ලක්ශ10ට අඩු කාර් එපා ඇයි?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    Good Advice
    11.gif
    . +

    ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes:

    වාහන වලට විතරක් නෙවෙයි මචන්. අපෙ එවුන්ට සල්ලි කියක් හරි ලබුන ගමන් කරන්නේ ඒක අදායමක් ලැබෙන්නේ නැති දේකට යොදවන එක. සමහරවෙලාවට තියෙන සේරම සල්ලි යොදවලා වෙඩින් එක ගන්නවා, නැත්තම් ගෙවල් හදනවා. ඔයවගේ මොඩ වැඩනම් කිසිම කෙනෙක් කරන්න එපා. මමත් ඔය දෙකම එකට කරල හොදටම කෙලවගත්තා. :growl:

    මුලින්ම මාසික ස්තාවර අදායමක් හදාගන්න. මාසෙට 60000ක් වගේ ස්තිරව ලැබෙනවනම් වාහනේකට යන්න. නැත්තම් බයික් එකක් හරි එතකන් පදින්න.
    60000ක් වගේ ස්තිරනම් මසෙකට 25000 වගේ වැටෙන්න ලීස් කරල හොද වාහනයක් ගන්න. අතේ තියෙන සේරම වාහනයට යොදවන්න එපා. ලීස් කලොත් අවුරුද්දටම 9.5යි පොලිය වැටෙන්නේ. ඒක තමයි මට හිතෙන විදියට හොදම විදිය. :yes:

    මාසෙකට අදායමක් ලැබෙන වාහනයක්. . . . ලොරියක්, වෑන් එකක් වගේ ගන්නවනම් අතේ තියෙන මුදල අයොජනය කරලා ලීස් කරලම වාහනේ ගන්න එක තමයි හොද..
    :yes:

    හොද උපදෙසක් බං. මට නම් ලීස් කිරිල්ල මහ මරාලයක්. මම පොඩි නයක් ගත්තත් මට ඒක ගෙවනකං මඤ්ඤං වගේ. ඒ නිසා ලීස් කරල නම් වාහන ගන්නෙ නෑ. අතේ තියන ගානට පුලුවන් එකක් අරං පාවිච්චි කරනවා. වෙඩින් ගැන නම් කතා කරලා වැඩක් නෑ. අපේ උන් උඩදාගන වියදම් කරන්නේ මොන මගුලකට දන්නෙ නෑ. අඩු වියදමෙන් ලස්සනට වෙඩින් කරන්න පුලුවන්. මුන් ඒ අඩු වියදම් කලාව දන්නෙ නෑ. ගෙවල් ගැනත් ඔය කතාව තමයි. ලෝකෙට පේන්න තට්ටු 2 කේ 3 නේ ගෙවල් හදාගෙන අලුත් ජෝඩුව ගේ ඇතුලට වෙලා සල්ලි නැතුව හූල්ලනවා. :( මුං ගැන දුකයි බං.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    හොද උපදෙසක් බං. මට නම් ලීස් කිරිල්ල මහ මරාලයක්. මම පොඩි නයක් ගත්තත් මට ඒක ගෙවනකං මඤ්ඤං වගේ. ඒ නිසා ලීස් කරල නම් වාහන ගන්නෙ නෑ. අතේ තියන ගානට පුලුවන් එකක් අරං පාවිච්චි කරනවා. වෙඩින් ගැන නම් කතා කරලා වැඩක් නෑ. අපේ උන් උඩදාගන වියදම් කරන්නේ මොන මගුලකට දන්නෙ නෑ. අඩු වියදමෙන් ලස්සනට වෙඩින් කරන්න පුලුවන්. මුන් ඒ අඩු වියදම් කලාව දන්නෙ නෑ. ගෙවල් ගැනත් ඔය කතාව තමයි. ලෝකෙට පේන්න තට්ටු 2 කේ 3 නේ ගෙවල් හදාගෙන අලුත් ජෝඩුව ගේ ඇතුලට වෙලා සල්ලි නැතුව හූල්ලනවා. :( මුං ගැන දුකයි බං.

