අපේ ගෙදර ඕකක් තිබ්බා..ගෙදර පාවිච්චියට..අවුරුදු දෙකටම 10,000km දිව්වේ...ඒක නිසා රෙපෙයාර් ආවේ නෑ මොකුත්..වෙලාවට සර්විස් කළා මිසක්..Chevrolet Cruze එක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවා නං මට පොඩ්ඩක් විස්තර කියනවද? ඕක හදන්නේ GM කොම්පැනියේද නැත්තන් සුසුකි එකේද?පාට්ස් එහෙම හොයාගන්න අමාරුවක් තියේද?
මොකුත් විශේෂ ප්රශ්න ඇවිල්ල තියේද?
![]()
ඕක සුසුකි ජපන්..සුසුකි ස්විෆ්ට් එන්ජිමමයි(ජීප් මොඩල්)...බොඩිය විතරයි වෙනස් දන්නා තරමින්..එන්ජිම 1300සීසී..පෙට්රල් නම් 12ක් වගේ කලේ...
මට නම් වාහනේ හොඳයි..කියන්න තරම් වරදක් නෑ...අපි නම් ගත්ත ගානටම වගේ දුන්නා පාඩුවක් නැතුව...ඒත් දැන් නම් ටිකක් මාකට් අඩුයි වගේ..ඒ වුනාට දන්න උන් නම් වාහනේ ගැන දන්නවා...

අපේ ගෙදර ඕකක් තිබ්බා..ගෙදර පාවිච්චියට..අවුරුදු දෙකටම 10,000km දිව්වේ...ඒක නිසා රෙපෙයාර් ආවේ නෑ මොකුත්..වෙලාවට සර්විස් කළා මිසක්..ඕක සුසුකි ජපන්..සුසුකි ස්විෆ්ට් එන්ජිමමයි(ජීප් මොඩල්)...බොඩිය විතරයි වෙනස් දන්නා තරමින්..එන්ජිම 1300සීසී..පෙට්රල් නම් 12ක් වගේ කලේ...
මට නම් වාහනේ හොඳයි..කියන්න තරම් වරදක් නෑ...අපි නම් ගත්ත ගානටම වගේ දුන්නා පාඩුවක් නැතුව...ඒත් දැන් නම් ටිකක් මාකට් අඩුයි වගේ..ඒ වුනාට දන්න උන් නම් වාහනේ ගැන දන්නවා...
![]()
මට මොකුත් හිතාගන්න බැරුව හිටියේ
පොඩි උනාට ඒකෙ අමුතු ලුක් එකක් තියෙනවා
ඒක නිසා පොඩ්ඩක් හොයල බැලුවේ. තෑන්ක්ස් හෙල්ප් එකට. 

වාහනේ නම් එහෙම කියන්න තරම් අවුලක් ආවේ නෑ..බ්රෑන්ඩ් එක ගැන කට්ටිය දන්නේ නැති නිසා ගොඩක් උන් හිතන්නේ ඉන්දියන් මගුලක් කියලා....අම්මෝ සන් අයියේ ලොකු උදව්වක් කරේමට මොකුත් හිතාගන්න බැරුව හිටියේ
පොඩි උනාට ඒකෙ අමුතු ලුක් එකක් තියෙනවා
ඒක නිසා පොඩ්ඩක් හොයල බැලුවේ. තෑන්ක්ස් හෙල්ප් එකට.
![]()

ඒක නිසා දෙන්න ගිහාම පොඩ්ඩක් අවුල්ද දන්නේ නෑ..හැබැයි අපිට නම් එහෙම දිගන්න අවුලක් වුනේ නෑ...
පාට්ස් නම් ඉතින් ගොඩක් ඒවා ස්විෆ්ට් එකේ ඒවා සෙට් වෙනවා...

