The Reader (2008)
www.imdb.com/title/tt0976051/
නාසි පාලන කාලේ වෙච්ච කතාවක් එක්ක සම්බන්ධ වෙච්ච ටිකක් වෙනස් විදියේ කතාවක් පොඩ්ඩක් පොඩිහිටියන්ට හොඳ දර්ශන තියෙනවා
හැබැයි හොඳ කතාවක් තියෙනවා
ඕක මම ඉස්සලම බෑවෙ අරයව අරවිදිහට දකින්නම ඕන නිසා. පස්සෙ තමයි තේරුනේ කතාව ඊට වඩා හොඳයි කියල.
එයාගෙ මේ ටික බලල තියෙනව. ඕවගෙන් භාගෙක විතර එයා උපන් අඳුමෙන් රඟපානව


Heavenly Creatures (1994)
A Kid in King Arthur's Court (1995)
Jude (1996)
Titanic (1997)
Hideous Kinky (1998)
Holy Smoke (1999)
Quills (2000)
Eternal Sunshine of the Spotless Mind (2004)
Contagion (2011)
Divergent (2014)







