෴.:EK පික්චර් පිස්සෝ:.෴

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    උබ නොබලපු දෙමල ෆිල්ම් එකෙක් නෑ නේද?:shocked:
    උබ කොහොමද බන් ඔච්චර ෆිල්ම්ස් බලන්නේ....:confused:
    මම ඩවුන්ලෝඩ් කරල බලන්නෙ නැහැ
    අපේ ගෙවල් ගාව ඉන්න මයේ අතිජාත මිත්‍රයෙක් ටැමිල් පිස්සෙක් ඌ DVD උස්සන් එනවා අලුතින් එන හැම එකකම ඌ බලලා මට දෙනවා
    ඌ සිංහල බුවෙක් ටැමිල් ෆිල්ම් බලලම ඌට ටැමිල් පුළුවන් දැන්
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    1510588_10152822685233926_7583955855411769144_n.jpg

    :P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම ඩවුන්ලෝඩ් කරල බලන්නෙ නැහැ
    අපේ ගෙවල් ගාව ඉන්න මයේ අතිජාත මිත්‍රයෙක් ටැමිල් පිස්සෙක් ඌ DVD උස්සන් එනවා අලුතින් එන හැම එකකම ඌ බලලා මට දෙනවා
    ඌ සිංහල බුවෙක් ටැමිල් ෆිල්ම් බලලම ඌට ටැමිල් පුළුවන් දැන්

    එල එල මචෝ....:)
    ඩොනාටත් දෙමලයි හින්ද්යි පුලුවන්ලු.:shocked:..ෆිල්ම් බලලාමද කොහෙද?:oo:

    හින්දියි, තෙලිගුයි, දෙමලයි හැමවෙලේම එපෝ :dull:

    මොනවා කරන්නද බන්....මොන ෆිල්ම් එක ගැන කතා කලත් අන්තිමට එන්නේ ඉන්දියාවට..:dull:..අර මැක්කා ගැන කතාව වගේ...:rofl:
    උබලා හොද ඉන්ග්ලිෂ් ෆිල්ම්ස් ගැන කතා ඇදලා ගනින් මචන් ත්‍රෙඩ් එකට එතකොට අනිත් උනුත් සෙට් වෙයි ඒකට...:yes:
     
    rhea-chakraborty_13575521370.jpg


    meya hodaida?;)
    ආව්.. ආව්.. මෙයත් හොදයි වගේ. කව්ද බන් මේ අක්කා.. :shocked:


    උබ බැලුවද බන් මේ ෆිල්ම් එක.:shocked:
    පට්ටද?:rolleyes:

    බැලුවා පට්ට ෆිල්ම් එකක් මචෝ
    පට්ට ඇක්ෂන් වැඩක් නැහැ කතා කරලා
    හින්දි ඒවත් ලොල් වෙනවා
    පට්ට බන්.. ඊයේ බැලුවේ.. මරු කතාව.
     

    Predestination (2014)

    predestination-poster.jpg


    උබලා මේක බැලුවද. මන් බැලුවා.
    :rolleyes: තාම මොකක්ද සීන් එක කියලා හිතාගන්න බැහැ..:baffled::baffled: Time Travel සිද්දියක් එහෙම තියෙනවා.:) ඩයල් එකක් යන්නේ බෝම්බ කාරයෙක්ව මරන්න. බලනකොට ඒ බෝම්බ කාරයා මුමයි..:nerd::nerd: හෙන විකාරයක්. patta. :baffled::baffled:





    http://www.imdb.com/title/tt2397535/
    http://en.wikipedia.org/wiki/Predestination_(film)

    IMDB Top 500 තියෙනවා.. 7.5 Ratings. :):)
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Deja Vu (2006)

    Deja Vu (2006)


    394_front.jpg






    Synopsis

    "A ferry filled with crewmen from the USS Nimitz and their families was blown up in New Orleans on Mardi Gras. BATF Doug Carlin is brought in to assist in the massive investigation, and gets attached to an experimental FBI surveillance unit, one that uses spacefolding technology to directly look back a little over four days into the past. While tracking down the bomber, Carlin gets an idea in his head: could they use the device to actually travel back in time and not only prevent the bombing but also the murder of a local woman whose truck was used in the bombing?"........IMDB