රත්තරං;17417547 said:Toyota 141 1.6cc - avg 8-10kmpl
Honda Civic FD1 - avg 6-8kmpl
eka ekkene eka eka ganan kiyanawane. oka aththatama use karapu kenek hari ganan kiyanda puluvannan loku udawwak.
2008 toyota corolla auto, milage less than 60000km = 26-27LKR
2006/2007 fd1 = 28-29 LKR
141 okkoma vvti engine da? ow (habai CVT gear box neme )
LX kiyanne highest grade ekada? ehema highest ma eka kiyanna ba. corolla 141 eka reign eken reign ekata grades wenas. permit awa ekak balala full option nam ganna. push start ehema awe na kohomath permit ewage
wahane aran dan awuruddak withara wenawa...parts nam nathi kathawa boruwak mama sencer 2k withara damma hoyaganna amaru une na body partrsuth mama dakka hama spair parts kadema wage tiyanawa ...awulakata tiyenne power stearing eka podi hira gathiyak tiyanawa .....hadanna sahenna try kara hari giye na anthimata atharala damma...passe hoyala balanakota hama chervolote ekema oya lede tiyanawalu....lagadi yaluwekge swift ekak padala baluwa eketh ehemay ..wena nam awulak naChevrolet Cruze එක ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවා නං මට පොඩ්ඩක් විස්තර කියනවද? ඕක හදන්නේ GM කොම්පැනියේද නැත්තන් සුසුකි එකේද?පාට්ස් එහෙම හොයාගන්න අමාරුවක් තියේද?
මොකුත් විශේෂ ප්රශ්න ඇවිල්ල තියේද?
![]()
ow mamath mulin hitan hitiye indian kiyala.වාහනේ නම් එහෙම කියන්න තරම් අවුලක් ආවේ නෑ..බ්රෑන්ඩ් එක ගැන කට්ටිය දන්නේ නැති නිසා ගොඩක් උන් හිතන්නේ ඉන්දියන් මගුලක් කියලා....ඒක නිසා දෙන්න ගිහාම පොඩ්ඩක් අවුල්ද දන්නේ නෑ..හැබැයි අපිට නම් එහෙම දිගන්න අවුලක් වුනේ නෑ...
පාට්ස් නම් ඉතින් ගොඩක් ඒවා ස්විෆ්ට් එකේ ඒවා සෙට් වෙනවා...
![]()
oke 4WD ekakuth thiyenawalu neda.
eke nam petrol karanne nahalu wadiya. 
thanks machan help ekatawahane aran dan awuruddak withara wenawa...parts nam nathi kathawa boruwak mama sencer 2k withara damma hoyaganna amaru une na body partrsuth mama dakka hama spair parts kadema wage tiyanawa ...awulakata tiyenne power stearing eka podi hira gathiyak tiyanawa .....hadanna sahenna try kara hari giye na anthimata atharala damma...passe hoyala balanakota hama chervolote ekema oya lede tiyanawalu....lagadi yaluwekge swift ekak padala baluwa eketh ehemay ..wena nam awulak na
mama ekak balala thibba. iye call karama kiwwa eka dunna kiyala ban
balamu. hoda ekak set unoth salakala balanawa..
18 lacks වලට ගන්ඩ පුළුවන් අලුත් car මොනාද?
Mama next 2 weeks walin ganda balan inne ? Elite VIVA එකක් නම් හොන්දයි. or a Toyota passo.
Please suggest me a good petrol working hatchback type.
ow mamath mulin hitan hitiye indian kiyala.oke 4WD ekakuth thiyenawalu neda.
eke nam petrol karanne nahalu wadiya.
thanks machan help ekatamama ekak balala thibba. iye call karama kiwwa eka dunna kiyala ban
balamu. hoda ekak set unoth salakala balanawa..
Thanks lokka.
thawa podi udawwak ona.
Yaris 1.3cc petrol karanawane hondata - e kiyanne eka weight to power ratio eka hondaine? sedan kiyala awulak ne neda ethakota?
Yaris made in ?
Belta made in ?
Belta = Vios da?
රත්තරං;17434798 said:උබට උදව් ලැබුනා කියල හිතනවා
මීට වඩා තව මොනාද 
