මම peo TV ගත්තා..

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
මචන්ලා මම peo tv ගත්තා...

999/= package එක...එත් මට ඔක්කොම channels පේනවනේ...98ක් :lol::lol::shocked:

ඇයි ඒ?

තව එකක් peo tv router එකේ USB පොර්ට් එකෙන් අපිට pen එකක් ගහලා films බලන්න බැයිද??:yes::yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ඊළඟට දාන ත්‍රේඩ් එක.. මචෝ නවසිය අනූ නවයෙ පැකේජ් එකනේ මං ගත්තෙ.. ඒත් බං බර ගාණක් ඇවිත්නේ බිල් එකට..:sorry:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    98 tiyenne channel newe ban channel number tiye 98 wenakan ekin eka ganan karoth 40 gaanak atte.1 idan piliwelata 98 yanakan naa meda numbers adui
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    HBO set ekath penawada ?

    ඒ ටික නෑ බන්...ඒ උනාට star ස්පෝර්ට්ස් ඔක්කොම පේනවා..:cool::lol:
    උඹ ඊළඟට දාන ත්‍රේඩ් එක.. මචෝ නවසිය අනූ නවයෙ පැකේජ් එකනේ මං ගත්තෙ.. ඒත් බං බර ගාණක් ඇවිත්නේ බිල් එකට..:sorry:
    මාස 3ක් free :lol::lol::lol:
    98 tiyenne channel newe ban channel number tiye 98 wenakan ekin eka ganan karoth 40 gaanak atte.1 idan piliwelata 98 yanakan naa meda numbers adui

    ඔව් දැන් ගිඋහින් බැලුවා...එත් මචන් මගේ package එකේ නැති ඒවත් තියනවා star sports එහෙම..:shocked::shocked:
     
    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මචන්ලා මම peo tv ගත්තා...

    999/= package එක...එත් මට ඔක්කොම channels පේනවනේ...98ක් :lol::lol::shocked:

    ඇයි ඒ?

    තව එකක් peo tv router එකේ USB පොර්ට් එකෙන් අපිට pen එකක් ගහලා films බලන්න බැයිද??:yes::yes:

    mamath ganna inne kiyak giyada ubata okkoma... peo witharada adsl internet ekath gaththada
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුලින්ම ඔහොම දෙනවා මාසෙකින් හරි දෙකකින් හරි ඕක උඹේ පැකේජ් එකට මාරු වෙනවා ඕක හොඳ චැනල් පෙන්නල උඹව වැඩි එකකට මාරු කරන්න දාන පොඩි ඇමක් විතරයි උඹට චැනල් නැති උනාම හිතෙනවා ෆුල් එකම ගන්න
    මාකටින් මෙතඩ් කියන්නෙ ඕවට තමා බන් ;)
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මුලින්ම ඔහොම දෙනවා මාසෙකින් හරි දෙකකින් හරි ඕක උඹේ පැකේජ් එකට මාරු වෙනවා ඕක හොඳ චැනල් පෙන්නල උඹව වැඩි එකකට මාරු කරන්න දාන පොඩි ඇමක් විතරයි උඹට චැනල් නැති උනාම හිතෙනවා ෆුල් එකම ගන්න
    මාකටින් මෙතඩ් කියන්නෙ ඕවට තමා බන් ;)
     
    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    adsl tibba man gawa

    6000k gewanawanam 3months free

    3000k gewanawanam free naha...

    machn man adsl and peo tv 2 kama ganna oni.. phone line ekak thiyanawa. issara nm adsl thibba. passe cancel kala. kiyak yayida connection ekata

    3000 k gewwoth peo tv routers wenama ganna onida

    3000 gewana ekeyi 6000 gewana ekeyi wenasa mokakda
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මුලින්ම ඔහොම දෙනවා මාසෙකින් හරි දෙකකින් හරි ඕක උඹේ පැකේජ් එකට මාරු වෙනවා ඕක හොඳ චැනල් පෙන්නල උඹව වැඩි එකකට මාරු කරන්න දාන පොඩි ඇමක් විතරයි උඹට චැනල් නැති උනාම හිතෙනවා ෆුල් එකම ගන්න
    මාකටින් මෙතඩ් කියන්නෙ ඕවට තමා බන් ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුලින්ම ඔහොම දෙනවා මාසෙකින් හරි දෙකකින් හරි ඕක උඹේ පැකේජ් එකට මාරු වෙනවා ඕක හොඳ චැනල් පෙන්නල උඹව වැඩි එකකට මාරු කරන්න දාන පොඩි ඇමක් විතරයි උඹට චැනල් නැති උනාම හිතෙනවා ෆුල් එකම ගන්න
    මාකටින් මෙතඩ් කියන්නෙ ඕවට තමා බන් ;)

    මුලින්ම ඔහොම දෙනවා මාසෙකින් හරි දෙකකින් හරි ඕක උඹේ පැකේජ් එකට මාරු වෙනවා ඕක හොඳ චැනල් පෙන්නල උඹව වැඩි එකකට මාරු කරන්න දාන පොඩි ඇමක් විතරයි උඹට චැනල් නැති උනාම හිතෙනවා ෆුල් එකම ගන්න
    මාකටින් මෙතඩ් කියන්නෙ ඕවට තමා බන් ;)
    :lol::lol:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    eka update eham karnana thiynna software eka unga apita wadak na ekan
    man hituwe pen gahala movies balanna:sorry:
    මුලින්ම ඔහොම දෙනවා මාසෙකින් හරි දෙකකින් හරි ඕක උඹේ පැකේජ් එකට මාරු වෙනවා ඕක හොඳ චැනල් පෙන්නල උඹව වැඩි එකකට මාරු කරන්න දාන පොඩි ඇමක් විතරයි උඹට චැනල් නැති උනාම හිතෙනවා ෆුල් එකම ගන්න
    මාකටින් මෙතඩ් කියන්නෙ ඕවට තමා බන් ;)
    :shocked::shocked: owmai ban danui meter une dan channels wadi mokakda balanne kiyala hitaganna ba mata..:lol::lol:
    මුලින්ම ඔහොම දෙනවා මාසෙකින් හරි දෙකකින් හරි ඕක උඹේ පැකේජ් එකට මාරු වෙනවා ඕක හොඳ චැනල් පෙන්නල උඹව වැඩි එකකට මාරු කරන්න දාන පොඩි ඇමක් විතරයි උඹට චැනල් නැති උනාම හිතෙනවා ෆුල් එකම ගන්න
    මාකටින් මෙතඩ් කියන්නෙ ඕවට තමා බන් ;)
    :shocked::shocked: owmai ban danui meter une dan channels wadi mokakda balanne kiyala hitaganna ba mata..:lol::lol:
    machn man adsl and peo tv 2 kama ganna oni.. phone line ekak thiyanawa. issara nm adsl thibba. passe cancel kala. kiyak yayida connection ekata

    3000 k gewwoth peo tv routers wenama ganna onida

    3000 gewana ekeyi 6000 gewana ekeyi wenasa mokakda
    router welatai okkotamai mata 6000k giya mokada next 3 months freee:lol::lol:

    ehema nattam 3000n okkoma kerenawa..:yes::yes:
    season eketa adu kela unge site eke toibbaa