    අපේ සින්හල ජාතිය ගොඩ ඒමක් නැත්තෙ ඔයනිසා තමයි බන්..
    දෙයක් කරන එක ගැන විතරයි හිතන්නේ.
    ඒක කලානින් පස්සෙ වෙනදේ ගැන හිතන්නේ නෑ. සැලසුමක් නැතුව යන ගමනේ අවසානය දුකක්.
    ගොඩක් කෙල්ලන්ට තියෙන්නේ අමුතුම හීන ලෝක. ඉතින් ඒ කෙල්ලන්ගෙගෙ කැමැත්තට "පව්නේ, එයා ආසයිනේ, ඔන්න ඔහේ කරමු" වගේ හදවතට ඉඩදිලා තිරන ගත්තොත් කරපු ගොන් කම තෙරෙනකොට පරක්කු වැඩියි.
    හිල්ටන් එකේ ඉදන් වෙඩින් එක ගත්ත මගේ යලුවො කියන්නේ අපරදෙ බන් වෙඩිමට ලක්ශ 30ක් 40ක් වියදම් කලා. දැන් තමයි තේරෙන්නේ කරපු අපරාදෙ කියලා.

    අලුතින් බදින්න ඉන්න ගෙවල් හදන්න ඉන්න අයත් ඒ බිලිබද හොදට හිතල සැලසුම් කරලා කරගන්න. කවදාවත් වරදින්නේ නෑ.
    හැබැයි කිසිම දවසක ටි.වි එකේ වෙඩින් බලලනම් අදහස් ගන්න එපා. එවගේ වෙඩින් හොදයි සල්ලි වලට කරන්න දෙයක් නැති මිනිස්සුන්ට.
    තමන්ට කලහැකිදේ දැනගෙන කරන්න. හැගීම් වලට වහල් වෙන්න එපා. අවශ්ය තරමට වඩා පිම්බුන ගෙම්බගේ කතාව අහලා ඇතිනේ.

    මගේ අදහස් වලින් පොඩිහරි දෙයක් ගන්න බලන්න. මොකද ඔය අත්දැකිම් ලබන්න වරදින්නම ඔනා. ඔන්න පුතේ මන් වලවල් තියෙන තැන් පෙන්නුවා. එවා මග ඇරලා ගමන් කරන එක ඔයාලගේ වැඩක්.

    ඔව් බං ඒකනේ කියන්නේ මිනිහෙක් හැදෙන්න හරි නැතිවෙන්න හරි ගෑනියෙක් ඉන්න ඕනේ කියලා. සමහර උන් ගෑනි නිසා ලෙල්ලට නැති වෙනවා. තව බොරු සෝබනේට අනිත් උං කරන ඒවා කරන්න ගිහින් ඇන ගන්නවා. අනිත් මරාලෙ තමයි රජයේ රස්සා පිස්සුව. නාකි වුනහම පැන්ෂන් එක ගන්න ජීවිත කාලෙම විදවනවා. මම මේ කියන්නේ රජයේ පොඩි පොඩි රස්සා කරන අය ගැන. ඇයි බං මුන්ට තව මොනව හරි කරලා සල්ලි ටිකක් එකතු කර ගන්න බැරි. රජයේ පොඩි පොඩි රස්සා කරන අය තව වැඩක් තමයි ගෙවන්න කියලා සිංගර් එකෙන් මහා පත ටීවි එකයි, වොශින් මැෂින් එකයි, තව සෝෆාවකුයි, ප්ලේයර් එකකුයි ගන්නවා. තව පඩියෙන් කැපෙන්න මොන මොන දේවල් කරනවද. අන්තිමට අතට රුපියල් 6000 ක් විතර අරගෙන ජීවත් වෙන්න තව තව නය වෙනවා. මේවා අපේ සිංහලයන්ගේ වැඩතමයි ඉතිං.
     
    • Like
    Reactions: chethana kalan

    :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පට්ට කතාව

    ආන්ඩුවේ හිගන රස්සාවලට ජීවිතේ පාවා දෙන එක ගැනනම් ත්‍රෙඩ් දෙක තුනක් දාලා දිග කමෙන්ට් බර ගානක් ලියල ඇති. පැන්ශන් එකක් වෙනුවෙන් තුට්ටු දෙකට කබුරන එක වටිනවා අවම අව්රුදු 1500ක් වගේ ජීවත් වෙනවනම්:yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අපේ සින්හල ජාතිය ගොඩ ඒමක් නැත්තෙ ඔයනිසා තමයි බන්..
    දෙයක් කරන එක ගැන විතරයි හිතන්නේ.
    ඒක කලානින් පස්සෙ වෙනදේ ගැන හිතන්නේ නෑ. සැලසුමක් නැතුව යන ගමනේ අවසානය දුකක්.
    ගොඩක් කෙල්ලන්ට තියෙන්නේ අමුතුම හීන ලෝක. ඉතින් ඒ කෙල්ලන්ගෙගෙ කැමැත්තට "පව්නේ, එයා ආසයිනේ, ඔන්න ඔහේ කරමු" වගේ හදවතට ඉඩදිලා තිරන ගත්තොත් කරපු ගොන් කම තෙරෙනකොට පරක්කු වැඩියි.
    හිල්ටන් එකේ ඉදන් වෙඩින් එක ගත්ත මගේ යලුවො කියන්නේ අපරදෙ බන් වෙඩිමට ලක්ශ 30ක් 40ක් වියදම් කලා. දැන් තමයි තේරෙන්නේ කරපු අපරාදෙ කියලා.

