෴.:EK පික්චර් පිස්සෝ:.෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    The Reader (2008)

    www.imdb.com/title/tt0976051/




    නාසි පාලන කාලේ වෙච්ච කතාවක් එක්ක සම්බන්ධ වෙච්ච ටිකක් වෙනස් විදියේ කතාවක් පොඩ්ඩක් පොඩිහිටියන්ට හොඳ දර්ශන තියෙනවා
    හැබැයි හොඳ කතාවක් තියෙනවා


    ඕක මම ඉස්සලම බෑවෙ අරයව අරවිදිහට දකින්නම ඕන නිසා. පස්සෙ තමයි තේරුනේ කතාව ඊට වඩා හොඳයි කියල.

    එයාගෙ මේ ටික බලල තියෙනව. ඕවගෙන් භාගෙක විතර එයා උපන් අඳුමෙන් රඟපානව ;):love:

    Heavenly Creatures (1994)
    A Kid in King Arthur's Court (1995)
    Jude (1996)
    Titanic (1997)
    Hideous Kinky (1998)
    Holy Smoke (1999)
    Quills (2000)
    Eternal Sunshine of the Spotless Mind (2004)
    Contagion (2011)
    Divergent (2014)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    ඇත්ත ඇත්ත ඕකේ පොඩිහිටියන්ට හොද දර්ශන බොහෝම ටිකයි තියෙන්නේ....:rofl:
    කේට් අක්කි නම්....:love::love:
    කේට් අක්ක හොඳ වටින අක්ක කෙනෙක්
    අක්ක හැම එකකම අඩුවෙන් අදින්න කැමති
    ටයිටනික් එක ආයෙත් බලන්න හිතුනා
    ඉතින් අපි ඒක අද බලනවා
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේකෙ ගැන දැක්ක චැනල් එකක යනවා පට්ට ෆිල්ම් එකක් වගේ
    මම වැඩියම කාටුන් බලන්නෙ නැහැ
    තෝරල බේරලා බලනවා පොඩි අය තමා ගොඩක් ආස

    මමත් ඕක අද දැක්කෙ. දැන් එනකන් මග බලන් ඉන්නෙ :yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කේට් අක්ක හොඳ වටින අක්ක කෙනෙක්
    අක්ක හැම එකකම අඩුවෙන් අදින්න කැමති
    ටයිටනික් එක ආයෙත් බලන්න හිතුනා
    ඉතින් අපි ඒක අද බලනවා

    උබ ෆිල්ම් එක බැලුවට කමක් නෑ ඒකේ තියෙන විදිහට චිත්‍ර අදින්න එහෙම යනවා නෙවෙයි..:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක මම ඉස්සලම බෑවෙ අරයව අරවිදිහට දකින්නම ඕන නිසා. පස්සෙ තමයි තේරුනේ කතාව ඊට වඩා හොඳයි කියල.

    එයාගෙ මේ ටික බලල තියෙනව. ඕවගෙන් භාගෙක විතර එයා උපන් අඳුමෙන් රඟපානව ;):love:

    Heavenly Creatures (1994)
    A Kid in King Arthur's Court (1995)
    Jude (1996)
    Titanic (1997)
    Hideous Kinky (1998)
    Holy Smoke (1999)
    Quills (2000)
    Eternal Sunshine of the Spotless Mind (2004)
    Contagion (2011)
    Divergent (2014)
    Titanic (1997) එක නම් බලල තියෙනවා අදත් ඒක බලන්න ඉන්නෙ ආයේ කාලෙකට පස්සෙ :love::love:
    Divergent (2014) බාල තියෙනවා බැලුවෙ නම් නැහැ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබ ෆිල්ම් එක බැලුවට කමක් නෑ ඒකේ තියෙන විදිහට චිත්‍ර අදින්න එහෙම යනවා නෙවෙයි..:rofl:
    පොඩි රොමැන්ටික් එකක් ඇඟට ආවා එකයි අරක බලලා ඕක බලන්න ඕන කියල හිතුනෙ :love::love:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown


    ඒ උනාට මූටයි සල්මන්ටයි දැන් වයසක පාටයි බන්....:rolleyes:
    මූ ඉස්සර නම් ලස්සනට හිටියා...දැන් එච්චරම ලස්සන නෑ..මුගේ බෑනා නම් පට්ට ගති...:yes:
    ෂාරුක් තමා එන්න එන්න කොල්ලා වගේ පේන්නේ...උගේ 90දශකයේ ෆිල්ම් වල ඉන්නවට වඩා දැන් ලස්සනට ඉන්නවා..:P

