මචන් අපේ පොස්ට් ඔෆිස් එකෙන් බඩු යවන්න ගියාම මාර කරදරයි.. දැනට පිට රටවලට බඩු යවන්න වෙන ලේසි ලාභ ක්රමයක් නැද්ද? දන්නා කෙනෙක් ඉන්නවා නම් උපදෙසක් දෙන්න.. නැත්නම් Bump එකක් දාල හෙල්ප් එකක් දෙන්න.. ස්තුතියි..