මචන්ලා මම peo tv ගත්තා...
999/= package එක...එත් මට ඔක්කොම channels පේනවනේ...98ක්

ඇයි ඒ?
තව එකක් peo tv router එකේ USB පොර්ට් එකෙන් අපිට pen එකක් ගහලා films බලන්න බැයිද??