    ඉන්දියානු සිනමාවෙ කැතම නළුවලුනෙ. දැකල දැකලම කට්ටියට දැන් ඒ පෙනුමට අනුවර්තනය වෙලා. මිනිහට ගොඩක්ම තැන තියෙන්නෙ මිනිහ දක්ශකමෙනුයි උපරිම කැපවීමෙනුයි උඩටම නැග්ග නිසානෙ. :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්දියානු සිනමාවෙ කැතම නළුවලුනෙ. දැකල දැකලම කට්ටියට දැන් ඒ පෙනුමට අනුවර්තනය වෙලා. මිනිහට ගොඩක්ම තැන තියෙන්නෙ මිනිහ දක්ශකමෙනුයි උපරිම කැපවීමෙනුයි උඩටම නැග්ග නිසානෙ. :rolleyes:
    පොරට හොඳට මචන් රොමැන්ටික් කැරැක්ටර් ෆැමිලි කැරැක්ටර් කරන්න පුළුවන්
    එවලින් තමා නැගල ගියේ වැඩිය ඇක්ෂන් නම් සෙට් වෙනව අඩුයි
    අඩන පෙම්වතා කරලම තමා ඌ උඩටම එන්නෙ
    ඌට සෙට් වෙන නිළියොත් කාලෙන් කාලෙට එනවා ගානට ෆීල්ඩ් එකට
    කාජල් දීපිකා රානි වගේ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Rowdy Fellow (2014) - Telugu

    Rowdy Fellow (2014)

    Release Date : November 21, 2014

    RowdyFellow.jpg





     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කොහෙන් ගියත් ශාරුක් තමා
    හැපී නිව් ඉයර් වල උගේ ඇක්ටින් බලපන් කො
    බච්චන් කාරයටත් වඩා පොඩි එකා වගේ ලොල්

    උබ හැපි නිව් ඉයර් බැලුවද බන්...:eek:
    පට්ටද ඒක?:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉන්දියානු සිනමාවෙ කැතම නළුවලුනෙ. දැකල දැකලම කට්ටියට දැන් ඒ පෙනුමට අනුවර්තනය වෙලා. මිනිහට ගොඩක්ම තැන තියෙන්නෙ මිනිහ දක්ශකමෙනුයි උපරිම කැපවීමෙනුයි උඩටම නැග්ග නිසානෙ. :rolleyes:

    පට්ට ඇක්ටින් නේ..:D
    මම දැකලා තියෙන හොදම නලුවද කොහෙද?:oo:
    මම හිතන්නේ කැතම නලුවා සන්ජේ දත් වෙන්න ඕනේ..ෂරුක් ඌ තරම් කැත නෑ..:dull:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Titanic (1997) එක නම් බලල තියෙනවා අදත් ඒක බලන්න ඉන්නෙ ආයේ කාලෙකට පස්සෙ :love::love:
    Divergent (2014) බාල තියෙනවා බැලුවෙ නම් නැහැ


    Divergent (2014) eke lead actress nemei ne ban. 2002දි ඉස්සෙල්ලම Titanic එක පොඩිකාලෙ හොරෙන් VCD වලින් PC එකේ බැලුවෙ. Screen Captures 100කට වඩා ගැහුව. :rolleyes:;):rofl:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පොරට හොඳට මචන් රොමැන්ටික් කැරැක්ටර් ෆැමිලි කැරැක්ටර් කරන්න පුළුවන්
    එවලින් තමා නැගල ගියේ වැඩිය ඇක්ෂන් නම් සෙට් වෙනව අඩුයි
    අඩන පෙම්වතා කරලම තමා ඌ උඩටම එන්නෙ
    ඌට සෙට් වෙන නිළියොත් කාලෙන් කාලෙට එනවා ගානට ෆීල්ඩ් එකට
    කාජල් දීපිකා රානි වගේ

    meka mathakada? :rofl: SRK and Sallu together





    :yes::yes:
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown


    පට්ට ඇක්ටින් නේ..:D
    මම දැකලා තියෙන හොදම නලුවද කොහෙද?:oo:
    මම හිතන්නේ කැතම නලුවා සන්ජේ දත් වෙන්න ඕනේ..ෂරුක් ඌ තරම් කැත නෑ..:dull:

    ai meya :rofl:

    mogambo-shekhar.jpg
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Kill Dil (2014)

    Kill Dil (2014)

    Release Date : November 14, 2014

    kill-dil.jpg






    Story

    "Dev and Tutu are brothers who were abandoned as kids when Bhaiyaji decides to adopt them and thrust them into a world of crime. Dev falls in love with Disha and decides to leave this world simultaneously being aware that Disha doesn't come to know about Dev's past."........IMDB

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    උබ හැපි නිව් ඉයර් බැලුවද බන්...:eek:
    පට්ටද ඒක?:rolleyes:
    ඔව් බන් ගිහින් බැලුවා නරකම නැහැ
    නැටුම් තියෙන ෆිල්ම් එකක්
    දීපිකා අක්ක හොඳයි
    අර අලුත් පොඩි එකා වගේ එකානම් මෙලෝ රහක් නැහැ
    ෆිල්ම් එක හොඳයි කතාවත් පට්ට නටන්න ගහපු එකක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුත් ඉස්සර ෆිල්ම් වල හිටිය පට්ටම දුෂ්ට ඩයල් එකක් තමා
    තව හිටියා පොර එක්ක සෙට් එකක් දුෂ්ට සමාගම වගේ

    මුගේ හෙන ගැඹුරු කටහඩක් තියෙන්නෙ