කෝ බන් කිරියේ chat එක? හෙණ ගහලද එකට? :confused::confused:
D#rox Well-known member Oct 6, 2013 1,926 211 63 රෙද්ද අස්සෙ Nov 25, 2014 #1 කෝ බන් කිරියේ chat එක? හෙණ ගහලද එකට?
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 26, 2014 #3 ඒක හරියන්නෑ බං.. පේජ් එක රීලෝඩ් කරන්න ඕන එවපු මැසේජ් පේන්න.. එපා වෙනවා.. සමහර වෙලාවට සෙන්ඩ් වෙන්නෙත් නැහැ.. ඔව්වා දාන්න ලොකු වියදමක් යනවා බං..
ඒක හරියන්නෑ බං.. පේජ් එක රීලෝඩ් කරන්න ඕන එවපු මැසේජ් පේන්න.. එපා වෙනවා.. සමහර වෙලාවට සෙන්ඩ් වෙන්නෙත් නැහැ.. ඔව්වා දාන්න ලොකු වියදමක් යනවා බං..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Nov 26, 2014 #4 පහුගිය දවස්වලත් එළකිරියෙ අලුත්වැඩියා වගයක් කලා.. ඒකටත් බර ගාණක් යන්නැති බං..
chami_84 Well-known member Sep 23, 2008 21,744 3,336 113 Nov 26, 2014 #5 crazybuddy said: පහුගිය දවස්වලත් එළකිරියෙ අලුත්වැඩියා වගයක් කලා.. ඒකටත් බර ගාණක් යන්නැති බං.. Click to expand... එහෙමෙයි..වෙනසක් නම් තේරුනේ නැ හිටං
crazybuddy said: පහුගිය දවස්වලත් එළකිරියෙ අලුත්වැඩියා වගයක් කලා.. ඒකටත් බර ගාණක් යන්නැති බං.. Click to expand... එහෙමෙයි..වෙනසක් නම් තේරුනේ නැ හිටං
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Nov 26, 2014 #6 crazybuddy said: පහුගිය දවස්වලත් එළකිරියෙ අලුත්වැඩියා වගයක් කලා.. ඒකටත් බර ගාණක් යන්නැති බං.. Click to expand... kiwwata loku wensak danune na bolaw...........
crazybuddy said: පහුගිය දවස්වලත් එළකිරියෙ අලුත්වැඩියා වගයක් කලා.. ඒකටත් බර ගාණක් යන්නැති බං.. Click to expand... kiwwata loku wensak danune na bolaw...........
D#rox Well-known member Oct 6, 2013 1,926 211 63 රෙද්ද අස්සෙ Nov 26, 2014 #7 crazybuddy said: ඒක හරියන්නෑ බං.. පේජ් එක රීලෝඩ් කරන්න ඕන එවපු මැසේජ් පේන්න.. එපා වෙනවා.. සමහර වෙලාවට සෙන්ඩ් වෙන්නෙත් නැහැ.. ඔව්වා දාන්න ලොකු වියදමක් යනවා බං.. Click to expand... crazybuddy said: පහුගිය දවස්වලත් එළකිරියෙ අලුත්වැඩියා වගයක් කලා.. ඒකටත් බර ගාණක් යන්නැති බං.. Click to expand... chami_84 said: එහෙමෙයි..වෙනසක් නම් තේරුනේ නැ හිටං Click to expand... mAjIc hAt said: kiwwata loku wensak danune na bolaw........... Click to expand... ඔව් ඔව් බන් server මාරු කරලා සීන් එකක් නේ?? මගෙත් දවසක් විතර එලකිරිය load උනේ නැහැ ඒ සින් එක නිසා. මගේ යටින් chat bar එක පේන්නෙත් නැහැ බන්. ඉස්සර chat bar එකක් තිබ්බනේ? එක දැන් නැ මගේ
crazybuddy said: ඒක හරියන්නෑ බං.. පේජ් එක රීලෝඩ් කරන්න ඕන එවපු මැසේජ් පේන්න.. එපා වෙනවා.. සමහර වෙලාවට සෙන්ඩ් වෙන්නෙත් නැහැ.. ඔව්වා දාන්න ලොකු වියදමක් යනවා බං.. Click to expand... crazybuddy said: පහුගිය දවස්වලත් එළකිරියෙ අලුත්වැඩියා වගයක් කලා.. ඒකටත් බර ගාණක් යන්නැති බං.. Click to expand... chami_84 said: එහෙමෙයි..වෙනසක් නම් තේරුනේ නැ හිටං Click to expand... mAjIc hAt said: kiwwata loku wensak danune na bolaw........... Click to expand... ඔව් ඔව් බන් server මාරු කරලා සීන් එකක් නේ?? මගෙත් දවසක් විතර එලකිරිය load උනේ නැහැ ඒ සින් එක නිසා. මගේ යටින් chat bar එක පේන්නෙත් නැහැ බන්. ඉස්සර chat bar එකක් තිබ්බනේ? එක දැන් නැ මගේ
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Nov 26, 2014 #8 තව ටික දවසකින් සයිට් එකේ අලුත් වෙනස්කම් එක්ක චැට් බාර් එකත් තිබුනට වැඩිය හොදට ආයිත් ලැබෙනවා මචංලා.