එළකිරි chat එක

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක හරියන්නෑ බං.. පේජ් එක රීලෝඩ් කරන්න ඕන එවපු මැසේජ් පේන්න.. එපා වෙනවා.. සමහර වෙලාවට සෙන්ඩ් වෙන්නෙත් නැහැ..:( ඔව්වා දාන්න ලොකු වියදමක් යනවා බං..:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පහුගිය දවස්වලත් එළකිරියෙ අලුත්වැඩියා වගයක් කලා.. ඒකටත් බර ගාණක් යන්නැති බං..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,336
    113
    පහුගිය දවස්වලත් එළකිරියෙ අලුත්වැඩියා වගයක් කලා.. ඒකටත් බර ගාණක් යන්නැති බං..

    එහෙමෙයි..වෙනසක් නම් තේරුනේ නැ හිටං
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පහුගිය දවස්වලත් එළකිරියෙ අලුත්වැඩියා වගයක් කලා.. ඒකටත් බර ගාණක් යන්නැති බං..

    kiwwata loku wensak danune na bolaw...........:baffled:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඒක හරියන්නෑ බං.. පේජ් එක රීලෝඩ් කරන්න ඕන එවපු මැසේජ් පේන්න.. එපා වෙනවා.. සමහර වෙලාවට සෙන්ඩ් වෙන්නෙත් නැහැ..:( ඔව්වා දාන්න ලොකු වියදමක් යනවා බං..:sorry:

    පහුගිය දවස්වලත් එළකිරියෙ අලුත්වැඩියා වගයක් කලා.. ඒකටත් බර ගාණක් යන්නැති බං..

    එහෙමෙයි..වෙනසක් නම් තේරුනේ නැ හිටං

    kiwwata loku wensak danune na bolaw...........:baffled:

    ඔව් ඔව් බන් server මාරු කරලා සීන් එකක් නේ?? මගෙත් දවසක් විතර එලකිරිය load උනේ නැහැ ඒ සින් එක නිසා. :no::no: මගේ යටින් chat bar එක පේන්නෙත් නැහැ බන්. ඉස්සර chat bar එකක් තිබ්බනේ? එක දැන් නැ මගේ :no::no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තව ටික දවසකින් සයිට් එකේ අලුත් වෙනස්කම් එක්ක චැට් බාර් එකත් තිබුනට වැඩිය හොදට ආයිත් ලැබෙනවා මචංලා. :):):):):)