මහින්ද මේ ගමන දිනුවොත් LTTE දෙමළ ඩයස්පෝරාව කොහම හරි අපේ හමුදාවට එරහිව යුධ අපරාධ ගේනවා. මට මේක කිව්වෙ UK වල ඉන්න දෙමළ පොරක්.
පොර LTTE එකට විරුද්ධ එකෙක්. එයා තාත්තව LTTE මරපු හින්ද. දැනටත් UK වල ඉන්න දෙමළු වෙලා ඉන්නෙ මෛත්‍රී දිනයි කියල. උන් දන්නවා එතකොට රනිල්
එන්නෙ කියල. එතකොට රට දියුණු වෙනවා. යුධ අපරාධ ගේන එක නිකම්ම නවතිනවා. මොකද UK Goverment එක රනිල්ට එකෙන්ම Support කරන නිසා.
එකනෙ ප්‍රභාකරන් කිව්වෙ රනිල් නිරියෙක් කියල. ඡන්දෙ දාන්න දුන්නෙත් නැහ රනිල්ට. අපේ රාජපක්‍ෂලා හරි මෝඩයි. එයාල සල්ලි වලට ලෝබ නිසා LTTE එකෙන්
ගානට ඉත්තො දාල (කේ.පී. ලා හරහා) අල්ලගෙන ඉන්නෙ. රාජපක්‍ෂලාට LTTE එකෙන් සල්ලි ලැබෙනවා වක්‍රාණු කූලව. ජාත්‍යන්තරය දැන් බලා බලා ඉන්නෙ මහින්ද
එනකන්. ආව ගමන් අපේ රණවිරුවන්ට කෙළවෙනවා. ජාත්‍යන්තර පීඩනයකට රාජපක්‍ෂලාට මුහුණ දෙන්න බැහ. මොකද මුං නියම ගමේ බයියලා නිසි. කිසිම රටකින්
පිළිගන්නෙ නැහ. International relation කියන එක මුංට බැහ. රනිල්ලාගෙ නමට අපිට ගරු කරනවා. අනිවාර්යෙන් රනිල් අවොත් කිසිම යුධ අපරාධ චෝදනාවක් එන්නෙ නැහ.
මම කියන්නෙ නැහ ශ්‍රීලනිප එවුන්ට යූ.එන්.පී එකට දාන්න කියල. මහ මැති වරණකදී උඹල ශ්‍රීලනිප එකේ හොද එවුන්ට දාල පාර්ලිමේන්තවට යවපල්ලා. ඒක නිසා උඔලගේ ඡන්දය බුද්ධිමත්ව දාපල්ලා. මහින්දට ජන්දෙ දෙන්න එපා.