යට හනුවද මොකක්ද එකේ කෙලවරේම දත් දෙක ඇදේට ඇවිත් ඉස්සරහ දත්වල හිරවෙලා......
ඉතින් ඒ දත් දෙක අයින් කරන්න උනා......
යට දත් දෙක අයින් කලාට පස්සේ උඩ දත් වලිනුත් වැඩක් නැතිලු...... ඉතින් ඒවත් ගැලෙව්වා.....![]()
නෑ බන්....... ඒවට කටේ ඉඩ මදි හින්දලු වෙනස් විදියට ඇවිත් තියෙන්නේ......දැන් ඒවාට වෙන දත් දානවාද![]()


ඌට දැන් එන්න වෙලාවක් නෑ මචන්...... අම්බානකට වැඩනේ.....සැස්ලිට් අයියා දැන් වැඩිය ek එන්නේ නෑ නේද![]()

දැන් එච්චර අවුලක් නෑ බන්......අඩෝ සිරාවටද... උඹට මොකද දැන්


හෙට නෙස්ටමෝල්ට් පැකට් එකකුයි පලතුරු ටිකකුයි අරන් මාව බලන්න වරෙන් හොඳේ.......

එල එලනැහැ බන්... වැඩ ඇරිල ආව

එල එල.නෑ බන්....... ඒවට කටේ ඉඩ මදි හින්දලු වෙනස් විදියට ඇවිත් තියෙන්නේ......
ඒක හින්දා වෙන ඒවා දන්නේ නෑ......![]()
ඒ මොකද ක්ලාස්දඌට දැන් එන්න වෙලාවක් නෑ මචන්...... අම්බානකට වැඩනේ.....![]()

නෑ බන්....... ඒවට කටේ ඉඩ මදි හින්දලු වෙනස් විදියට ඇවිත් තියෙන්නේ......
ඒක හින්දා වෙන ඒවා දන්නේ නෑ......
ඌට දැන් එන්න වෙලාවක් නෑ මචන්...... අම්බානකට වැඩනේ.....
දැන් එච්චර අවුලක් නෑ බන්......
හැබැයි තදට හපන්නත් බෑ සැර කෑම කන්නත් බෑ........රෑටත් කිරිබත් කෑවේ සීනි ටිකක් එක්ක......![]()

හමුවිනි අනන්ත මල් රුව මිස සුවද නොතැවරී......
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී...
පාළුව ලැගුම් ගනී හද තුල පතුල ඉරි ඉරී........
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරී.....

සුභ උදෑසනක් වේවා.......![]()
සුභ උදෑසනක් වේවා.......![]()
හෙට නෙස්ටමෝල්ට් පැකට් එකකුයි පලතුරු ටිකකුයි අරන් මාව බලන්න වරෙන් හොඳේ.......![]()
උබ මෙහෙ හිට්ය නම් එනවා, කොහෙද දැන් එන්න දවසක් වෙනම ම දාගන්න එපැයිජෝක් එකට කිව්වේ උට්ටෝ.......උබ මෙහෙ හිට්ය නම් එනවා, කොහෙද දැන් එන්න දවසක් වෙනම ම දාගන්න එපැයි



ජෝක් එකට කිව්වේ උට්ටෝ.......
කන්න බරි එක හැර වෙන මොකුත් අමාරුවක් නෑ බන්......දැනුත් ආතල් එකේ සින්දුවක් අහ අහ ඉන්නේ........
හැබැයි මූන ඉදිමිලා තියෙන්නේ.......කණ්ණාඩියක් ගාවට ගිහින් බැලුවම මටවත් මාව අඳුරගන්න බැරිවුනා.......![]()

ඕක ටික දවසකට වෙනස් කරන්න වෙනවා "Face: හඳුනාගත නොහැක" කියලා.........Location: හඳුනාගෙන නොමැත

ජෝක් එකට කිව්වේ උට්ටෝ.......
කන්න බරි එක හැර වෙන මොකුත් අමාරුවක් නෑ බන්......දැනුත් ආතල් එකේ සින්දුවක් අහ අහ ඉන්නේ........
හැබැයි මූන ඉදිමිලා තියෙන්නේ.......කණ්ණාඩියක් ගාවට ගිහින් බැලුවම මටවත් මාව අඳුරගන්න බැරිවුනා.......![]()