    අලුතින් බදින්න ඉන්න ගෙවල් හදන්න ඉන්න අයත් ඒ බිලිබද හොදට හිතල සැලසුම් කරලා කරගන්න. කවදාවත් වරදින්නේ නෑ.
    හැබැයි කිසිම දවසක ටි.වි එකේ වෙඩින් බලලනම් අදහස් ගන්න එපා. එවගේ වෙඩින් හොදයි සල්ලි වලට කරන්න දෙයක් නැති මිනිස්සුන්ට.
    තමන්ට කලහැකිදේ දැනගෙන කරන්න. හැගීම් වලට වහල් වෙන්න එපා. අවශ්ය තරමට වඩා පිම්බුන ගෙම්බගේ කතාව අහලා ඇතිනේ.

    මගේ අදහස් වලින් පොඩිහරි දෙයක් ගන්න බලන්න. මොකද ඔය අත්දැකිම් ලබන්න වරදින්නම ඔනා. ඔන්න පුතේ මන් වලවල් තියෙන තැන් පෙන්නුවා. එවා මග ඇරලා ගමන් කරන එක ඔයාලගේ වැඩක්.
    :yes:

    ඕකට තමයි පැරැන්නෝ කිව්වේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න කියල

    පට්ට කතාව මචන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හොද උපදෙසක් බං. මට නම් ලීස් කිරිල්ල මහ මරාලයක්. මම පොඩි නයක් ගත්තත් මට ඒක ගෙවනකං මඤ්ඤං වගේ. ඒ නිසා ලීස් කරල නම් වාහන ගන්නෙ නෑ. අතේ තියන ගානට පුලුවන් එකක් අරං පාවිච්චි කරනවා. වෙඩින් ගැන නම් කතා කරලා වැඩක් නෑ. අපේ උන් උඩදාගන වියදම් කරන්නේ මොන මගුලකට දන්නෙ නෑ. අඩු වියදමෙන් ලස්සනට වෙඩින් කරන්න පුලුවන්. මුන් ඒ අඩු වියදම් කලාව දන්නෙ නෑ. ගෙවල් ගැනත් ඔය කතාව තමයි. ලෝකෙට පේන්න තට්ටු 2 කේ 3 නේ ගෙවල් හදාගෙන අලුත් ජෝඩුව ගේ ඇතුලට වෙලා සල්ලි නැතුව හූල්ලනවා. :( මුං ගැන දුකයි බං.

    ජීවිතේ කිසිම දවසක ලීසින් දාලා නෑ, බැංකු ණය දාලා නෑ
    මගේ යම් සාර්තකත්වයක් තියෙනවද ඒකට ප්‍රභල හේතුවක් ඒක
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    රත්තරං;17434905 said:
    ජීවිතේ කිසිම දවසක ලීසින් දාලා නෑ, බැංකු ණය දාලා නෑ
    මගේ යම් සාර්තකත්වයක් තියෙනවද ඒකට ප්‍රභල හේතුවක් ඒක

    එල මචන්.. වාහන ගැනනම් ඔයා කරපුදේ හරි. ඔයාට ඒ දේ පුලුවන් නිසා කලා. එත් ගොඩක් දෙනෙක්ට ලන්කාවෙ ටැක්ස් වලට පින්සිද්ද වෙන්න සල්ලි දීලම වාහනයක් ගන්න පුලුවන් කමක් නෑ. එතනදි මාසික අදායම ස්තිරනම් ලීස් කරලා හොද වාහනයකට ගියාට ඇති වරදක් නෑ.

