BBC එක මෛත්‍රීපාලට සිමා රහිතව කඩේ යයි. එතකොට BBC කියන්නේ සාධාරණ ස්වාධින මාධ්‍යක් ද ?
BBC සිංහල සේවයට අදාළ වෙබ් අඩවිය අනිවාර්යයෙන්ම අවහිර කල යුතු වෙනවා. සාමන්‍යයෙන් BBC එක කියල අපි දැනගන හිටියේ ස්වාධින මාද්‍ය ජාලයක් ලෙසට. සර්ව සාධාරණව යනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ.

සුද්දගෙ කුමන්ත්රන කතාවට හරියටම මැච් වෙනව,
ඔව ගැන හිතන්ඩ එපා,
ඔහොම වෙන එක හොද