EBay shipping help

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් අපේ පොස්ට් ඔෆිස් එකෙන් බඩු යවන්න ගියාම මාර කරදරයි.. දැනට පිට රටවලට බඩු යවන්න වෙන ලේසි ලාභ ක්‍රමයක් නැද්ද? දන්නා කෙනෙක් ඉන්නවා නම් උපදෙසක් දෙන්න.. නැත්නම් Bump එකක් දාල හෙල්ප් එකක් දෙන්න..
    ස්තුතියි..
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    parcel service thamai, wena widihak na
    UPS DHL try karanna

    පොස්ට් ඔෆිස් එකේ පාර්සල් සේවය ගැනද කියන්නේ? ඕන දෙයක් යවන්න පුලුවන්ද ??
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පොස්ට් ඔෆිස් එකේ පාර්සල් සේවය ගැනද කියන්නේ? ඕන දෙයක් යවන්න පුලුවන්ද ??
    පින්බත් කෙලින තැපැලෙන් බඩු යවන්න උන් එක්ක හැමනෙන්න ඕන:angry::angry::angry: