windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43

    Lumia 1520 එක අනිත් Phone ඔක්කොමට කලින් windows 10 update එක එයි මචං. එක තමා සුපිරිම flagship phone එක දැනට Lumia වල. Lumia වල තව අලුතින් දෙක තුනක් එයි ලගදීම. next April වෙනකොට නම් එයි මචං. ඔව් බන් ආවත් price කොහොම වෙයිද දන්නේ නැහැ මචං :confused:

    Ow machan eka eththa. Hardware power eketh aduwak ne neh :yes: . Oke charging issue ekak thiyanawa kiyanne eththada?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන්ල මට කියපන්න දන්න එකෙක් ලුමිය 520 ෆෝන් එක (Windows 8.1) ස්ලෝ ද? පාවිච්චි කරන උන් සහ දන්න උන් විතරක් කමෙන්ට් කරපන්. මට සිම් එකක් දාල තියන්නයි ඕන ඒක. ඇප් දාගෙන මොකොවත් කරන්න නෙවෙයි. කෝල් ගන්න, වයිෆයි පාවිච්චි කරන්න, මැසේජ් කරන්න වගේ වැඩ වලට. අත්දැකීම් ඇති උන් ෆෝන් එක ගැන පොඩ්ඩක් කියපන් විස්තර.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර

    :dull: appooo na bun. windows os eka run karanna 12mb ram eka hondatama athi.apps damma kiyala slow wenneth na bun.awulak na hondata thiyenwa.touch ekata matt screen guard ekak gahuwama loweth asai use karanna
     
    • Like
    Reactions: Optimus Prime

    :cool:Elazz මචන්.. කමෙන්ට් එක තෑන්ක්ස්. කීයක් වගේ වෙනවද දැන් ෆෝන් එක. දල වශයෙන් ගාණ කියපන් මචෝ බ්‍රෑන්ඩ් නිව් එකයි පාවිච්චි කරපු එකයි. නිකන් දැනගන්නයි. :yes: + 4
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    :cool:Elazz මචන්.. කමෙන්ට් එක තෑන්ක්ස්. කීයක් වගේ වෙනවද දැන් ෆෝන් එක. දල වශයෙන් ගාණ කියපන් මචෝ බ්‍රෑන්ඩ් නිව් එකයි පාවිච්චි කරපු එකයි. නිකන් දැනගන්නයි. :yes: + 4
    b/n 13k withra wei sure na.google paarak daanna.2nd hand nan 10,500 tath yanwa.ubata puluwan nan 525 ekak ganin. 1GB ram ekak thiyenne.m using now 5months maxxa
     
    මචන්ල මට කියපන්න දන්න එකෙක් ලුමිය 520 ෆෝන් එක (Windows 8.1) ස්ලෝ ද? පාවිච්චි කරන උන් සහ දන්න උන් විතරක් කමෙන්ට් කරපන්. මට සිම් එකක් දාල තියන්නයි ඕන ඒක. ඇප් දාගෙන මොකොවත් කරන්න නෙවෙයි. කෝල් ගන්න, වයිෆයි පාවිච්චි කරන්න, මැසේජ් කරන්න වගේ වැඩ වලට. අත්දැකීම් ඇති උන් ෆෝන් එක ගැන පොඩ්ඩක් කියපන් විස්තර.
    මම පාවිච්චි කරනවා, කිසිම අවුලක් නෑ:cool::cool:
    ගාන නොදනිමි
     
    • Like
    Reactions: Optimus Prime

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    තවම ඩෙනිම් අප්ඩේට් එක ඇවිත් නැහැ නේද :rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    b/n 13k withra wei sure na.google paarak daanna.2nd hand nan 10,500 tath yanwa.ubata puluwan nan 525 ekak ganin. 1GB ram ekak thiyenne.m using now 5months maxxa

    මම ගණන් සසඳලා බැලුව. 520 දෙකක් විතර ගත්තෑකි 525 එකක් ගද්දි මචන්. මට ඕන මගෙ සිම් එකක් තියෙනව ඒක දාල තියන්න විතරයි. පාවිච්චියට නෙවෙයි එහෙමට. කෝල් එකක් ආවොත් ගන්නව, මැසේජ් එකක් ගහන්න. ඒ වගේ වැඩ වලට විතරයි. ඩීසන්ට් ෆෝන් එක, මේ ගාණට වටිනව. උඹේ විස්තර වලට තෑන්ක්ස් මචන්. :love:

    මම පාවිච්චි කරනවා, කිසිම අවුලක් නෑ:cool::cool:
    ගාන නොදනිමි

    :love: එළස්.. කමෙන්ට් එකට තෑන්ක්ස් මචන්. :yes: ෆෝන් එක හොඳයි නම් එච්චරයි.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    මම ගණන් සසඳලා බැලුව. 520 දෙකක් විතර ගත්තෑකි 525 එකක් ගද්දි මචන්. මට ඕන මගෙ සිම් එකක් තියෙනව ඒක දාල තියන්න විතරයි. පාවිච්චියට නෙවෙයි එහෙමට. කෝල් එකක් ආවොත් ගන්නව, මැසේජ් එකක් ගහන්න. ඒ වගේ වැඩ වලට විතරයි. ඩීසන්ට් ෆෝන් එක, මේ ගාණට වටිනව. උඹේ විස්තර වලට තෑන්ක්ස් මචන්. :love:

    :lol::lol::lol::lol: PISSDA OIII....MEKA WADI RS.2000-3000 WITHRA 520 YATA WADIYA :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol::lol::lol::lol: PISSDA OIII....MEKA WADI RS.2000-3000 WITHRA 520 YATA WADIYA :D

    :rofl::rofl::rofl: අඩෝ සිරා.. :shocked: එහෙනම් ඒ දෙකෙන් එකක් ගන්නව සෙට් වුනොත් ගාණකට. මොකද රුපියක් 2000 - 4000 වගේ නෙවෙයි රැම් එක තමා ඕන වෙන්නෙ කල් යද්දි. :love: තෑක්ස් මචන් උඹගෙ රිප්ලයි වලට. :)
     
    ඈයි කල් යද්දී රෑම් එක ඕනෙවෙනවා කියන්නෙ.....ස්ලෝ වෙයි කියලා බයද?? බය වෙන්න එපා යකෝ මගෙ ෆෝන් එක තාම ස්ලෝ හෝ ස්ට්‍රක් උනේ නෑ
     
    Status
    Not open for further replies.