මම ඩවුන්ලෝඩ් කරල බලන්නෙ නැහැ
උබ නොබලපු දෙමල ෆිල්ම් එකෙක් නෑ නේද?
උබ කොහොමද බන් ඔච්චර ෆිල්ම්ස් බලන්නේ....![]()
අපේ ගෙවල් ගාව ඉන්න මයේ අතිජාත මිත්රයෙක් ටැමිල් පිස්සෙක් ඌ DVD උස්සන් එනවා අලුතින් එන හැම එකකම ඌ බලලා මට දෙනවා
ඌ සිංහල බුවෙක් ටැමිල් ෆිල්ම් බලලම ඌට ටැමිල් පුළුවන් දැන්












