su.u utto

ශුහ උධෑෂනක් වේවා ...!

යේක අල්ලගෙ ගෝලයෙක් කියනවා වගේ තමා පේනවා......ශුහ උධෑෂනක් වේවා ...!

ඕක ටික දවසකට වෙනස් කරන්න වෙනවා "Face: හඳුනාගත නොහැක" කියලා.........![]()

නෑ බන් ගෙදර ඉන්නේ......හෙටත් යන්න බැරිවෙයි වගේ.......ඉක්මන් සුවය,අදත් වැඩද![]()

උදේ 7 විතර ඉඳන් මෙහෙට වහිනවා........වහිනවා කුකුලනේ...............................

ඉක්මන් සුවයඕක ටික දවසකට වෙනස් කරන්න වෙනවා "Face: හඳුනාගත නොහැක" කියලා.........![]()

උදේටත් මැක් එකෙන්උදේටත් කිරිබත් දවල්ටත් කිරිබත්.......රෑට මොනව කන්න වෙයිද දන්නෑ........![]()
ජපන් ඇන්ටි කෙනෙක් අරන් වරෙන්.......ලාබෙට ඇතිනේ......උදේටත් මැක් එකෙන්
දවල්ටත් මැක් එකෙන්
රෑට සුකන ජපන් කෑමක්
හරි යන්නෙ නෑ
ගෙදරට ගෑනියෙක් ගේන්න ඕන