    නමුත් මෙහෙම දෙයක් තියෙනවා බිස්නස් වලදි.
    අලුතෙන් වයාපාරයක් පටන් ගන්න කෙනෙක් ඉන්නවා කියමු. ඒක කරන්න ඉන්න කෙනාට ඒ වයපාරය පිලිබද හොද අවබොදයක් එක්ක අත්දැකීම් රාශියක් තියෙනවා. කොටින්ම කිව්වොත් ඒ මනුස්සය ඒ වයාපාරය ගැන A-Z දන්නවා. නමුත් එයාට තියෙන එකම ප්‍රශ්නේ වයාපාරයට අවශ්ය මුලික ප්‍රාග්දනය නොමැතිකම. ඉතින් ඒ කෙනා බැන්කු නයක් ගන්නවා ගන්න පුලුවන් අවම පොලියට. ලක්ශ 10ක් කියලා හිතමු. මාසේට ගත්ත මුදලින් 60000ක් හොයන්න පුලුවන් නම් වාරිකය 20000ක් වුනාට අව්ලක් නෑනේ. වාරිකය 20000 වුනාට ඔකට මාසෙට වැටුන පොලිය 1%. සමහරවිට ඉටත් අඩුයි.
    ඒ විදිය තමයි ප්‍රාග්දනය නොමැති කෙනෙක්ට වයාපාරය ආරම්බ කරන්න පුලුවන් හොදම විදිය. ඉතින් එහෙමවත් හිතලා කලේ නැත්තම් කවදාවත් වයාපාරයට ආරම්බයක් ගන්න බෑ. මොකද රු.20000ක් පඩි අරන් පඩියෙන් ඉතිරි කරන් ලක්ශ 10ක් හොයනවා කියන්නේ බොරු වැඩක්. එහෙම කරන්න පුලුවන් වුනත් අවුරුදු 10ක් වත් යයි. ඉතින් කාලය අපතේ යැවීමක්. මන් මුලින් කියපු විදියට හිතලා ලෝන් එකක් ගත්තනම් ඔය ලෝන් එක අවුරුදු 5න් ගෙවල ඉවරවෙනවා. ලැබුන ආදායමෙන් ගෙවපු නිසා ලක්ශ 10ම ලෝන් එක අවසානෙදි ඉතිරි වෙනවා. අමතරව මාසික ආදායමෙන් මාසෙට 10000ක් ඉතිරි කලොත් අවුරුදු 5ට ලක්ශ 6ක් ඉතිරිවෙලා. එතකොට ඒ පුද්ගලය ලග ඔක්කොම ලක්ශ 16ක් තියෙනවා. ඔය ලක්ශ 16ම ලැබුනේ ලෝන් එක දාලා සාර්තකව වයාපාරය අවුරුදු 5ක් කරපු නිසා සහා ලෝන් එකත් ගෙවලා ඉවරවුන නිසා. ඉතින් ලක්ශ 16ම අතේ තියාගෙන වයපාරය ඉදිරියට කරගෙන යන්න දැන් ඒ කෙනාට පුලුවන්. මාසික ගෙවිමකුත් නෑ. සාර්තකත්වය කරා ගමන් කරනවා.

    අවදානමක් නැතිව කරන්න පුලුවන් දේවල් ගොඩක් සීමිතයි. වයාපාරයකදි කොහොමත් අවදානමක් ගන්න වෙනවා. බය නැතුව අවදානම අරන් උත්සහයෙන් වයාපාරය දියුනු කරගන්න. ඉලක්කය කරා ඉතා ඉක්මනින් ලගවෙන්න පුලුවන්. :yes:
     
    මචන් මගේම පුද්ගලික අද්දැකීම කිව්වේ.

    උබ කියන කතාව හරියටම හරි

    වාහන ගැන පොඩි දෙයක් කියන්නම් . වාහනේකට (හම්බ කරන වාහනයක් නෙමේනම් ) ලීස් දානවට වඩා හොදම දේ අතේ තියෙන ගානට එකක් අරන් ඒක විකුන විකුන ඉස්සරහට යන එක
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    රත්තරං;17438367 said:
    මචන් මගේම පුද්ගලික අද්දැකීම කිව්වේ.

    උබ කියන කතාව හරියටම හරි

    වාහන ගැන පොඩි දෙයක් කියන්නම් . වාහනේකට (හම්බ කරන වාහනයක් නෙමේනම් ) ලීස් දානවට වඩා හොදම දේ අතේ තියෙන ගානට එකක් අරන් ඒක විකුන විකුන ඉස්සරහට යන එක

    ඔව් බන් එහෙම කරන්න ඔනා....
    මමත් තාම බයික් එකේ යන්නේ....
    අවස්තාව ලැබෙනකන් හීන වලට යන්න ඉක්මන් වෙන්නේ නෑ....
    :)