එලකිරි Night Club IX

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ‍යට හනුවද මොකක්ද එකේ කෙලවරේම දත් දෙක ඇදේට ඇවිත් ඉස්සරහ දත්වල හිරවෙලා......:oo:
    ඉතින් ඒ දත් දෙක අ‍යින් කරන්න උනා......‍:sorry:
    යට දත් දෙක අ‍යින් කලාට පස්සේ උඩ දත් වලිනුත් වැඩක් නැතිලු...... ඉතින් ඒවත් ගැලෙව්වා.....:baffled::sorry:

    2.gif

    2.gif
    2.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඒවාට වෙන දත් දානවාද:eek:
    නෑ බන්....... ඒවට කටේ ඉඩ මදි හින්දලු වෙනස් විදි‍යට ඇවිත් ති‍යෙන්නේ......:oo:
    ඒක හින්දා වෙන ඒවා දන්නේ නෑ......:no:
    සැස්ලිට් අ‍‍යි‍යා දැන් වැඩිය ek එන්නේ නෑ නේද:eek:
    ඌට දැන් එන්න වෙලාවක් නෑ මචන්...... අම්බානකට වැඩනේ.....:no:
    අඩෝ සිරාවටද... උඹට මොකද දැන්
    දැන් එච්චර අවුලක් නෑ බන්......:cool:
    හැබැ‍යි තදට හපන්නත් බෑ සැර කෑම කන්නත් බෑ........රෑටත් කිරිබත් කෑවේ සීනි ටිකක් එක්ක......:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හමුවිනි අනන්ත මල් රුව මිස සුවද නොතැවරී......
    ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී...
    පාළුව ලැගුම් ගනී හද තුල පතුල ඉරි ඉරී........
    මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරී.....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැහැ බන්... වැඩ ඇරිල ආව
    එල එල:D
    නෑ බන්....... ඒවට කටේ ඉඩ මදි හින්දලු වෙනස් විදි‍යට ඇවිත් ති‍යෙන්නේ......:oo:
    ඒක හින්දා වෙන ඒවා දන්නේ නෑ......:no:
    එල එල.
    ඌට දැන් එන්න වෙලාවක් නෑ මචන්...... අම්බානකට වැඩනේ.....:no:
    ඒ මොකද ක්ලාස්ද:rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෑ බන්....... ඒවට කටේ ඉඩ මදි හින්දලු වෙනස් විදි‍යට ඇවිත් ති‍යෙන්නේ......:oo:
    ඒක හින්දා වෙන ඒවා දන්නේ නෑ......:no:

    ඌට දැන් එන්න වෙලාවක් නෑ මචන්...... අම්බානකට වැඩනේ.....:no:

    දැන් එච්චර අවුලක් නෑ බන්......:cool:
    හැබැ‍යි තදට හපන්නත් බෑ සැර කෑම කන්නත් බෑ........රෑටත් කිරිබත් කෑවේ සීනි ටිකක් එක්ක......:sorry:

    එළ එල... මේ ටිකෙ කෑම කද්දි පොඩ්ඩක් පරිස්සමින් කාපන්:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හමුවිනි අනන්ත මල් රුව මිස සුවද නොතැවරී......
    ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී...
    පාළුව ලැගුම් ගනී හද තුල පතුල ඉරි ඉරී........
    මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරී.....

    කංස පාරක් ගහල ලිව්ව කොල්ලට දැන් වෙලා තියන දෙයක්:P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    හෙට නෙස්ටමෝල්ට් පැකට් එකකු‍යි පලතුරු ටිකකු‍යි අරන් මාව බලන්න වරෙන් හොඳේ.......:yes:
    :)උබ මෙහෙ හිට්ය නම් එනවා, කොහෙද දැන් එන්න දවසක් වෙනම ම දාගන්න එපැයි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :)උබ මෙහෙ හිට්ය නම් එනවා, කොහෙද දැන් එන්න දවසක් වෙනම ම දාගන්න එපැයි
    ජෝක් එකට කිව්වේ උට්ටෝ.......:sorry:

    කන්න බරි එක හැර වෙන මොකුත් අමාරුවක් නෑ බන්......දැනුත් ආතල් එකේ සින්දුවක් අහ අහ ඉන්නේ........:rofl:
    හැබැ‍යි මූන ඉදිමිලා ති‍යෙන්නේ.......කණ්ණාඩි‍යක් ගාවට ගිහින් බැලුවම මටවත් මාව අඳුරගන්න බැරිවුනා.......:eek:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජෝක් එකට කිව්වේ උට්ටෝ.......:sorry:

    කන්න බරි එක හැර වෙන මොකුත් අමාරුවක් නෑ බන්......දැනුත් ආතල් එකේ සින්දුවක් අහ අහ ඉන්නේ........:rofl:
    හැබැ‍යි මූන ඉදිමිලා ති‍යෙන්නේ.......කණ්ණාඩි‍යක් ගාවට ගිහින් බැලුවම මටවත් මාව අඳුරගන්න බැරිවුනා.......:eek:
    Location: හඳුනාගෙන නොමැත :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ජෝක් එකට කිව්වේ උට්ටෝ.......:sorry:

    කන්න බරි එක හැර වෙන මොකුත් අමාරුවක් නෑ බන්......දැනුත් ආතල් එකේ සින්දුවක් අහ අහ ඉන්නේ........:rofl:
    හැබැ‍යි මූන ඉදිමිලා ති‍යෙන්නේ.......කණ්ණාඩි‍යක් ගාවට ගිහින් බැලුවම මටවත් මාව අඳුරගන්න බැරිවුනා.......:eek:
    :sorry::cool::dull:
     
    Status
    Not open for further replies.