partrsuth mama dakka hama spair parts kadema wage tiyanawa ...awulakata tiyenne power stearing eka podi hira gathiyak tiyanawa .....hadanna sahenna try kara hari giye na anthimata atharala damma...passe hoyala balanakota hama chervolote ekema oya lede tiyanawalu....lagadi yaluwekge swift ekak padala baluwa eketh ehemay ..wena nam awulak na

    • Like
    Reactions: dj_ishan

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    වාහනේ නම් එහෙම කියන්න තරම් අවුලක් ආවේ නෑ..බ්‍රෑන්ඩ් එක ගැන කට්ටිය දන්නේ නැති නිසා ගොඩක් උන් හිතන්නේ ඉන්දියන් මගුලක් කියලා....:baffled::baffled: ඒක නිසා දෙන්න ගිහාම පොඩ්ඩක් අවුල්ද දන්නේ නෑ..හැබැයි අපිට නම් එහෙම දිගන්න අවුලක් වුනේ නෑ...:yes::yes: පාට්ස් නම් ඉතින් ගොඩක් ඒවා ස්විෆ්ට් එකේ ඒවා සෙට් වෙනවා...:yes::yes:
    ow mamath mulin hitan hitiye indian kiyala.:D oke 4WD ekakuth thiyenawalu neda.:nerd: eke nam petrol karanne nahalu wadiya. :oo:

    wahane aran dan awuruddak withara wenawa...parts nam nathi kathawa boruwak mama sencer 2k withara damma hoyaganna amaru une na body partrsuth mama dakka hama spair parts kadema wage tiyanawa ...awulakata tiyenne power stearing eka podi hira gathiyak tiyanawa .....hadanna sahenna try kara hari giye na anthimata atharala damma...passe hoyala balanakota hama chervolote ekema oya lede tiyanawalu....lagadi yaluwekge swift ekak padala baluwa eketh ehemay ..wena nam awulak na
    thanks machan help ekata :yes: mama ekak balala thibba. iye call karama kiwwa eka dunna kiyala ban :sorry: balamu. hoda ekak set unoth salakala balanawa..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    18 lacks වලට ගන්ඩ පුළුවන් අලුත් car මොනාද?

    Mama next 2 weeks walin ganda balan inne ? Elite VIVA එකක් නම් හොන්දයි. or a Toyota passo.

    Please suggest me a good petrol working hatchback type.

    අලුත් කාර් කියන එකෙන් අදහස් කලේ මොකක්ද?

    වීවා එලයිට් ගන්න එපා. ජපන් එකකට යන්න. පැසෝ , විට්ස්, ඩෙමියෝ. tiida hatchback වගේ එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Thanks lokka.

    thawa podi udawwak ona.

    Yaris 1.3cc petrol karanawane hondata - e kiyanne eka weight to power ratio eka hondaine? sedan kiyala awulak ne neda ethakota?

    Yaris made in ?
    Belta made in ?
    Belta = Vios da?

    Yaris 1.3cc petrol karanawane hondata - e kiyanne eka weight to power ratio eka hondaine? Na. aluth yaris eka 1500cc. 1300cc engine ekath madi

    sedan kiyala awulak ne neda ethakota?

    yaris eka basic car ekak

    Yaris made in ? Thailand
    Belta made in ? JAPAN
    Belta = Vios da? මේ ත්‍රෙඩ් එක බලන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1486284
    North American and Australian මාකට් එකට ගහපු එක - yaris
    South Asian මාකට් එකට ගහපු එක - vios
    domestic මාකට් එකට ගහපු එක - belta
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචන් 2006 Fiat Punto එකක් 20කට වටිනවද?? කොහොමද නඩත්තු වියදම්??